මා අවසන් වරට කරනු ලැබූ විචාරය...!!!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරණීය වැඩිහිටියනි ඔබ හැදූ මල් ඔබට අයිති බව ඇත්තයි... ඒත් පොකුණක්ම ඕනෑ නැත... මඩ ගොහුරක පිපිණත් මොකද මල් සුවද දෙයි ලෝකයටම... එපා විෂ පොවා පරවෙන්නට ඉඩ හරින්න... ඔබ නොහිතා සමාජ සම්මතයන් නිසා ගනු ලබන තීරණයන්ගෙන් ඒ අහිංසක මල් පමණක් නොවෙයි ඔබත් තැවෙනවා නොවෙද..? සදාකාලිකවම.

    මේ අවසන් සඳහන මාගේ සිත් ගති. වැඩිහිටියන් වශයෙන් ලොකු වගකීමක් තියෙනව ආදරය කියන දේ ගැන නිසි අවබෝධයෙන් ඉන්න එක. මනුස්සකමට වඩා ජාති, ආගම්, කුල, මල, සල්ලි, තානාන්තර ලොකු තැන තබාගෙන යන සමාජක්‍රමයක ඒ වගකීම පෙරටත් වැඩයි. අද ආදරයේ සුන්දරත්වය අත්විඳින තරුණ තරුණියම අනාගතයේදි තමන්ගෙ දුවට පුතාට ඒ සුන්දරත්වය අත්විඳින්න දෙන්නෙ නැති තරමට ඔය වගේ භාහිර දේවල් ඒ සිත්වලට ඇතුළු වීම ඉතාම කණගාටුවට කරුණක්. බොහොමත් ම ස්තූතියි යමක් හිතන්නට දෙයක් පළකළ එකට.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    reputation_pos.gif
    මා අවසන් වරට කරනු ලැබූ... 06-27-2012 01:27 AM -4 ubalage amma payakata keeyak charge karanawada ban
    මෙහෙම රෙප් දීල බනින්න එපා යාළුවනේ... ආයෙ මා මෙවැනි විචාර කරන්නේ නෑ.. ඒ නිසයි දැමූවේ.. ඒකටත් බනින්න තරම් අමානුශික වෙන්න එපා...!!!
    :angry::angry::angry::angry:
    මට මෙච්චරයි කියන්න තියෙන්නෙ සහො
    …මෙ වගෙ බල්ලිගෙ පුතෙක් ජාතක කරල තියෙන්නෙ අවජතක බල්ලෙක් මිසක් මිනිහෙක් නෙවෙයි
    …කොන්ද පනනැති මල්ජන්ගි කරයින් ඔන්ලයින් විරයන් වෙන්න දගලන මෙවගෙ පකඩ වැඩ අපෙ ඇඩ්මින් බලල මුන්ව බැන් කරන්න කියල කියල මම ඉල්ලනව
    නැත්නම් මුගෙ අයිඩි එක දෙන්න අපි බලාගන්නම් ඉතුරු හරිය
    …මන පිම්පියකුටවත් හැන්ගිල මොඩ චුන් දන්න දෙන්න බැහ එතකොට අපිත් උන්ගෙ ගානට වැටෙනව
    …එහෙම නොවුනොත් වෙන්නෙ එලකිරි කියන වැදගත් සයිට් එක මෙ වගෙ නිකමුන්ගෙ පිම්පියන්ගෙ සයිට් එකක් වෙනව
    …ඇත්තටම දන් හුගක් වැඩගත් ත්‍රෙඩ් දාන අපෙ සහොදරයන් කල කිරිල ඉන්නෙ


    …මෙක කියපු එකාට මම කියන්නෙ තො හැබැ චන්ඩියෙක් නම් තොගෙ යුස‍්ර අයි ඩි එක මට පීම් කරපිය තොගෙ ගෙදරට ඇවිත් තොගෙ කුට්ටම ගලවනව අම්මපල්ල පාදඩය
    ………
     
    • Like
    Reactions: sasliit

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    oh man...
    kee denek nam me widiyata jeewithayya nathi kara gannawa athda...api nodanna me wage pahath manasikathwayaka,sanskruthiya,agama patalawagena pida widina aya hinda:(
    me wage dewal ahanna wenne nodiyubu ratawal wala godak durata...ai e nodiyunu?
    eka konayaka hira wela inna hinda neda..
    me thatwaya nathi wenna kiyala prarthana karanawa...

    sahodaraya mokada awulen wage...machan uba hoda ugath watina kollek.
    sema kenektama kaalaya nathiwa athi ban,,watina dewal walata comments karanna...ithin,e ayata godak watina dewal maga arenna puluwan...eth..e dein watinakama aduwak wenne ne...
    uba ginnak nathiwa samanaya widiyata owata react karahan oya hangila bad reps dena untath...
    have to go brother...its too late...
    see u soon..and dont say again...something like this...just keep doing ur good works...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම ඊයේ තමයි දැක්කේ උඹට වෙලා තියෙන අසාධාරණය ගැන. ඒක හොඳින් විසඳුන එක ගැන සතුටුයි....:yes: :yes:
    සැලෙන්න එපා මචන් හැම බාධකයක්ම පන්නරයක් කරගෙන දිගටම වැඩේ කරගෙන යන්න....:)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කාලෙකින් හරියට එළකිරි ආවෙ. පත්තරේ සීන් එකත් අදයි දැක්කෙ. ඒ දේවල් හොඳින් විසඳුනා කියලා හිතනවා.
    වටින ලිපියක් සහෝ. දිගටම ලියන්න.. සැලෙන්න එපා!