ඔන්න මට දැන් Fiverr එකේ අන්තිම කාලේ ඇවිල්ලා වගේ ගිය අගෝස්තුවේ පටන් ගත්තේ. මේ අගෝස්තු කිට්ටු වෙනකොට කෙල වෙලා වගේ..
අවුරුද්දක්ම හොදට කරගෙන ආවා.
Level 1 accounts 5 යි.
Level 2 Account 1 යි.
දැන් එකකටවත් ඕඩර් එන්නේ නැ. දවස් තුනකට එකක් වගේ තමා එන්නේ.
මම හිතුවා Social Marketing වලින් ඉවත්වෙලා වෙන දෙයක් කරන්න.

Designing නම් මට තේරුමක් නැහැ මේකෙදි (Advertising එකක වැඩ කලා)
වෙන කරනදෙයක් ගැන හිතන්නත් තේරෙන් නැත.
Sales කරනදෙයක් කරන්නයි හිතන්නේ.

Fiverr එකේ eBook Sale කරන්න පුළුවනද?

eBay එකෙන් ටිකක් අරගත්තා.

නමුත් මට තියන ලොකුම ගැටළුව තමයි කොහොමද අළුතින්ම එන eBook හොයා ගන්නේ.

වැඩිපුරම eBook ගන්නේ මොනවගේ රටවලින්ද?
Thanks