පොඩි එකෙක් ඉන්නවාද? මෙන්න ඔවදනක්.....

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
පොඩි එකෙක් ඉන්නවාද? මෙන්න ඔවදනක්.....

ඉතින් මම හිතුවා කාලෙකට පස්සේ මට නිදහසක් ලැබුනු නිසා එළකිරියේ වැදගත් දෙයක් දාන්න කියලා....මට විභාගයකුත් ලග ලගම එනවා තව මාස 4යි තියෙන්නේ. :baffled::baffled::baffled:කතා ඇති වැඩේට බහිමු.

අද කියන්නේ ලෝකෙ වැඩියෙන්ම පොඩි ලමයි මැරෙන්න හේතු වෙන ලෙඩේ ගැන....:baffled::baffled:

ඒක තමයි පාචනය......:growl::growl:

ඉතින් මේකට ඉන්ග්ලිස් වලින් කියන්නේ ඩයරියා කියලයි.......
නමුත් මේකේ විවිධ වු ප්‍රබේද තියෙනවා.....

මේක වැඩියෙන්ම හදන්න හේතු වෙන්නේ වයිරස් වර්ග.....bacteria walinuth hadenawa(passe kiyannam e gana...eka hadila beheth gatte nati unoth marena..:baffled::baffled::baffled::baffled:)

එන්ටෙරෝ වයිරස්..ඇඩිනෝ වයිරස් මේ වගේ ඒවා......

ඉතින් මේ වයිරස් වලින් හදන පාචන තත්වයේදී ටැප් එකක් ඇරියා වගේ තමයි බඩ යන්නේ.....

කාපු කෑමත් යනවා ....ඉතින් මේකෙන් වෙන දේ තමයි ළමයා විජලනයට පත් වෙන එක....

ඇස් ගිලිලා......
හම රැලි වැටිලා......
නාඩි වැටෙන එක අඩු වෙලා.......
ප්‍රතිචාර දැක්වන එකත් අඩු වෙලා.....
මුත්‍ර අඩුවෙන් යනවා
නම් වැඩෙ කෙලවිලා තමයි තියෙන්නේ.......:shocked::shocked:

ඉතින් ඉත්සර ළමයි ලක්ෂ ගනන් මැරැනා ඔය කරැම ලෙඩේට...දැන් ජීවනී තියෙන නිසා ලමයි මැරෙන්නේ නැහැ........

ජීවනී හොයා ගත්ත එක ඒඩ්ස් වලට බෙහෙත් හොයා ගත්තටත් වඩා වටිනවා ඒ තරම් මිනිස්සු පාචනයෙන් ඉස්සර මැරිලා තියෙනවා.......

ඉතින් පොඩි එකාට.....ජීවනි පැකට් එකක් අරන් උනු කරලා නිවලා ගත්තු වතුර ලීටර් 1 දිය කරන්න එක පැකට් එකක්....ඊට පස්සේ බඩ යන ප්‍රමාණයට දෙන්න ජීවනී ....කොහොමත් ඒ යන ප්‍රමානයට වඩා ටිකක් ජීවනී දෙන්න .....හැකි ඉක්මනින්ම ඉස්පිරිතාලෙකට යන්න.........

ජීවනි වැඩියෙන් දෙන්න හොද නැහැ.....හදවතට ..පෙනහලු වලට බලපානවා ...වැඩියෙන් දුන්නොත් පොඩි එකාගේ ඇස් වටේට ඉදිමෙනවා.........ඒකෙන් හොයා ගන්න පුලුවන් වැඩියෙන් ජීවනි දුන්නද කියලා......:sorry::sorry:

ඊලග සතියේ ලේ පාචනය ගැන කියන්නම් දැනට මේ ඇති........ලමයට අර කියපු ලක්ෂණ තිබුනොත් ඉක්මනටම හොස්පිටල් එකකට යන්න....:cool::cool:

එහෙනම් මේක කියවලා අපිටත් සලකලා යන්න........Thanx
free medical facts for everone by SRGDR
[/SIZE]
 

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    :)
    11.gif