අනෙ යකො දැන් අපෙ උන් අලුත්ම මාකටින් කරන කථාව තමයි රාවණාගෙ කතා. රාවණා කියන්නෙ අපිට හිතන්නවත් බැරි දේවල් කරපු කෙනෙක්. මේ වගේ ගොන් තකතීරුවො යන්නෙ රාවණාවත් මාකට් කරල අපේ ගාම්භීර අතීතයත් විනාස කරන්න . මේක මේ ත්‍රෙඩ් එක දාපු එකාට නෙමේ කිව්වෙ. මේ ෆොටෝ එක හදපු අවලමාට.අපි ශ්‍රේෂ්ඨ අතීතයකට උරුමකම් කියපු ජතියක් මේ වගෙ මෝඩ වැඩ කරල අපේ මුතුන් මිත්තන්ට අගෞරව කරන්නැතුව ඉදපල්ල....




oriya meka gana danne nathda ban monavath?![]()

oriya kiyapu de aththa venavada manda banlol hitapan u danna gattama meka gena uge kata vahanna ayeh Bann keranna vei![]()
![]()

kohomada oriya tharaka raju unoth,,api dapu nondi valata apita baduma thamailol hitapan u danna gattama meka gena uge kata vahanna ayeh Bann keranna vei![]()
![]()

රාවනා තමයි දියසේන නමින් ආපහු එන්නේ.ඒ කාලේ දියසේන කුමාරය එනවා කිව...දැන් රාවණා එනවා කියනවා.තව ඉස්සරහට කවුරු එයිද දන්නේ නැ .....
හපොඉ ලංකාවේ මිනිස්සු ඇඳගන්න තරම්.....![]()

blog eka spam karan aaye awoth thowa ban karai report karala thiyenne umbawa.
ravanage achchita haal garanna
