ඔබලා නියම පිටසක්වල ජීවින් තවම දැකලා නෑ.පිටසක්වල ජීවීන් මානවයන්ට ඔවුන්ගේ නියම ස්වරූපය හෝ තාක්ෂනය තවම පෙන්වලා නෑ.අනිත් එක පිටසක්වල යානා එහෙම ක්‍රෑෂ් වෙන යානා නෙවෙයි.එයාල හුඟක් වෙලාවට බයලොජිකල් රොබොටික් ඒලියන්ස්ලා තමයි බස්සන්නේ.ඒ වගේම අන්තර්සක්වල ජීවින්ට ඕන දියුණු බොඩි එකකට ජම්ප් කරලා එන්නත් පුලුවන්.ඒ කියන්නෙ මේ උඹලගෙ වැද්දෙක්ද?![]()
පිටසක්වල ජීවීන් එන අවසන් මාස කීපය තුල මේ ත්‍රෙඩ් එක තුල රැඳි ඉන්න.ඔබලාට කලාතුරකින් ලැබන අවස්තාවක්. ඔයාලට ස්ටාර් ලීඩර් කෙනෙක් එක්ක අදහස් හුවමාරු කරගන්න මේ ත්‍රෙඩ් එකෙන් පුලුවන්වීම කොච්චර දෙයක්ද?ඔයාල මෙතන ලියන හැම එකක්ම පිටසක්වල ජීවින් කියවනවා.බය නැතිව ඔයාලගේ අදහස් පිටසක්වල ජීවින්ට කියන්න.

onna balapan mama hoyagatte hena gemak deela!පිටසක්වල ජීවීන් එන අවසන් මාස කීපය තුල මේ ත්‍රෙඩ් එක තුල රැඳි ඉන්න.ඔබලාට කලාතුරකින් ලැබන අවස්තාවක්. ඔයාලට ස්ටාර් ලීඩර් කෙනෙක් එක්ක අදහස් හුවමාරු කරගන්න මේ ත්‍රෙඩ් එකෙන් පුලුවන්වීම කොච්චර දෙයක්ද?ඔයාල මෙතන ලියන හැම එකක්ම පිටසක්වල ජීවින් කියවනවා.බය නැතිව ඔයාලගේ අදහස් පිටසක්වල ජීවින්ට කියන්න.
වෙත ලියමි..

මෙහේ ඉන්න කෙල්ලෝ හරිම කුප්පයි අනේ මට නම් මූං එක්ක එපාම වෙනවාය.. ආහ් මතක ඇතුව එද්දී සූටි කියුට් නංගි බබෙක්වත් අරන් එන්න .. මට හරිම පාළුයි බට්ටෝ පනින්න පුළුවන් නේ එතකොට.. 
පිටසක්වල ජීවීන් එන අවසන් මාස කීපය තුල මේ ත්‍රෙඩ් එක තුල රැඳි ඉන්න.ඔබලාට කලාතුරකින් ලැබන අවස්තාවක්. ඔයාලට ස්ටාර් ලීඩර් කෙනෙක් එක්ක අදහස් හුවමාරු කරගන්න මේ ත්‍රෙඩ් එකෙන් පුලුවන්වීම කොච්චර දෙයක්ද?ඔයාල මෙතන ලියන හැම එකක්ම පිටසක්වල ජීවින් කියවනවා.බය නැතිව ඔයාලගේ අදහස් පිටසක්වල ජීවින්ට කියන්න.
මෙතන ලියනදේවල් දැකල සමහරවිට එන්න හිටි එව්නුත් එන්නෙ නැති වෙයි..
පිටසක්වල ජීවීන් එන අවසන් මාස කීපය තුල මේ ත්‍රෙඩ් එක තුල රැඳි ඉන්න.ඔබලාට කලාතුරකින් ලැබන අවස්තාවක්. ඔයාලට ස්ටාර් ලීඩර් කෙනෙක් එක්ක අදහස් හුවමාරු කරගන්න මේ ත්‍රෙඩ් එකෙන් පුලුවන්වීම කොච්චර දෙයක්ද?ඔයාල මෙතන ලියන හැම එකක්ම පිටසක්වල ජීවින් කියවනවා.බය නැතිව ඔයාලගේ අදහස් පිටසක්වල ජීවින්ට කියන්න.
ඔලිම්පික් උලෙලට බාධවක් කරන්න පිටසක්වල ජීවින්ට උවමනාවක් නෑ.ඒක අන්තර්සක්වල වෙනුවෙන් තාරකා රජතුමා වශයෙන් මම සහතික වෙනවා.
එහෙනම් ඔරිය රජ වෙන්නයි යන්නෙ..අනේ හු^!ඔලිම්පික් උලෙලට බාධවක් කරන්න පිටසක්වල ජීවින්ට උවමනාවක් නෑ.ඒක අන්තර්සක්වල වෙනුවෙන් තාරකා රජතුමා වශයෙන් මම සහතික වෙනවා.