a mokakda bunz ?? a සීන් එක .. ??
පොලිස් අංකල්ලා. උඹලා 450+ කියලා අල්ලනවාද ?? නැත්තම් High speed ලියනවාද ??
මොනා උනත් ලංකාවේ සාමාන්‍ය පාරවල් වල motorbike සදහා ඇති උපරිම වේග සීමාව 60kmh හරි 40kmp හරි..![]()
.. නවත්තලා තියෙන Bike එක පවා ගෙනියනවා. Sale එකක ප්‍රසිද්ධියේ තිබ්බොත් ඇවිත් ගෙනියනවා පොත් නෑ, ලොකු Bike කියලා
කොහොමත් 250cc වලට වඩා ලොකු ඒවා පදින්න බෑ.. නවත්තලා තියෙන Bike එක පවා ගෙනියනවා. Sale එකක ප්‍රසිද්ධියේ තිබ්බොත් ඇවිත් ගෙනියනවා පොත් නෑ, ලොකු Bike කියලා
Beat ගහලා පැද්දොත් අල්ලනවා සද්දේ කියලා.. License එක ගන්නවා, Bike වල යතුරු ගන්නවා, අපේ ඉතින් ඇමති තාත්තලා නෑනේ, හොඳ ලොකු ඇ* දෙකක් තියෙන කොල්ලෙක් නම් කෙලින්ම ගේම ඉල්ලනවා පුලුවන් නම් නඩු දාපන් කියලා, එහෙම නැති උන් කරන්නේ කීයක් හරි දීල Shape වෙනවා.. ඔන්න ඔහොමයි අපි R1 ගන්න සල්ලි තිබ්බත් 250cc පදින්නේ, දුක තමයි
Limit: 50kmph and 70kmph


ඒ මොන හු*න පොලීසියක්ද බන් ?කොහොමත් 250cc වලට වඩා ලොකු ඒවා පදින්න බෑ.. නවත්තලා තියෙන Bike එක පවා ගෙනියනවා. Sale එකක ප්‍රසිද්ධියේ තිබ්බොත් ඇවිත් ගෙනියනවා පොත් නෑ, ලොකු Bike කියලා
Beat ගහලා පැද්දොත් අල්ලනවා සද්දේ කියලා.. License එක ගන්නවා, Bike වල යතුරු ගන්නවා, අපේ ඉතින් ඇමති තාත්තලා නෑනේ, හොඳ ලොකු ඇ* දෙකක් තියෙන කොල්ලෙක් නම් කෙලින්ම ගේම ඉල්ලනවා පුලුවන් නම් නඩු දාපන් කියලා, එහෙම නැති උන් කරන්නේ කීයක් හරි දීල Shape වෙනවා.. ඔන්න ඔහොමයි අපි R1 ගන්න සල්ලි තිබ්බත් 250cc පදින්නේ, දුක තමයි
Limit: 50kmph and 70kmph

උඹ අපේ සයිඩ් එකට කිට්ටුව නේද ඉන්නෙ? ? ?
ලියකියවිලි හරියට තියෙන ඒවටත් ඒ 
එකපාරක් හොඳ ගේමක් දුන්නනම් හරි. 

![]()
mama asa bike ekak thama meka..
![]()
125 unata rocket ekak thama..

ඒ මොන හු*න පොලීසියක්ද බන් ?උඹ අපේ සයිඩ් එකට කිට්ටුව නේද ඉන්නෙ? ? ?
එන්ජින් කැපැසිටි වැඩි, බීට් නම් කමක් නෑ කියමුකො.ලියකියවිලි හරියට තියෙන ඒවටත් ඒ
සෙල්ලම් දාගෙන ආවොත් ගේම ඉල්ලපන්.එකපාරක් හොඳ ගේමක් දුන්නනම් හරි.
![]()


macho meka koheda bn thiyyenne?Harley Davidson lankawe ganda thnak thiyenewada bn?Harly devidson ඉන් ශ්‍රී ලංකා..
![]()
macho meka koheda bn thiyyenne?Harley Davidson lankawe ganda thnak thiyenewada bn?
ela ela hoyala kiyapanko... Harley Davidson bike ekak padhinnath asai bn.lankawe nam ganna thanak na man hithanne
meka gennapu ekak mama hoyala keyannam machanz
ela ela hoyala kiyapanko... Harley Davidson bike ekak padhinnath asai bn.

![]()
![]()
![]()
machanzla meka kohomada ???
Wisthara keyahalla kooo
![]()
kohomata tractore


meke wisthara kiyanna balanna danna kenek 