කොහොමද බයික් ටික.................

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    law eka nam mama danna machanz
    me tiyenne commentz tika :baffled: :baffled:

    aaaaaaat.jpg

    beat eka tamai ban aula. ada wenakan dakala naha oya case ekata policiyen allanava. mama danna un langa tiyanava. beat eka tikak wahagena padinava kisi aulak naha. habai jarava kanna allalada koheda metana buwava. ovva ganan ganna epa. anika mokak kiyala liyannada ban. dhada kola kadanna baha. jaravata misak.
     
    • Like
    Reactions: yasiru2k

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    mama nam long arm ewa dakama na bunz .. :confused: :confused: :confused:
    normal kohomath tw wala darapalanawa wage beat ekak tiyanawa neh :rolleyes: :rolleyes:
    police uncle laa pissuda bunz .. ohoma baladdi wr / Dt ahma aran padinnama baha neh :eek: :eek:
     
    • Like
    Reactions: yasiru2k

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ape paththenam ehema case ekak na ban.. oya ona tharam padinne.. long arm ekatanam kohomath allanne na..

    කියන්න බෑ පොලිස් හු*** ඕනේ ඕනේ විදිහට නීතිය Modify කරන්න පුලුවන්, අපිට තමයි අපිට ඕනේ විදිහට Bike modify කරන්න බැරි.. ඇයි මගේ Hornet එකේ Bar-end Mirrors අල්ලුවේ Bike එක පළල වැඩියි කියලා, Bar end වලට එහා කිසිම දෙයක් දාන්න බෑලු නීති විරොධීලු... :lol:
    අපි අහුවෙයි :rofl:
    Beat නම් පොඩ්ඩක් අවුල.. Slow යන්නම වෙනවා :nerd:
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    Ax-1 koheda bun mage ganata yanne :O :O
    mata :love: :love: Ax ekak gana puluwan nam wena ekakwath adak na :yes: :yes: :rolleyes: :rolleyes: :love: :love: :love: :love: :love: :love:

    uba hodai keyanne
    CM 125 da
    Cm 200 da 250 da ???
    cm 125 ekak wath mama 2ta aduwen dakala na bunz :baffled:

    little cub ekak nam wadak na bunz mapodi wadi wage :confused: :confused:

    cm 125 machan.. mokada ban nathe.. try kaloth hoya ganna puluwan.. habai w, x num nam hoyanna ba.. tikak parana num ekak thama ganna wenne.. thawa poth nathi unregisted cm ona tharam tiyenawa..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ape paththenam ehema case ekak na ban.. oya ona tharam padinne.. long arm ekatanam kohomath allanne na..

    අපේ පැත්තේත් ලෙඩක් නෑ තාම ..
    මොකද පොලීසියට අල්ලන්න තරම් බයික් නෑ..
    තියෙන්න ඉන්දියන් ඒවා නේ.. :shocked: :shocked:

    කියන්න බෑ පොලිස් හු*** ඕනේ ඕනේ විදිහට නීතිය Modify කරන්න පුලුවන්, අපිට තමයි අපිට ඕනේ විදිහට Bike modify කරන්න බැරි.. ඇයි මගේ Hornet එකේ Bar-end Mirrors අල්ලුවේ Bike එක පළල වැඩියි කියලා, Bar end වලට එහා කිසිම දෙයක් දාන්න බෑලු නීති විරොධීලු... :lol:
    අපි අහුවෙයි :rofl:
    Beat නම් පොඩ්ඩක් අවුල.. Slow යන්නම වෙනවා :nerd:

    :lol: :lol: :lol: :lol:
    අනේ මංදා බං.. ලංකාවේ පොලිසිය..
    මුං කවදා හැදෙයිද මංදා..

    cm 125 machan.. mokada ban nathe.. try kaloth hoya ganna puluwan.. habai w, x num nam hoyanna ba.. tikak parana num ekak thama ganna wenne.. thawa poth nathi unregisted cm ona tharam tiyenawa..

    පොත් නැති අන්රෙජිස්ටඩ් ඒවා අරං මොනා කරන්නද බං.. ?? :confused: :confused:
    හොරාට පදින්න තමයි.. :no: :no:
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    කියන්න බෑ පොලිස් හු*** ඕනේ ඕනේ විදිහට නීතිය Modify කරන්න පුලුවන්, අපිට තමයි අපිට ඕනේ විදිහට Bike modify කරන්න බැරි.. ඇයි මගේ Hornet එකේ Bar-end Mirrors අල්ලුවේ Bike එක පළල වැඩියි කියලා, Bar end වලට එහා කිසිම දෙයක් දාන්න බෑලු නීති විරොධීලු... :lol:
    අපි අහුවෙයි :rofl:
    Beat නම් පොඩ්ඩක් අවුල.. Slow යන්නම වෙනවා :nerd:

    eka nam ehema thama ban.. policeye honda minissu wagema maha jara minissuth innawa.. unbalanne mona hari kiyala kiyak hari kada ganna.. mawanam thama beat case ekata allala na.. dawasak issara num palte nathi ekatai side mirrors nathi ekatai alluwa.. habai mokuth kiwwe na podi kannadiyak hari hai karaganna malli kiwwa...
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    අපේ පැත්තේත් ලෙඩක් නෑ තාම ..
    මොකද පොලීසියට අල්ලන්න තරම් බයික් නෑ..
    තියෙන්න ඉන්දියන් ඒවා නේ.. :shocked: :shocked:

    :lol: :lol: :lol: :lol:
    අනේ මංදා බං.. ලංකාවේ පොලිසිය..
    මුං කවදා හැදෙයිද මංදා..

    පොත් නැති අන්රෙජිස්ටඩ් ඒවා අරං මොනා කරන්නද බං.. ?? :confused: :confused:
    හොරාට පදින්න තමයි.. :no: :no:

    25k dunnama potha hadala resister karala denawa ban.. cm okkoma ehema karapuwa thama.. cm genne Singapore walin kali galola.. me fit karanne
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    eka nam ehema thama ban.. policeye honda minissu wagema maha jara minissuth innawa.. unbalanne mona hari kiyala kiyak hari kada ganna.. mawanam thama beat case ekata allala na.. dawasak issara num palte nathi ekatai side mirrors nathi ekatai alluwa.. habai mokuth kiwwe na podi kannadiyak hari hai karaganna malli kiwwa...

    අම්මට සිරි එහෙම Police කාරයෙක් නම් මල් තියපන්, මොකද මෙහෙ මම දවසක් උසාවියේ බලන් ඉද්දි දෙන්නෙක්ට දඩ ගැහුවා කණ්නාඩි නැති එකට 2500/=
    මෙහේ කණ්නාඩි නෑ කියන්නේ අනිවා උසාවි, නැත්නම් ජරාව දෙන්න වෙනවා... අනික තමයි.. නඩුකාරයා ගෑණියෙක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරපන් ලියද්දි.:growl:. ඔය වේ*** තමයි හු** දඩ ගහන්නේ :frown::yes:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    mata penne ubath indala indala indian jarawakata karagahai wage

    සාමන්‍යයෙන් එහෙම තමයි වෙන්නේ මේකේ..:lol:. Prices අහල, Size අහලා අනික් Bike එක්ක Compare කරලා.. 1000ක් වද දීලා හු* කියලා thread එකක් අරිනවා ගූ indian එකක් ගත්තා කියලා... කොහොමත් දැන් කොල්ලෝ CBR, Ax-1, Magna, Rebel පදින්නේ නෑ.. Colours පෙන්නන්න ඔනේ වෙද්දි Rent කරනවා Hornet එකක්:yes:
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    අම්මට සිරි එහෙම Police කාරයෙක් නම් මල් තියපන්, මොකද මෙහෙ මම දවසක් උසාවියේ බලන් ඉද්දි දෙන්නෙක්ට දඩ ගැහුවා කණ්නාඩි නැති එකට 2500/=
    මෙහේ කණ්නාඩි නෑ කියන්නේ අනිවා උසාවි, නැත්නම් ජරාව දෙන්න වෙනවා... අනික තමයි.. නඩුකාරයා ගෑණියෙක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරපන් ලියද්දි.:growl:. ඔය වේ*** තමයි හු** දඩ ගහන්නේ :frown::yes:

    eka thama ban.. pora nam niyama dial ekak... a unata ban side kannadi nathi haikarapuwama kathai wagene ban..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    mata penne ubath indala indala indian jarawakata karagahai wage

    සාමන්‍යයෙන් එහෙම තමයි වෙන්නේ මේකේ..:lol:. Prices අහල, Size අහලා අනික් Bike එක්ක Compare කරලා.. 1000ක් වද දීලා හු* කියලා thread එකක් අරිනවා ගූ indian එකක් ගත්තා කියලා... කොහොමත් දැන් කොල්ලෝ CBR, Ax-1, Magna, Rebel පදින්නේ නෑ.. Colours පෙන්නන්න ඔනේ වෙද්දි Rent කරනවා Hornet එකක්:yes:

    :no: :no: මලාට ඒක නම් වෙන්නේ නෑ බං..
    බයික් පැද්දේ නැතත් ඉන්දියන් නම් පදින්නෑ.. නෑමයි..