ඉතාම_හදිසියක්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මචන් ලා.දැන් මෙහෙ හැමතැනම පොලිසියෙන් කියනවා තව පැය 12 ක් ඇතුලත ලොකු සුළි සුළගක් එනවා කියල , ඇත්ත ක්ද ,,පුළුවන් කෙනෙක් හොයල කියනවද?
මම galle , 8.45pm
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මමත් මේ ලැපෙන් එන්නේ.. ගෙදරින් කියනව වහන්න කියලා. නුවර‍ට පට්ටෙට වහිනවා
    කතාව ඇත්ත වෙන්න පුලුවන්. මචං පරිස්සමෙන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kavuruth parisam velaa inna eka hondai koi ekatath. anith pathivalath tharamaka thada sulangak dan thiyenava vage venadata vadiya. eeka nisaa ithin kavuruth vage parisam vena eka hondai.