බයික් වැඩ්ඩො කෝ ? Challange

rohana1985

Active member
  • Mar 22, 2007
    554
    24
    28
    අම්මෝ බං. මේකේ දාල තියන comments ටික දැක්කම මම ඊයේ රෑ දැකපු දේ උබලට කියන්න ඕන කියල හිතුව.

    වෙලාව රෑ 10 ta විතර ඇති. අපි කොල්ලෝ ටිකක් මල ගෙදරක කොඩි අදින්න පාරේ වම් පැත්තෙන් ඇවිදගෙන යන ගමන් හිටියේ. රෑ නිසා පාර පාලුයි. කාපට් පාර. හිටපු ගමන් තමයි වාහනයක් ගියේ. ඔහොම යද්දී අපිට පිටිපස්සෙන් ඇහෙනවා bike එකක් හොදට race කරගෙන එනවා. මට තේරුන විදිහට 4 වෙනි gear එකේ හොදට rev up කරල 5 වෙනි gear එකට දාන්න සෙට් උනේ. කොහොමත් 60-70 වට යන්න ඇති. ඒ එක්කම මම දැක්ක අපේ ඉස්සරහින් පාරේ වම් පැත්තේ වත්තක ඉදල බල්ලෙක් පාර පැත්තට දුවගෙන එනවා. අමුතුවෙන් හිතන්න දෙයක් තිබ්බේ න මට තේරුන sure එකටම අරුන් හප්පා ගන්නවා කියල. හිතල 1second ඇතුලත bike අපිව පහුකරනවත් එක්කම අපේ ඉස්සරහ වැදුන බල්ලව. pulsar එකක්. වැදුන ගමන් බල්ල පාරෙ අනිත් පැත්තටම විසි වුනා. බයික් එක පෙරලිලා අඩි 30ක් වත් ගිනි විසිකරගෙන පාර දිගේ ඇදිල ගියා. කොල්ලො දෙන්නෙක් ඇවිත් තිබ්බෙ බයික් එකේ. උන් දෙන්නත් පාරෙ පෙරලි පෙරලි ඇදිල ගියා ඔය දුරම වගේ. බල්ල දඟලල දගලල එතනම මැරුණ. කොල්ලො දෙන්නගෙම අත පය ලෙලි ගිහින්. පස්සෙ ඇවිත් තිබුනෙ කෙට්ටු කොල්ලෙක්. උගේ ලෙලි ගිය අත පයට අමතරව උරහිසේ වල‍ක්. කටු පේනව. මම හිතන්නෙ උඩින් විසිවෙලා උරහිසෙන් land කරන්න ඇති. අපිත් මාර shock එකෙන් හිටියෙ මේ තත්පර 2-3ක් අතර වෙච්ච දේ live දැකල.

    හොඳ වෙලාවට දෙන්නම helmet දාපු නිසා ඔලු බේරිලා තිබ්බෙ. අත පය කැඩිලත් නෑ පෙර පිනකට වගේ. ඒත් sure එකටම ඇමැට්ටි වෙලා ඇති අත පය. එවෙලෙම අපි ලඟ ගෙදරක වාහනේකින් යැව්ව දෙන්නවම hospital. අද උදේ වෙද්දි තමයි දෙන්නට හරියටම දැනෙන්නෙ වේදනාව. මේක මෙතන කියල උඹලගෙ ආතල් එක කැඩුවට සොරි. ඒත් මචං දෙපාරක් හිතන්න bike race කරන්න කලින්. මොකද race වෙන ඉක්මනට brake වදින්නෙ නෑ. අනි‍ක මේ ලංකාවනෙ. මටත් බයික්මේනියාව තියනව. මමත් 150cc බයික් එකකුයි 250cc බයික් එකකුයි පදිනව. හැබැයි ගානට. පුංචි mistake එකක් ඇති මුලු life එකම ඇඳට සීමා වෙන්න හෝ ජීවිතේ නැති වෙන්න. ඒක නිසා පරෙස්සමින්.

    Speed thrills. But kills.
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ado

    man nan uparima 80 thama
    me jathiye 1k ne ape dadata thiyenne

    29-020120701024259.JPG

    machoo uba waliwariye? inne
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    wow

    උබලා විස්වාස කරනවානම් විශ්වාස කරපල්ලා . මගේ Hornet එකේ Petrol liter එකකින් 30-35 ත් අතර වැඩකරනවා . 250cc . උබල හිතයි බොරුවක් කියල . නෑ බන් සිරා . බයික් එකත 180 ටම යනවා . තෙල් වහලත් නෑ . 115 Chassis එකක් . WRS cane එකකුත් හයි කරලා තියෙන්නේ . පුදුමයි නේ . :)

    machoo.. dapan balanna bike 1ka picture 1kak
    uba oka kiyata? gaththe...
    original baduwak?.. kiyatawath wikunannanam epa oka
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    577243_10151005126264347_768237046_n.jpg

    මේ මගෙ යාළුවෙක්, අද උදේ බයික් ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා, තාම බොඩි එක ඉස්පිරිතාලෙ, :( :(

    බයික් පදිනකොට පරිස්සමෙන් පදින්න යාළුවනේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගියාට කමක් නෑ.. ඒත් පරිස්සමින්.. ලොකු ලොකු වැඩ්ඩොත් වරද්දගත්තා වැඩ දාන්න ගිහින්, හයියෙන් යන්න ගිහින්.. ඒක නිසා පරිස්සමින් පැදපං.. මම නම් 100ට යන්නෙත් නෑ බයික් එකේ.. ලංකාවෙ පාරවල් වල යන්න බෑ බං ස්පීඩ්.. බල්ලෙක් එහෙම ඉස්සරහට පැන්නොත් ආයෙ ඉවරම තමයි..:(

    ඔය බයික් වල එහෙම හයියෙන් යන එවුන්ට පාරෙ යන මිනිස්සු කියන ඒවා මට සමහර වෙලාවට ඇහිලා තියෙනවා.. ඌ නම් වැඩි දුර යන එකෙක් නෙමෙයි, ඌට සුදු කොඩි, ගොක් කොළ පේනවා ඇති, අපරාධ ජීවිත... ඔන්න ඔය යගේ එව්වා.. :lol:

    11111111111.jpg


    මම පාවිච්චි කරන්නෙ Yamaha Fz කටුවක්.. 100 පන්නලා ගිහින් නෑ තාම..:yes: මම තව ටික කාලයක් ජීවත් වෙන්න ආසයි බං.. :D:D
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    mamanam kawadawath 60 wada yanne na ....mokada mage witarak newai anith minissungeth jeewita nati karanna ona na ne...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මං දන්න කරැණක් කියන්නං අනතුරක් වෙන්න පියවර කීපයක් තියෙනවා

    1. අනතුර දකින්න අපිට තත්පරයක් ගත වෙනවා [ අපි උදාහරණ ලෙස හිතමු බයික් එකේ හයියෙන් යනකොට එකපාරට බල්ලෙක් පාර පනිනවා කියල ]

    2. ඒ අනතුර ගැන මොලට​ සංඥාවක යන්න තත්පර 1 ක ගතවෙනවා [ දැං මේ බල්ලව දකින් ඈස් දෙක මොලයට සංඥාවක් දෙනවා බල්ලෙක් පයිනවා දැං මොකද කරන්නේ කියල ]

    3. මොළය විසින් ඒ අනතුර ගැන බලා ඊළගට කරන්න ඕනේ දේ ගැන හිතන්න අපේ සංවේදී ඉන්දියන්ට දැනුම් දෙන්න තවත් තත්පර 2 ක් ගතවෙනවා.. [ මොලය වෙහෙසනවා තත්පරයක් මොකක්ද දැං කරන්නේ කියල... මොලය විසින් අත් දෙකට හා කකුලට පණිවිඩයක් එවනවා බේක් ගහපං කියලා ඒකය තවත් තත්පර 1 ගතවෙනවා ]

    4. මොලයෙන් ලැබෙන සංඥාව ලබාගෙන පතිකියා දැක්වීමට තවත් තත්පර 1 ක් ගතවෙනවා ... [ ඈගේ තියෙන පුල් වෙර දාර බේක් ගැහුවත් සාමාන්‍යයෙන් ඈහින් දැකල බේක් ගහනකොට තත්පර 5ක ගතවෙලා .. ඒ කියන්නේ අනතුර සිදුවෙලා ... ]


    ඔබේ වටිනා ජීවිතය තත්පර 5 කින් සුන් - තේරැණානේ


    හිතන්න තත්පර පහකින් ඔබට මොනවද කරන්න පුලුවන්....

    වැදල කියන්නං අනේ දෙයියනේ හිමිං පලයල්ලා .....
     
    • Like
    Reactions: Nadsa

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං දන්න කරැණක් කියන්නං අනතුරක් වෙන්න පියවර කීපයක් තියෙනවා

    1. අනතුර දකින්න අපිට තත්පරයක් ගත වෙනවා
    [ අපි උදාහරණ ලෙස හිතමු බයික් එකේ හයියෙන් යනකොට එකපාරට බල්ලෙක් පාර පනිනවා කියල ]

    2. ඒ අනතුර ගැන මොලට​ සංඥාවක යන්න තත්පර 1 ක ගතවෙනවා
    [ දැං මේ බල්ලව දකින් ඈස් දෙක මොලයට සංඥාවක් දෙනවා බල්ලෙක් පයිනවා දැං මොකද කරන්නේ කියල ]

    3. මොළය විසින් ඒ අනතුර ගැන බලා ඊළගට කරන්න ඕනේ දේ ගැන හිතන්න අපේ සංවේදී ඉන්දියන්ට දැනුම් දෙන්න තවත් තත්පර 2 ක් ගතවෙනවා..
    [ මොලය වෙහෙසනවා තත්පරයක් මොකක්ද දැං කරන්නේ කියල... මොලය විසින් අත් දෙකට හා කකුලට පණිවිඩයක් එවනවා බේක් ගහපං කියලා ඒකය තවත් තත්පර 1 ගතවෙනවා ]

    4. මොලයෙන් ලැබෙන සංඥාව ලබාගෙන පතිකියා දැක්වීමට තවත් තත්පර 1 ක් ගතවෙනවා ...
    [ ඈගේ තියෙන පුල් වෙර දාර බේක් ගැහුවත් සාමාන්‍යයෙන් ඈහින් දැකල බේක් ගහනකොට තත්පර 5ක ගතවෙලා .. ඒ කියන්නේ අනතුර සිදුවෙලා ... ]

    ඔබේ වටිනා ජීවිතය තත්පර 5 කින් සුන් - තේරැණානේ


    හිතන්න තත්පර පහකින් ඔබට මොනවද කරන්න පුලුවන්....

    වැදල කියන්නං අනේ දෙයියනේ හිමිං පලයල්ලා .....

    නියමයි මචං.. ගොඩක් වටින ප්‍රතිචාරයක්.. ඕවා බලලවත් අපේ එවුන් හැදුනොත් හොදයි.. මචං තමන්ගෙ ජීවිතය විතරක් නෙමෙයි පාරෙ යන අනිත් අයගෙ ජීවිත ගැනත් බලන්න ඕන.. මොකද අනතුරකින් තමන්ට වගේම වෙන කෙනෙක්ගෙ ජීවිතයටත් හානි වෙන්න පුලුවන්.. :yes: