හොහපුටුවෝ

srimalr

Member
May 9, 2011
163
7
0
මචන්ලා මම අලුතින් ගෙදරක පදිංචියට ගියා..
එහෙ එන්න බෑ බන් මාර විදියට කාමර වල හොහපුටුවෝ ඉන්නවා ..
මුන් ඉලවගන්න ක්‍රමයක් කියන්න පුලුවන්දෝ???
Rooms අපිරිසිදුත් නැහැ Neat එකට තියෙනවා
 
  • Like
Reactions: Fire Angel

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා මම අලුතින් ගෙදරක පදිංචියට ගියා..
    එහෙ එන්න බෑ බන් මාර විදියට කාමර වල හොහපුටුවෝ ඉන්නවා ..
    මුන් ඉලවගන්න ක්‍රමයක් කියන්න පුලුවන්දෝ???
    Rooms අපිරිසිදුත් නැහැ Neat එකට තියෙනවා
    මොක්කුද බං හොහපුටුවො කියන්නෙ‌ ? :confused: :oo:
     
    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    වැඩේ තියෙන්නේ මොනවා ගැහුවත් සැර අඩු වෙනකොට අයෙත් මුන් ඉන්නවා නේ..
    Daily ඕව ගැහුවොත් උන් ඉතිරිවෙලා අපි මැරිලා යයි
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    වැඩේ තියෙන්නේ මොනවා ගැහුවත් සැර අඩු වෙනකොට අයෙත් මුන් ඉන්නවා නේ..
    Daily ඕව ගැහුවොත් උන් ඉතිරිවෙලා අපි මැරිලා යයි

    pol tel tamai itin :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොක්කුද බං හොහපුටුවො කියන්නෙ‌ ? :confused: :oo:

    මදුරුවෝ වගේ චූටි ජාතියක් බන් , හෙන චූටී.. හැබැයි කෑවම මදුරුවො 10k කෑව වගේ:D
     
    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    හොහපුටුවෝ කියන්නෙත් මකුණෝ වගේම ඇන ජාතියක් තමයි
    පොඩි ඉගිලෙන සත්තු ජාතියක් බන් ..කාපුහම මාරු අතල්
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන්ලා මම අලුතින් ගෙදරක පදිංචියට ගියා..
    එහෙ එන්න බෑ බන් මාර විදියට කාමර වල හොහපුටුවෝ ඉන්නවා ..
    මුන් ඉලවගන්න ක්‍රමයක් කියන්න පුලුවන්දෝ???
    Rooms අපිරිසිදුත් නැහැ Neat එකට තියෙනවා

    හැබැයි මචන් ටිකක් කල් ඉන්නකොට ඔව්න් නැති වෙනව , පාලු තැන් වල නේ ඉන්නේ.. දැන් උබල ගෙදර ඉන්න ගත්තම ඔව්න් අඩු වෙනව
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    12.gif
    12.gif
    12.gif
    12.gif

    :no::no::no::no::no:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    midge-non-biting.gif

    වැලිමැස්සා හෙවත් හෝහපුටුවා මගින් බෝවෙන විසරල් ලිෂ්මනයසීස් රෝගය මෑත කාලීනව දිවයිනේ විවිධ ප්‍රදේශවල පැතිරයන ‍රෝගයක් ලෙස හදුනා ගෙන ඇත.

    සමේ රෝගයක් ලෙස, සමේ සහ ශ්ලේමලපටලවල දරුණු තුවාල ඇති කරන ‍රෝගයක් ලෙස සහ අක්මාව, ප්ලිහාව සහ ඇටමිදුළුවලට හානි කරන මාරාන්තික රෝගයක් ලෙස තුන් ආකාරයකින් මෙය මතුවිය හැකිය.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ

    ammata siri kiwwalu
    :shocked::shocked: