.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.
"රාත්රිය උදා වෙලා....නින්ද ඇයි නොඑන්නේ..."
මටත් තියෙන ලොකුම ප්රශ්නයක් තමයි මේක.....
ලෝකයා මේකට කියන්නේ ඉන්සොම්නියා කියල...ඒ කියනනේ මටත් ඒ ලෙඩේ හැදිලද...?
කමක් නෑ එළකිරියේ මේ ලෙඩෙන් පෙලෙන හුඟ දෙනෙක් ඉන්නවා කියල මට පෙනුන....ඉතින් ඒ හැමෝටම එකතු වෙන්න පුළුවන් තැනක් තමයි මෙතන....නිදි නැති නෙත් වලින් එලකිරිය දිහා බලන් ඉන්න ඔයාලගේ අදහස්, කවි, සින්දු, නිසදැස් මේ ඕනෑම ආකාරයකින් මේ ත්රෙඩ් එකේ පලකරන්න පුළුවන්....එන්න එකතු වෙන්න නිදි නැති නෙත් සමග!!!!

Last edited:

ela ela..ayith nidi nathi neth walin inna welaawaka ennako ehenam...Suba Raathriyak!!!