April වල ආවේ මතෝ![]()
Thanks.
machan mama dakka ubada koheda post ekak dala tiyenawa s2 ekak ganna kota model number eka gena consider karannai kiyala. mokakda I9100G and I9100 da koheda...??
April වල ආවේ මතෝ![]()
Thanks.
machan mama dakka ubada koheda post ekak dala tiyenawa s2 ekak ganna kota model number eka gena consider karannai kiyala. mokakda I9100G and I9100 da koheda...??

i know what is triple buffering,prob is will be our ram and single cores'd be enough for this or not.3 buffers does not sound that good for 512mb :/



@ThilinaC
podi seen ekak thiye
![]()
![]()
බැ ලුනෙ දාන්න
build.prop එකේ මචන් එක්කෝ device name එක පොඩ්ඩක් upset ඇති එහෙම නැත්නම් FingerPrint එක කචල් ඇති ඕක මටත් උනා සමහර custom rom වල මම manually build.prop එක change කළා මචෝ. මෙහෙම කරපන් වැඩ කරන ICS ROM එකක් හොයාගෙන එකේ Device tag එකෙයි Fingerprint tag එකෙයි තියෙන values ටික දාපන් උඹේ එකට ඊට පස්සේ CWM වලින් cache dalvik cache මකල market data ටිකත් මකපන් ඊට පස්සේ හරි

wade hari
අපෙ තිලින බොසා
neo v නෙ







කොහොමද ROM දෙකක් dual boot විදියට තියා ගන්න පුළුවන් නම්...
මෙන්න විසඳුම ....
http://forum.xda-developers.com/showthread.php?t=1748588

ඔව් මචං GT-I9100 එක international version එක ඒක ගන්න ඒක ඇඟට ගුණයි![]()
මචංල Sony Live With Walkman (WT19i) එකට Official ICS ඇවිල්ලා නේ.
දැන් Boot වෙද්දී වැටෙන්නෙ Sony කියල.
හැබැයි උඩ ෆෝන් එකේ ලොගො එක Sony Ericsson.![]()