සුබම සුබ උපන් දිනයක් වේවා !!!!!
ඔන්න මේ කියන පොර ගමේ පොරක් පොර කර කර හිටියේ කසිප්පු පෙරන එක පෙරනවා වගේම බොන්නත් රුසියා
ඔහොම ඉන්නකොට ලංකාවේ වැඩට ආව කොරියන් පොරන් කොරියන් කාරයෝ ඉතින් සොජුද මොනවාද ගහන්නේ
මු ඇවිල්ලා හොද බඩු ගහලා බැලුවා හරියන්නේ නැහැ මුට වදින්නේ නැහැ පසේ මේ මම කියන කසිප්පු විකුණන පොර ලගට ගියා
අම්මට සිරි ගැහුවේ එක ෂොට් එකයි පොර බිම හතර ගාතෙන්
පස්සේ කොරියන් එකා අපේ එකාව වටින්නේ කොරියාවට කියලා
මුව කොරියා වලට දැක්කුවා ඔන්න ඉතින් පොරත් කොරියා ගිහින් බඩු පෙරනවා දැන් කාලෙක ඉදලා
වැඩේ කියන්නේ මෙහෙ කසිප්පු පෙර පෙර හිටිය
එකා දැන් ගහන්නේ
සොජු
කොහොම හරි මුගේ විසා ගහන්න ගිය වෙලාවේ කොරියන් කාරයා දැකලා මු ඉපදුනු දවස
කොහොම හරි
මමත් කසිප්පු බෝතලයක් ඕඩර් කරා කොරියන් බුවාගෙන් පොර තමයි කිවුවේ පෙරන එකාගේ උපන් දිනේ අද කියලා
කොහොම හරි
අපි ඉතින් සොට් එකක් දාලා ෆන් එකක් ගන්න එකේ යුතුකමක් තියෙනවනේ හදන එකාට සුබ පතන්න ඔන්න එහෙනම් කස්ටියම සුබ පතමු
පොරට
cspmaxx
Senior Member
මෙන්න පොර නොදන්නා අය දැන ගන්න දන්නා අය බොන්න බෝතල් ගෙන්න ගන්න
ඔන්න මේ කියන පොර ගමේ පොරක් පොර කර කර හිටියේ කසිප්පු පෙරන එක පෙරනවා වගේම බොන්නත් රුසියා
ඔහොම ඉන්නකොට ලංකාවේ වැඩට ආව කොරියන් පොරන් කොරියන් කාරයෝ ඉතින් සොජුද මොනවාද ගහන්නේ
මු ඇවිල්ලා හොද බඩු ගහලා බැලුවා හරියන්නේ නැහැ මුට වදින්නේ නැහැ පසේ මේ මම කියන කසිප්පු විකුණන පොර ලගට ගියා
අම්මට සිරි ගැහුවේ එක ෂොට් එකයි පොර බිම හතර ගාතෙන්

පස්සේ කොරියන් එකා අපේ එකාව වටින්නේ කොරියාවට කියලා මුව කොරියා වලට දැක්කුවා ඔන්න ඉතින් පොරත් කොරියා ගිහින් බඩු පෙරනවා දැන් කාලෙක ඉදලා

වැඩේ කියන්නේ මෙහෙ කසිප්පු පෙර පෙර හිටිය එකා දැන් ගහන්නේ
සොජු

කොහොම හරි මුගේ විසා ගහන්න ගිය වෙලාවේ කොරියන් කාරයා දැකලා මු ඉපදුනු දවස
කොහොම හරි මමත් කසිප්පු බෝතලයක් ඕඩර් කරා කොරියන් බුවාගෙන් පොර තමයි කිවුවේ පෙරන එකාගේ උපන් දිනේ අද කියලා
කොහොම හරි අපි ඉතින් සොට් එකක් දාලා ෆන් එකක් ගන්න එකේ යුතුකමක් තියෙනවනේ හදන එකාට සුබ පතන්න ඔන්න එහෙනම් කස්ටියම සුබ පතමු
පොරට
cspmaxx
Senior Member
මෙන්න පොර නොදන්නා අය දැන ගන්න දන්නා අය බොන්න බෝතල් ගෙන්න ගන්න

.හොද එක කියපු ගමන් දෙනවලු