scurvy ge maxxa words tikak ban tyenne... patta mola gediyak
![]()
u kiyana eka hithata awaa ubata kiyanna baha mata 

scurvy ge maxxa words tikak ban tyenne... patta mola gediyak
![]()
u kiyana eka hithata awaa ubata kiyanna baha mata 

u kiyana eka hithata awaa ubata kiyanna baha mata
![]()

![]()
ko ban dan meke ubai mai witharane![]()

mamath hithuwe aru fun ekak devi kiyalaa 
බොරු කියන්න එපා. උබ මැරුනා කියලා Elakiri එකට දැනෙන්නේ වත් නැහැ. 0.4M වලින් එකෙක් inactive වෙනවා එච්චරඉ. සක්රයා ඇවිල්ලා උබට කිව්වොත් Elakiri ද? Your Life ද? කියලා උබ මොකක්ද තොරා ගන්නේ Elakiri ද? නැනේ. ජීවිතය වගේ වැදගත් එකකට වෙබ් සඉට් සමාන කරන්න බැහෙනේ.
මම බං 2008 Member of the month කාලේ ඉඳං මේ අද දවස වෙනකන්ම, හැම ඉවෙන්ට් එකකම ඔෆිශියලි කරපු.. ගෙට් වලට ආව BMICH එකේ eAsia එකටත් ආව, Ship එකේ ගිය එකටත් ආව.. හෙලෝ පාටි එකටත් ආව.. අරකට ආව මේ කට ආව හැම රෙද්දටම වගේ ආව... මගේ කෙල්ල සෙට් උනෙත් එළකිරි එකෙන්. එක නම් දැන් නැති උනත්... කෙල්ලෝ ආවත් ගියත් එළකිරි එකත් එක්ක හැමදාම මම හිටිය. මගේ ජිවිතේට ගොඩක් දේවල් ලැබුනා වගේම, මගේ හුඟක් දේවල් මම මේකත් එක්ක බෙදාගත්තා. ඉතිං මේක ජිවිතේ වගේ තමයි මට. මම හැමදාම මේකේ ඉන්නේ එකයි කවුරු ගියත්.. අනික ඒ එකකවත් උඹව දක්කෙත් නෑ මම. (මම විතරක් නෙමෙයි මේකේ වගේ ගොඩක් එවුන් ඉන්නවා කමුනිටියේ මේකට ගොඩක් මහන්සියෙන් බොක්ක දීල සපෝර්ට් දුන්න එවුන්.. ඒ හැම එකාම මේකට මාර බොක්කක් දීල සප් එකක් දුන්නේ... ලංකාවේ අපිට අපේ කියල දෙයක් තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ වටිනා දෙකට එළකිරි විතරයි. එකට ඔය වගේ කතා කියාගෙන එන්න එපා මළ පනිනවා අපිට) මේකේ ඉන්න එකාලා බොක්ක දීගෙන ඉන්න නිසයි අපේ කියල ෆිට් එකක් දැනෙන නිසයි.. ඒ ෆිලින් එක ෆැමිලි එකක් වගේ දැනෙන නිසයි අපි එකිනෙකාට උදව් කරගෙන දැනුම බෙදාගෙන ඉන්නේ. Pointless .. ගොං කතාවක්නේ කියන්නේ .. ඔය කියන විදිහට සක්කරයාස්ස් එනවනම් මොනා කරගන්න බැරිද ?බොරු කියන්න එපා. උබ මැරුනා කියලා Elakiri එකට දැනෙන්නේ වත් නැහැ. 0.4M වලින් එකෙක් inactive වෙනවා එච්චරඉ. සක්රයා ඇවිල්ලා උබට කිව්වොත් Elakiri ද? Your Life ද? කියලා උබ මොකක්ද තොරා ගන්නේ Elakiri ද? නැනේ. ජීවිතය වගේ වැදගත් එකකට වෙබ් සඉට් සමාන කරන්න බැහෙනේ.

බොරු කියන්න එපා. උබ මැරුනා කියලා Elakiri එකට දැනෙන්නේ වත් නැහැ. 0.4M වලින් එකෙක් inactive වෙනවා එච්චරඉ. සක්රයා ඇවිල්ලා උබට කිව්වොත් Elakiri ද? Your Life ද? කියලා උබ මොකක්ද තොරා ගන්නේ Elakiri ද? නැනේ. ජීවිතය වගේ වැදගත් එකකට වෙබ් සඉට් සමාන කරන්න බැහෙනේ.
ElaKiri ekata ewilla sindu witarak download karala, udawwak aragana eetapasse baila gahanawa
wede karagannakan hodai ne
ElaKiri <3 meka kammeli kiyana ekekta kiyanna wachanayak na xD