තාලිබාන් නායකයන් දෙදෙනකුට පෙම් කළ තරුණිය
තාලිබාන් නායකයන් දෙදෙනකුට පෙම් කළ
තරුණිය ඝාතනය කරයි
තාලිබාන් අණදෙන නිලධාරීන් සමඟ පෙම් සබඳතාවයක් පැවැත්වීමේ වරදට විසිදෙහැවිරිදි කාන්තාවක් තාලිබාන් සංවිදානය විසින් ප්‍රසිද්ධියේ වෙඩි තබා ඝාතනය කර ඇත.
ඇෆ්ගනිස්‌තානයේ කාබුල් නගරය සමීපයේදී මෙම ඝාතනය සිදුවී තිබේ.
ඇයට වෙඩි තබද්දී ගම්වාසීහු ප්‍රීතිඝෝෂා පවත්වා ඇත. විසිදෙහැවිරිදි නජිබා නැමැති මෙම කාන්තාව මරාදමා ඇත්තේ තාලිබාන් නායකයන් දෙදෙනකු ඇය සමඟ පෙම් සබඳතා පැවැත්වීම නිසා යෑයි නිලනොවන ආරංචි මාර්ග පවසයි.
තාලිබාන් කණ්‌ඩායමේ මේ ඝාතනය ගැන ජගත් කාන්තා සංවිධාන දැඩි විරෝධය දක්‌වා ඇත.
මේ ඝාතනය සිදුකළ තැනැත්තා අත්අඩංගුවට ගන්නැයි ඇෆ්ගන් රජය නියෝග කර තිබේ.