.: Famous කට්ටියගේ ගෙවල් බලමු :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Famous කට්ටියගේ ගෙවල් බලමු :.

    ආනොල්ඩ් ලොක්කගේ ගෙදර....

    image001zq.jpg


    බ්‍රිට්නි ඇන්ටි ගේ ගෙදර....

    image002sa.jpg


    කැල්වින් ක්ලේයින්(Calvin klein) මාමගේ ගෙදර....
    image003jj.jpg


    සෙලින් ඩියෝන් ආන්ටිගේ ගෙදර....
    image004yj.jpg


    මැඩෝනා ආන්ටිගේ ගෙදර....
    image007tz.jpg


    Mariah Carey ගේ ගෙදර....
    image008kn.jpg


    කන් කන්නගේ ගෙදර....

    image012ml.jpg


    ජැක්සන් අයියගේ ගෙදර....

    image009fw.jpg


    සිරිපාල අයියගේ ගෙදර....

    image016zy.jpg



    :D:D:D

    ~ආවේ ඊයකිනි~
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    පට්ට මචං තට්ටු දෙකේ කටුමැටි ගෙයක් දැක්කමයි..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    na ne..:no::no:monawa unath eyage geth sweet..:)

    මිනිහ තමයි මෙතනින් හැබෑම දස්සයා....මොකද අනිත් අය ඔක්කොම ඔය ගෙවල් හදල තියෙන්නේ වෙන වෙන කට්ටියට කියල.....ඒත් අපේ සිරිපාල අයිය මේ ගේ හදල තියෙන්නේ තමන්ගේම මහන්සියෙන්....:yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මිනිහ තමයි මෙතනින් හැබෑම දස්සයා....මොකද අනිත් අය ඔක්කොම ඔය ගෙවල් හදල තියෙන්නේ වෙන වෙන කට්ටියට කියල.....ඒත් අපේ සිරිපාල අයිය මේ ගේ හදල තියෙන්නේ තමන්ගේම මහන්සියෙන්....:yes:

    :yes::yes::yes:ekanam aththa..:)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සිරිපාල අයියා පොල් අතු හෙවිල්ලපු ගෙදර උනත් සතුටෙන් ඉන්නවා ඇති...
    හැබැයි වැස්ස කාලෙට වෙන ගෙයකට යන එක නම් ඇඟට ගුණයි වගේ...!