ප්‍රේමනාත්ට මරණ දඬුවම් ද

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    ප්‍රේමනාත්ට මරණ දඬුවම් ද

    බුදුන් ඇදහූ නිසා ප්‍රේමනාත්ට මරණ දඬුවම් ද?

    සෞදි අරාබියේ ගෘහ සේවයේ රියදුරකු වශයෙන් සේවයේ නිරතව සිටි ශ‍්‍රී ලාංකිකයකුට ෂරියා නීතිය යටතේ හිස ගසා දැමීම සඳහා සැළසුම් සකස් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි බොදු බල සේනා සංවිධානය පවසනවා.
    මෙම තරුණයා අම්පාරේ ප්‍රේමනාත් (33) නම් බෞද්ධයෙකු වන අතර ඔහු සේවය කළ නිවසේ නවාතැන් ගෙන සිටි ස්ථානයේ බුදුන්ට වන්දනාමාන කිරීම ඔහු ලබා ඇති චෝදනා බව සඳහන්. මේ වනවිට ඔහු සෞදි අරාබියේ පොලීසිය විසින් සිරබාරයට පත් කර ඇති බව වාර්තාවේ.
    මෙම පුද්ගලයා වෙනුවෙන් දැනට රජය විසින් කිසිම ප්‍රකාශක් කර නොමැති අතර , හැම මාධ්‍යයක් රිසාන ගැන කතා කරද්දි මෙම තරුණාය වෙනුවෙන් දැනට කතා කිරිම කිසිදු පාර්ශවයක් ඉදිරිපත් වි නොමැති බව වාර්තා වේ. නමුත් බොදු බල සේනා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම පුද්ගලයා බේරා ගැනිමට හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව තවදුරටත් සදහන් කලේය.

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,822
    901

    ඒක මිසක්
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,822
    901
    113
    මොකද්ද ඒක් මිසක් ගාන්නෙ??
    කියන දෙයක් ඇඹරෙන්නෙ නැතිව කියපන්

    උබේ ගෙදර තාප්පයේ මට ඇවිත් කුරුටු ගාන්න පුලුවන්ද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබේ ගෙදර තාප්පයේ මට ඇවිත් කුරුටු ගාන්න පුලුවන්ද ?

    godzilla-facepalm-godzilla-facepalm.jpg
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,822
    901
    113
    lankawe inna hama thambiyama hisa gasa maranna oni :yes::yes::yes:

    උබලා ආවේ ඕපපාතිකව නේ :P
    350px-Genetic_admixture_of_Sinhalese_by_Papiha.PNG

    බලාගෙන ගියාම උබලත් බෙන්ගාලියෝ නේ
    ගු 7 යි
     
    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28

    ආගම් නිසා මරා ගන්න එපා.... එක ප්‍රශ්නයක් ඉවර උනා විතරයි.... කොහොම උනත්, මේ ප්‍රශ්නයට සාධාරණව විසදුමක් ලැබෙනවානම් හොදයි.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113

    උබලා ආවේ ඕපපාතිකව නේ :P
    350px-Genetic_admixture_of_Sinhalese_by_Papiha.PNG

    බලාගෙන ගියාම උබලත් බෙන්ගාලියෝ නේ
    ගු 7 යි
    ithin mata pukada ,, thope ithin ballage indan otuwa dakwa genetic kalawamne :P :rofl:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උබලා ආවේ ඕපපාතිකව නේ :P
    350px-Genetic_admixture_of_Sinhalese_by_Papiha.PNG

    බලාගෙන ගියාම උබලත් බෙන්ගාලියෝ නේ
    ගු 7 යි

    this thesis is entirely wrong...! there is no mentioning of Veddah clan in this (and Tamils genes should be higher).... also this thesis derived from the famous blief that Sinhalese came from east coast of India!
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,822
    901
    113
    මෙහිදී බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නේ ප්‍රථිමාවක් තබාගෙන තමන්ගේ ආගම ඇදහීම යනු කෙනෙක්ට ඇති පුද්ගල අයිතියක් බවයි. නමුත් වත්මන් සෞදි අරාබි නීතිය අනුව එය තහනම්ය. ඒ රටට ඇතුළු වන්නා එම රටේ නීතිරීති වලට ගරුකළ යුතුය. එසේත් නැත්නම් ඒ රටට ඇතුළු නොවී සිටිය යුතුය. එසේත් නොමැතිව එරටට ඇතුළු වී එරට නීතියක් කඩ කළ අයෙකු වේ නම් ඔහු සාපරාධී වරදක් කළ අයෙකු ලෙස අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇත. මෙහිදී ප්‍රථිමා වන්දනාව සාපරාධී වරදක්ද? යන්න කෙනෙක්ට තර්ක කළ හැක. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ සෞදි නීතියේ ප්‍රකාරව එම රටට ප්‍රථිමාවන් රැගෙන යාම තහනම්ය. මේ පුද්ගලයා විසින් එම රටට තහනම් වු භාන්ඩයක් එනම් ප්‍රථිමාවක් ලඟ තබාගෙන අසුවී ඇත.
    ලංකාවේ රෙගු නීතියට අනුව බුද්ධාගම ට අපහස කරන කිසිම පොතක් හෝ භාණ්ඩයක් ගෙන එන්නට බෑ ඒ වගේ තමයි සෞදි රටේ තියෙන රෙගු නීතියට අනුව ඉස්ලාම් ආගමට පටහැනි දෙයක් ඒ රට තුලට ගෙන එන්නට බෑ
    link
     
    Similar threads