ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page හනුම හදපු පාවෙන පාලම. Is this the Evidence?
Reply
 
Thread Tools Display Modes
(#11)
Old
D.shan's Avatar
D.shan D.shan is offline
Senior Member
D.shan is just really niceD.shan is just really niceD.shan is just really niceD.shan is just really niceD.shan is just really niceD.shan is just really niceD.shan is just really niceD.shan is just really niceD.shan is just really niceD.shan is just really nice
 
Posts: 1,069
Join Date: Oct 2011
Location: වයඹ පාලාතෙ
07-05-2012, 04:20 PM

Quote:
Originally Posted by sudeewa View Post
බොරුවක් උනත් මචන් අත්තක් නම් වෙන්න බෑ , මොකද ගල රවුම් නේ.. අත්තක් නම් දිගටි වෙන්න ඕනි..

ජෝක් හොදේ
Reply With Quote
(#12)
Old
rukmalranaweera's Avatar
rukmalranaweera rukmalranaweera is offline
Senior Member
rukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of lightrukmalranaweera is a glorious beacon of light
 
Posts: 2,716
Join Date: Jan 2007
laugh 07-05-2012, 04:28 PM

බලන්න මේ මිනිස්සු කොච්චර මෝඩද කියලා, ඒ ගලටත් වඳිනවා!!
Reply With Quote
(#13)
Old
ozi's Avatar
ozi ozi is offline
Senior Member
ozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of light
 
Posts: 3,028
Join Date: May 2010
Location: www.facebook.com
07-05-2012, 04:31 PM

bump
Reply With Quote
(#14)
Old
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 has a spectacular aura aboutLINDA_ADERSON_22 has a spectacular aura aboutLINDA_ADERSON_22 has a spectacular aura about
 
Posts: 359
Join Date: Dec 2010
laugh පාගල් ඩයල් ඉන්නේ............. - 07-05-2012, 05:04 PM

උඹල ටිකක් හොයල බැලුවොත් තේරෙයි මේ ලෝකේ ගල් වර්ග තියෙනව ඇතුලේ කුහර තියෙන..... ඒ කියන්නේ හරියට බැලුමක් වගේ...... වටින් ඝණ පෘෂ්ඨයක් තිවුනට ඇතුලේ තියෙන්නෙ වාතය...... (ඔයවගේම සමහර මැනික් ගල් පවා තියෙනව, ගල තුල ජලය පවා හිරවෙලා තියෙන.....*(මැණික් විනිවිද පේන නිසා ජලය හා ජල බුබුලු පහසුවෙන් බලාගන්න පුලුවන්) *(රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කෞතුකාගාරෙට ගොයොත් ඔය ගල් දෙවර්ගයම බලාගන්න පුලුවන්)

මටනම් හිතෙන්නේ ඕකුන්ගේ හොර බොරුවක් නැත්නම් ඔය ඒ වගේ කතන්දරයක් කියල....... අනික වීඩියෝ එකේ හැටියට ගල බරින් අඩු හුණුගලක් වගේ......

අනික ඕක වැඩිය සිරාවට ගන්නත් එපා...... ඉන්දියාවේ එවුන් බෙට්ටක් පාවුනත් මල් තියල වැඳල බෙට්ටෙ නලල ගහල වඳින ජාතියේ පාගල් ඩයල් ඉන්නේ..... ලොල්

මතකනේ එහේ සම්භවයක් තියෙන,ඒත් මෙහේ නිජබිම ඉල්ලන සෙට් එකකුත් මොකක්ද පිලිමෙකට උඩදාගෙන කිරි පෙව්වා........ මුන් ගොඩක් උපන් ගෙයි මෝඩයෝ..........
Reply With Quote
(#15)
Old
mudrana's Avatar
mudrana mudrana is offline
Senior Member
mudrana is a glorious beacon of lightmudrana is a glorious beacon of lightmudrana is a glorious beacon of lightmudrana is a glorious beacon of lightmudrana is a glorious beacon of lightmudrana is a glorious beacon of lightmudrana is a glorious beacon of lightmudrana is a glorious beacon of lightmudrana is a glorious beacon of lightmudrana is a glorious beacon of lightmudrana is a glorious beacon of light
 
Posts: 10,859
Join Date: Jan 2007
Location: where LIONS roar
07-05-2012, 05:14 PM

oya ekkama fiber glass walin puluwan niyama gal hadanna. mage friend kenek ge fish tank eke thiyanawa. balu balmata niyama gal habai madde his. badu paawenawa.
Reply With Quote
(#16)
Old
radiax's Avatar
radiax radiax is offline
Senior Member
radiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of light
 
Posts: 4,733
Join Date: Dec 2007
Location: සුන්දර හදවතක..-NRJ-
Send a message via Skype™ to radiax
Up 07-05-2012, 05:19 PM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post
උඹල ටිකක් හොයල බැලුවොත් තේරෙයි මේ ලෝකේ ගල් වර්ග තියෙනව ඇතුලේ කුහර තියෙන..... ඒ කියන්නේ හරියට බැලුමක් වගේ...... වටින් ඝණ පෘෂ්ඨයක් තිවුනට ඇතුලේ තියෙන්නෙ වාතය...... (ඔයවගේම සමහර මැනික් ගල් පවා තියෙනව, ගල තුල ජලය පවා හිරවෙලා තියෙන.....*(මැණික් විනිවිද පේන නිසා ජලය හා ජල බුබුලු පහසුවෙන් බලාගන්න පුලුවන්) *(රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කෞතුකාගාරෙට ගොයොත් ඔය ගල් දෙවර්ගයම බලාගන්න පුලුවන්)

මටනම් හිතෙන්නේ ඕකුන්ගේ හොර බොරුවක් නැත්නම් ඔය ඒ වගේ කතන්දරයක් කියල....... අනික වීඩියෝ එකේ හැටියට ගල බරින් අඩු හුණුගලක් වගේ......

අනික ඕක වැඩිය සිරාවට ගන්නත් එපා...... ඉන්දියාවේ එවුන් බෙට්ටක් පාවුනත් මල් තියල වැඳල බෙට්ටෙ නලල ගහල වඳින ජාතියේ පාගල් ඩයල් ඉන්නේ..... ලොල්

මතකනේ එහේ සම්භවයක් තියෙන,ඒත් මෙහේ නිජබිම ඉල්ලන සෙට් එකකුත් මොකක්ද පිලිමෙකට උඩදාගෙන කිරි පෙව්වා........ මුන් ගොඩක් උපන් ගෙයි මෝඩයෝ..........
supirima kathawak machan
Reply With Quote
(#17)
Old
nilangaferna's Avatar
nilangaferna nilangaferna is offline
Senior Member
nilangaferna is a glorious beacon of lightnilangaferna is a glorious beacon of lightnilangaferna is a glorious beacon of lightnilangaferna is a glorious beacon of lightnilangaferna is a glorious beacon of lightnilangaferna is a glorious beacon of lightnilangaferna is a glorious beacon of lightnilangaferna is a glorious beacon of lightnilangaferna is a glorious beacon of lightnilangaferna is a glorious beacon of lightnilangaferna is a glorious beacon of light
 
Posts: 4,827
Join Date: Dec 2009
Location: earth
Send a message via Skype™ to nilangaferna
07-05-2012, 05:27 PM

bump
Reply With Quote
(#18)
Old
ගමයා's Avatar
ගමයා ගමයා is offline
Senior Member
ගමයා has a spectacular aura aboutගමයා has a spectacular aura aboutගමයා has a spectacular aura aboutගමයා has a spectacular aura about
 
Posts: 2,356
Join Date: Dec 2011
07-05-2012, 05:50 PM

දකුණු ඉන්දියාවේ ඇතුලු ඉන්දියාවේ බහුතරයකට තියෙන්නේ ඔය හිනමානය තමයි .මුන් තවම හිතා ගෙන ඉන්නේ ලංකාව රාවණා ගේ රට කියලයි එකයි ලංකාවේ වාර්ගික ප්‍රශ්න වලටත් ඉන්දියානු දේශපාලනයේ මාකට් එක තියෙන්නේ .මේ මිනිස්සුන්ට හිතන්න මොලයක් නෑ
Reply With Quote
(#19)
Old
@MAkkA@'s Avatar
@MAkkA@ @MAkkA@ is offline
Senior Member
@MAkkA@ has a spectacular aura about@MAkkA@ has a spectacular aura about@MAkkA@ has a spectacular aura about
 
Posts: 237
Join Date: Apr 2012
Location: USA
07-06-2012, 06:51 AM

LOL මුන් මේ පරණ කොරල් පර කෑල්ලක් හොයන් ආතල් ගන්නව. ටිකක් හයියෙන් හුලඟක් ආවත් මුන් දෙකට නැමෙන්න බලාගෙන ඉන්නෙ.
Reply With Quote
(#20)
Old
GDThanuja's Avatar
GDThanuja GDThanuja is offline
Senior Member
GDThanuja has a spectacular aura aboutGDThanuja has a spectacular aura aboutGDThanuja has a spectacular aura aboutGDThanuja has a spectacular aura about
 
Posts: 494
Join Date: Dec 2010
Location: පුටුව උඩ
07-06-2012, 07:14 AM

ela.....rep++
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09070 seconds with 8 queries