(˚▽˚) (˚▽˚) කුකුල් පැටියෙක්ද? (˚▽˚) (˚▽˚)

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
(˚▽˚) (˚▽˚) කුකුල් පැටියෙක්ද? (˚▽˚) (˚▽˚)

a5_173.gif


බිත්තර ගැන නම් මීට කලිනුත් මම ත්‍රෙඩ් එකක් දැම්මා....
http://www.elakiri.com/forum/showthread.php?t=1230051
මේක හැබැයි ඊට වඩා ටිකක් වෙනස් දෙයක් ගැන
බිත්තරයක් කුකුල් පැටියෙක් දක්වා විකාශනය වෙන හැටි තමයි අද කියන්න යන්නේ....
සමහර විට මේක අප්‍රසන්න වෙන්නත් පුලුවන්...
නමුත් මෙවැන්නක් දකින්න ලැබෙන්නේ කලාතුරකින්
ඒක නිසයි මේ දුර්ලබ ඡායාරූප පෙළ Elakiri යාලුවො එක්ක බෙදාහදාගන්න හිතුවේ..
මට මේ ටික ලැබුනේ නම් විද්‍යුත් තැපෑලෙන්.....
නිර්මාණය කම්මැලි නැතුව බලන්න ටිකක් වෙනස් කලේ

image.php


pasqua235.gif

කිකිළි අම්මෙකුට වුනත් පැටියෙක් කියන්නේ සම්පතක්........
:love:
chicken-egg.gif

89609515.jpg

49770740.jpg

47488487.jpg

62530187.jpg

බලන්න ඒ සම්පත රැකගත්තම කොයි වගේද ටිකෙන් ටික වෙනස් වෙන්නේ කියලා..:cool:
22715335.jpg

22715335.jpg

18345746.jpg

84874204.jpg

දැන්නම් ටිකක් බයත් හිතෙනවා නේද.....:dull:

80864680.jpg

93918850.jpg

93174839.jpg

82822529.jpg

මේ කාලෙදිනම් කුකුල් පැටියව හදුනගන්න පුලුවන් තරමට වැඩිලා...:D

56991667.jpg

67901593.jpg

91688119.jpg

41810053.jpg

74087586.jpg

මෙන්න මෙහෙමයි එළියට ආවම.....:shocked:

0017.gif

chick.jpg

මං ලස්සනයිද?

combak7.gif

:cool::cool::cool::cool::cool::cool::cool:
 
Last edited:

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නියමයි...ගොඩක් ස්තූතියි...:)
    rep added
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    thnkzz all....

    නියමයි...ගොඩක් ස්තූතියි...:)
    rep added

    :):):)


    :rofl::rofl::rofl:

    '

    :):):)



    :D:D:D


    :rofl::rofl::rofl:


    :):):)

    sira sira TFS 5+ :):)

    :):):)

    patta sira kathawa REP denna bane

    ekata kamak ne yaaluu..
    :):):)

    සිංහළයා;13002094 said:

    :D:D:D