Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    exam valata bayavela vadak nae. kavada hari davasaka exam eka gana hithala thamanta pasu thavenne nathi vidiyata vada karanna. e kiyanne thamanta puluvan uparimayen exam ekata sudanum venna. (udee indala rae venakan paadum karanna kiyala namai kivve :P). eeta passe gihin uparimayen liyanna. fail vunath pass vunath eeka athi vadak nae. vadagath thamange uparimayen muhuna deema vitharai :D
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    thanks macho for your valuable advices
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ah Captain nava kohe? :P

    :P ehaa paththe :rofl:

    තෝ මේක මොකක් කියලා හිතාගෙනද ඇඩ් දාල යන්නේ......
    සල්ලි ගෙවපිය...

    මෙන්න පැකේජයන්

    1 වචන(උපරිම 20 යි) සහා ලින්ක් එක
    රුපියල් 5000 + 12% වැට්

    2 වචන (උපරිම 20 යි) + පින්තුර 1යි
    රුපියල් 7000 + 12% වැට්

    3 වචන (උපරිම 20) + පින්තූර 1යි + ලින්ක් 1 එකයි
    රුපියල් 10000 + 12% වැට්

    *** උපරිම වචන සංඛ්‍යාව ඉක්මවා යන සෑම වචනයක් සදහාම රුපියල් 75 ක මුදලක් අය කෙරේ

    අමතන්න
    ඩෙල්මා
    (නියෝජිතයන්ට හෝ වෙනත් අතරමැදියන්ට නොරැව‍ටෙන්න.....එසේ රැවටීමට ලක් වීමෙන් මුදල්ද දැන්වීමද වෙනත් වෙනත් දේවල්ද නැති විය හැක)

    :eek: :eek: :eek: :eek: :eek: :eek:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ගැන්සියේ දැන්වීම් පල කිරීමට අදාළ ගාස්තු :P:P

    මෙන්න පැකේජයන්

    1 වචන(උපරිම 20 යි) සහා ලින්ක් එක
    රුපියල් 5000 + 12% වැට්

    2 වචන (උපරිම 20 යි) + පින්තුර 1යි
    රුපියල් 7000 + 12% වැට්

    3 වචන (උපරිම 20) + පින්තූර 1යි + ලින්ක් 1 එකයි
    රුපියල් 10000 + 12% වැට්

    *** උපරිම වචන සංඛ්‍යාව ඉක්මවා යන සෑම වචනයක් සදහාම රුපියල් 75 ක මුදලක් අය කෙරේ

    අමතන්න
    ඩෙල්මා
    (නියෝජිතයන්ට හෝ වෙනත් අතරමැදියන්ට නොරැව‍ටෙන්න.....එසේ රැවටීමට ලක් වීමෙන් මුදල්ද දැන්වීමද වෙනත් වෙනත් දේවල්ද නැති විය හැක)
    එළ එළ
    11.gif
    ඒත්,
    :angry::angry::angry:
    මේකෙ මුල් අදහස් අයිතිකාරයා මමයි.. තෝ මගේ අදහස රීමේක් කරලා :angry: සල්ලි දෙන්න ඕනෙ මට බොට නෙමේ
    12.gif

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සිංහළයා;13010484 said:

    එළ එළ
    11.gif
    ඒත්,
    :angry::angry::angry:
    මේකෙ මුල් අදහස් අයිතිකාරයා මමයි.. තෝ මගේ අදහස රීමේක් කරලා :angry: සල්ලි දෙන්න ඕනෙ මට බොට නෙමේ
    12.gif

    ඔව් ඔව් බොල....කවුද දැන් නෑ කිව්වේ කියපිය ??
    මුල් අයිතියට තමයි වැට් මුදල....
    වැට් එක බොට....සල්ලි මට....
     
    Status
    Not open for further replies.