මාර කේස් එක

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන් මගේ යාලුවෙක්ගෙ 4n එකකත් ඔය සීන් එකම තිබුන.මාත් ඌ කිව්වම විස්වාස කලේ නෑ.මම call 1k අරන් චෙක් කරලා බැලුව.සිරාවටම වැඩ.එකත් samsung හරි lg හරි 4n එකක්.මට දැන් හරියටම මතක නෑ මොඩෙල් එක. but sound එක අඩුවෙන් ඇහෙන්නේ.කතා කරන එක ගොඩක් clear නෑ.සද්ද බද්ද නැති තැනක ඉඳන් නම් කතා කරතහැකි .මන් හරියටම ෆොනේ model එක හොයල මෙතන දාන්නම්.එතාකොට sure නැති උන්ට ටෙස්ට් කරලා බලන්න පුළුවන්.



    :rolleyes::D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    :shocked::lol: දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු.......!! :lol::lol:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඒ ජාතියෙන්ම මටයි කෙල්ලටයි මම 4න් දෙකක් ගන්නවා කොහොම හරි හොයාගන..
    එතකොට දෙන්නම Silent දාගන කතාකරනවා..
    Free call නේ..

     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    funny-internet-lie.jpg



    You Know What i Mean
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒ ජාතියෙන්ම මටයි කෙල්ලටයි මම 4න් දෙකක් ගන්නවා කොහොම හරි හොයාගන..
    එතකොට දෙන්නම Silent දාගන කතාකරනවා..
    Free call නේ..



    ඒකත් මරු idea එක
    ahhh.gif
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    thanx මචන්..
    දැන් ඉතින් මේ model එකේ 4න් වලට මාර ඉල්ලුමක් තියෙයි නේද....


    අනිවා.. ඔය වැඩේ හැමෝම කරන්න පටන් ගත්තොත් එහෙම mobile networks ඔකොකොම ටික පාඩු ලබන ආයතන බවට පත් වෙයි

    lol.gif
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අනිවා.. ඔය වැඩේ හැමෝම කරන්න පටන් ගත්තොත් එහෙම mobile networks ඔකොකොම ටික පාඩු ලබන ආයතන බවට පත් වෙයි

    lol.gif

    මචන් එහෙම කතා කරන්න බැහැ.....කාගෙන් හරි කෝල් එකක් ආවහම ඒ කොල් කරන කෙනා කියන දේවල් අහන්න විතරයි පුලුවන් අපි කියන දේ එයාට ඇහෙන්නේ නැහැ...අනික එයා කියන දේ අහන්න පුලුවන් අපේ ෆෝන් එක රින්ග් වෙනකම් විතරයි:yes::yes: