දේවදත්තයන්ගෙ YouTube සම්ප්‍රාප්තිය

inoj77

Junior member
  • May 23, 2012
    292
    21
    18
    මේ යකාගේ Facebook එකේ තියෙන්නේ පන්සල් වලට වැදගෙන ඉන්න ෆොටෝ නේ ????
    මුට පිස්සු හොද එකෙන්ම
    හැබෙඉ මු හදන්නේ අපිට කියල උට බැනගෙන ලංකාවට යන්න බහ මව මරන්න හදනවා කියල කොහේ හරි විස ගන්නද දන්නේ නැහැ

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    Matath ohoma hithuna ban. ehema wennath puluwan..
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දේවදත්තයන්ගෙ YouTube සම්ප්‍රාප්තිය


    nayana-prew.jpg



    ඉතිහාසය පුරා අපිට එක් එක් වර්ගයේ ආගමට නිගරු කරන්නන් හමුවේ. දේවදත්තයන්ගෙ YouTube සම්ප්‍රප්තිය මෙසේ සනිටුහන් වන වගයි.

    නයන හෙට්ටිආරච්චි වන මොහු ඔහුගේ YouTube ගිණුම භාවිතා කරමින් දිනපතා බුදුදහමට සේම අප මාතෘ භුමියටත් අපහස වන පරිදි විඩියෝ අන්තර්ජලයට යොමුකරයි.

    ශ්‍රී ලාංකිකයෙකු හා උපතින් බෞද්ධාගමිකයෙකු වන මොහු දැනට විදේශයක සේවය කරනු ලබයි.ඔහු මෙලෙස දිගින් දිගට තමාගේ අදහස් පටිගතකොට අන්තර්ජාලයට මුදාහරිමින්නේ කුමන අදහසකින් යන්න තවම පැහැදිලිවී නොමැත.

    nayana-hetti.jpg

    මේ ඉන්නේ ඩයල් එක
    Contact Info
    Phone : +1 778.867.5730
    Mobile : +1 510.455.4367
    Work Address : Vancouver, BC
    Screen: Namedevzer0(Skype)
    Website http://www.messycode.com
    Email : [email protected]
    Facebook : http://facebook.com/DevZer0
    Twitter : https://twitter.com/#!/saasgrasp


    ඔහුගේ බොහෝ වීඩියෝපට නැරඹීමේදී පෙනීයන්නේ ඔහුට යම්කිසි මානසික ව්‍යාධියක ගති ලක්ෂණ පහල වී ඇති බවයි.නයන හෙට්ටිආරච්චිගේ විස්තර හා ඔහුගේ මානසික විකාර පහතින් බලන්න


    "මේ උඹල දන්නවද මචන් උබල මෙච්චර කාලයක් වැඳලා තියෙන්නේ සෙල්ෆිෂ් මනුස්සයෙක්ට කියල..දන්නවද..නැනේ? සෙල්ෆිෂ් කට්ටියට වැඳලා වැඳලා ගෙදර ප්‍රශ්න ඇති උනාම ප්‍රශ්න ඇතිවෙන්නේ කොහමද කියලවත් හිතාගන්න බැනේ?


    මේ සෙල්ෆිෂ් උනේ කොහමද දන්නවද? මොන මනුස්සයද යකෝ තමන්ගේ දරුවා ඉපදුනාම තමන්ගේ ගෑනිව දාල යන්නේ? තේරුම් ගන්නවකො..ඒ පඩේ තේරෙන්නේ නැද්ද උඹලට?


    ඊට පස්සේ අර අම්මවයි දරුවවයි ගෙදර දාල මොන කරදයක්ද ඒක..බලන්නකෝ...දරුවා ඉපදිච්ච දවසේ දරුවා ගෙදර දාල ගියාට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ඒක?ඊට පස්සේ ඒවගේ මනුස්සයෙක්ට වනදාට පස්සේ තව ප්‍රශ්න ඇතිවෙනවනේ යකෝ ලෝකේ..තමන්ට මල් තියල වැන්දගනින්..අනුන්ට මල් තියල වඳින්නේ නැතුව..තමුසෙලට මොලයක් නැද්ද යකෝ අනුන්ට වැඳ වැඳ යන්න ?

    අහල තියෙනවද ලෙඩක් තියෙනවා ඩිප්රේෂන් කියල..බුදුහාමුදුරුවෝ ඩිප්රේස් වෙච්ච මනුස්සයෙක්නේ..මේ ඩිප්රේස් වෙච්ච මනුස්සයෙක්ට තමයි මේ මල් තිය තිය වැඳලා තියෙන්නේ.."


    එම වීඩියෝ පහතින් බලන්න (අවවාදයයි : අසභ්‍යය වදන් සහිතයි)




    Source :
    Code:
    gosssip9
    ______________


    මේක රිපොර්ට් කරලා මූගේ සේරම විඩියෝ බ්ලොක් කරලා බෑන් කරවන්

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    Thank you very much for exposing the true identity of this fellow.