|
ඩිමෝ බට්ටා -
07-05-2012, 05:25 PM
මචන් මම කලිනුත් හෙල්ප් එකක් ගන්න නුලක් දැම්ම. එකට හෙල්ප් එක දුන්න හෙමොටම ඉස්තුතිය්...
මට තව පොඩි විස්තර වගයක් දෙනගන්න ඕනේ.... අලුත් ඩිමෝ බට්ටෙක් කොහොමද තෙල් කරන්නේ...
දවසට 200 කිලෝමිටෙර් විතර යන්න... (තැනිතලාවේ.. කාර්පට් පාරවල් කියල හිතපන්කෝ)
කොච්චර තෙල් ගහන්න ඕනෙද?
Please කියපල්ලා මචන්.
|