අපේ බ්ලොග් ලියන, වෙබ් අඩ්වි හදන කොල්ලන්ට ව#
ඉතින් අපේ කොල්ලො මහන්සි වෙලා අමාරුවෙන් සිංහල බ්ලොග් අඩ්වි පවත්වගෙන යනවා. කිසිම අදායමක් නැහැ. ඇඩ් එකක් දාල කියක් හරි හොයා ගන්න හැදුවත් ඔක්කොම ඇඩ් යන්නේ ඉංග්ලිශ් වලින්. ඉතින් ඇඩ් එකකටට සිංහල බ්ලොග් කියවන එකෙක් ක්ලික් කරන්නැ ලෙසියෙන්. ගුග්ල් ඇඩ්සෙන්ස් හරි අනිත් ඇඩ් දෙන කම්පනි හරි ඇඩ් දෙන්නෙ ඉතින් ඉංග්‍රිසියෙන් විතරනෙ
ඉතින් මාත් හොයල හොයලා හොයගන්න බැරි වෙච්ච එකේ හිතා ගත්ත අලුත් වැඩක් කරන්න. අපේ සිංහල බ්ලොග් ලියන කොල්ලන්ට කෙල්ලන්ට සිංහල ඇඩ් දෙකතුනක් වෙබ් අඩ්වියේ දාල කියක් හරි හොයාගන්න මම පටන් ගත්ත සිංහල ඇඩ් නෙට්වර්ක් එකක්. මෙකත් ගුගල් ඇඩ්සෙන්ස් වගේම වැඩසටහන් තමයි. අපේ කොල්ලන්ට සිංහල ඇඩ් ඇරගෙන තමන්ගේ වෙබ් අඩ්වියෙ පළකරලා කියක් හරි හොයගන්න පුලුවන්.
තාම පටන් ගත්ත විතර හින්දා ලොකු ගානක් ගෙවන්න අමාරු වුනත් ඉතින් අපි රු 2 ක් විතර එක ක්ලික් එකකට ගෙවන්න උත්සහා කරන්වා.
ඉතින් කොහොම උනත් අපේ කොල්ලො කෙල්ලෝ මෙ ගැන අවදානය යොමු කරනවනම් මෙතනින් ගිහිලල අපිට සම්බන්ධ වෙන්න. http://ads.sasroo.com
මෙ සම්බන්දව එලකිරි සෙට් එකෙ අදහස් උදහස් ගල්මුල් මල් ඔනෙ එකක මෙතන දාන්න
තව දෙවල් දැනගන්න ඔනේ නම් එවත් මෙතනින් අහන්න පුලුවන්. ප්‍රශන තියනවනම් මෙකේ දානන
ස්තුතියි මචන්ලා...