කොටස් වෙල්ඳපොළ නොමිලේ

1992buwa

Member
Apr 20, 2012
544
34
0
Gedara
කොටස් වෙල්ඳපොළ නොමිලේ

Anith ayage yahapatha wenuwen bump ekak wath daala yanna
කොලඹ කොටස් වෙලඳපොළ ගැන ආසවක් තීන අයට කරල බලන්න පුලුවන්.ගොඩක් අයට වැදග්ත් වේවි කියල හිතුන නිසා share කරේ මේක ඇඩ් එකක් නෙවේ, මොකද මම ඔය site එකෙ owner නොවන නිස.මම CSE investor කෙනෙක් විතරයි.
Vstox.com
me site eken virtualy invest karala balanna puluwan.try
ඇත්තම කොටස් වෙලඳපළේ ආයෝජනය කරන්න රුපියල් 5000 කින් උනත් පටන් ගන්න පුලුවන් අවමයක් නැහැ රුපියල් 100 කින් උනත් පුලුවන්.
ආයොජනය කරන්න කැමැත්තක් තීන අය මේ Booklet ටික කියවන්න කෙටියෙන් පැහැදිලිව තීනව
කොටස් වෙල්ඳපොළ වෙබ් අඩවිය www.cse.lk
Download CSE_Guide_Book_English.pdf http://www.cse.lk/pdf/CSE_Guide_Book_English.pdf Download Interested-In-Investing-Booklet.pdf
http://www.cse.lk/270808/pdf/Interested-In-Investing-Booklet.pdf
Download investment_presentation.pdf
http://www.cse.lk/pdf/investment_presentation.pdf
 
Last edited: