කොල්ලෙක් විසින් නොකල යුතු දේවල් 20ක

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda


    7. බොරු කියන්න එපා. කෙල්ලෙක්ට කවදාවත් අහුනොවෙන බොරුවක් කියන්න බෑ. ඔයාගේ මූණට නොකිව්වත් ඔයා කියන්නේ බොරුවක් කියල එයා දන්නව, ඒ නිසා බොරු කියන්න නම් හිතන්නවත් එපා.



    :lol::lol: ලොකුම විහිළුව.. මං හිතන්නෙ ඔයා වැඩිය පත්තර බලන්නෙ නැද්ද කොහෙද...... ඉඳල හිටල පත්තර බලන්න.. එතකොට දැනගන්න පුළුවන් වෙයි කොල්ලන්ගෙ බොරු වලට අහුවෙලා කෙල්ලො කීදෙනෙක් අමාරුවෙ වැටෙනවද කියල... එලකිරියෙ ත්‍රෙඩ් එකකුත් ගියා ඒ ගැන...
     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    meeta wada hodai kelinma kiwa nam kello mehemai anna e widiahta kollo wada karanna ona kiyala..ethakota yako kollo wenuwen kello karanna ona karanna ona nathi kisi deyak nadda ? kollo witharamaida karanna ona..athmarthakami kama uparimai
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    meeta wada hodai kelinma kiwa nam kello mehemai anna e widiahta kollo wada karanna ona kiyala..ethakota yako kollo wenuwen kello karanna ona karanna ona nathi kisi deyak nadda ? kollo witharamaida karanna ona..athmarthakami kama uparimai
    මේ වගේ කෙලොන්ට අහුවෙන උනුත් ඉන්නවා මේ ලෝකෙ
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    4. කවදාවත් කෙල්ලට වංචා කරන්න එපා. කවදාවත් බේරෙන්න හම්බවෙන්නේ නෑ.

    Ethakota kella ehema kalama mokada karanna oni... :dull::dull::frown:
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    1. කවදාවත් එයාගේ මුහුණ, හිසකෙස්, සිරුර, ඇඳුම් ගැන විහිළු කරන්න යන්න එපා

    ethakot api atta kiwwoth eyata duka hitei neeeeee
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    බැලින්නම් හංසිට ගැලපෙන එකෙක්වත් එළකිරියේ නැනේ​
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Repost.jpg
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    1. කවදාවත් එයාගේ මුහුණ, හිසකෙස්, සිරුර, ඇඳුම් ගැන විහිළු කරන්න යන්න එපා

    attath kiyanna be:confused::confused::confused: boruth kiyanna be...:confused::confused:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,944
    2,109
    113
    25. කවදාවත් කෙල්ලව කරට ගන්න එපා. මොකද වැඩිය කරට ගත්තොත් එයා ඔයාගෙ කරේ චූ කරන්න ඉඩ තියනව.... ;)