සිංහලයෝන්ට තරමක සතු‍ටු පුවතක් ★★★

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83

    4. සිංහල කෙල්ලොන්ව බිලීබාගන්න එන අනිත් ආගම් වල ජාතීන්වල අයගෙන් අපේ නංගිලා අක්කලා පරිස්සන් කරගමු,

    සිංහල කෙල්ලන්ව කිසිම කෙනෙක් බිලි බාන්නේ නැහැ.එහෙම දෙයක් ආරන්චි වෙන්නේ නැහැ.

    හැබැයි දවසකට සිංහල කෙල්ලෝ කීදෙනෙක් පිටරටවල එවුන්ව තමන්ගෙම කැමැත්තෙන් කසාද බඳිනවද?

    ඔය දේශප්‍රේමය ජාතිප්‍රේමය කතාකරන හැම ඇමති මන්ත්‍රීයෙක්ගේ දූලා බඳින්නේ කොහෙ හරි සුද්දෙක්ව.

    හොඳට උගත් සෑහෙන්න සිංහල කොල්ලෝ කෙල්ලො බන්දින්නේ පිටරට එවුන්ව.

    මන් දන්න තරමින් මැද පෙරදිග අනන්තවත් සිංහල කෙල්ලෝ, ගෑනු පකිස්තාන් කාරයන්ව බැඳල ඉන්නවා(පිට රට එකෙක්ව බඳින්න ඔනේ නම් වෙන මොකෙක් හරි බැඳපිය.පකිස්තාන් කාරයෙක්වමයි හොයන්නේ) ඉතින් මුන්වගේ එවුන්ගෙන් කොහොමද බලාපොරොත්තු වෙන්න පුලුවන් සිංහල ජනගහනය වැඩි කරන්න?

    දේශප්‍රේමය කතා කරන හැම එකාම කරන්නේ උඹලව රවට්ටල ලංකාවෙන් හූරන් ඇමරිකාවෙ හෝ වෙන කොහෙ හරි පදින්චිවෙලා ඉන්න එක. උන්ගේ හැම දරුවෙක්ම කසාද බඳින්නේ සුද්දෙක්ව නැත්නම් සුද්දියෙක්ව
     
    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    ..
    good post..
    reducing population is very dangerous idea to society ..i didn't tell to make more children.. google about this... and ..Every country must have workforce peoples ... if population went low level ...country will struggle in many ways...
    ..
    Resources are infinity to humans...but no proper management..

    try to watch "Zeitgeist Addendum"

    tnx.

    .
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    සිංහල කෙල්ලොන්ව බිලීබාගන්න නම් ඕන තරම් අය ඉන්නවා සහෝදරයා. කියන්නේ සිංහල කෙල්ලෝ තමන්ගේ කැමැත්තෙන් යනවා කියලා. හැබැයි ඒ පිටින්. අවසානේ යම් රැවැට්ටීමක් සිදුවෙන්නේ නෑ කියලා ඔයාට සහතික වෙන්න පුලුවන්ද ?

    කෙල්ලෝ සල්ලි වලට, පෙනුමට වහවැටිලා වෙන ආගමක කෙනෙක්, වෙන ජාතියක කෙනෙක් බැඳගත්ත අලුත ඉතින් ගැටලුවක් නෑ. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ තමයි රඟේ තේරෙන්නේ. ඒක මම පෞද්ගලිකව දන්නා කාන්තාවක් කීපදෙනෙකුටම වෙච්ච දෙයක් නිසා කියන්නේ. ආදරේදී මිනිස්සු අන්ධ වෙනවා. සල්ලිවලට වහවැටෙනවා. ඒක නිසා තමන්ගේ නිදහස කියලා හිටන් ජාතියට ද්‍රෝහී වෙන්න දෙන්න නම් කිසිම විටක ඉඩදෙන්න බෑ

    මේ රටේ දෙශප්‍රේමය මනින්න දේශපාලඥයොන්ගෙන් බෑ. දේශපාලුවෝ මේ රට හූරා කන එක ගැන නම් ඉතින් ආයේ කතා කරලා වැඩක් නෑ. සුද්දට ආවඩන දේශපාලුවෝ මේ රටේ නිදහස ලබන්නත් පෙර ඉඳලම හිටියා. උන් රටේ මිනිස්සුන්ව රවට්ටන්න හැදුවට මම නම් උන්ට රැවැටෙන්නේ නෑ. මම මේ කියන්නේ රටේ සාමාන්‍ය සිංහල මිනිහාගේ කෝනයෙන්.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ..
    good post..
    reducing population is very dangerous idea to society ..i didn't tell to make more children.. google about this... and ..Every country must have workforce peoples ... if population went low level ...country will struggle in many ways...
    ..
    Resources are infinity to humans...but no proper management..

    try to watch "Zeitgeist Addendum"

    tnx.

    .
    Of course sir,
    reducing population is not a good thing but controlling is. Each and every country has a maximum number of people it can sustain. If the business and employment is growing, if we have plenty of natural resources, then we can breed like hell ;). But when the country faces population overload, some controlling should be enforced.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    100% agree. lankawe population eka lankawata oroththu nathiwenawa kawada hari.danatama over populated. lamai 2i paulakata kiyala rule ekak damma num presantage ekath ekama ganata thiyenawa.

    aththa kathawa.... popoulation wedi una kiyala development wedi wenne nene... okata hodama udaharanaya thamai Kaththankudi area eka... ehe Mosque 40+ thienawa kiala thamai aranchia, ehe mayor kiyala thibba inna aage kunu daganna tharamwath thenaknehe kiyala eyalage LG limit eke. eka kiyanne sinhalaek nemei muslim kenekmai... itin oka mulu ratema unoth mokada karanne... 2k kesewethath 3kin wath nathara karanna kiwwoth hodai. bt kohomath sinhala ape aya den 1-2 athara gananakata wada yanne duwek n puthek degolloma one nisa thamai...
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    සිරාම කතාව බං.... අපේ ගොඩක් උන්ගේ කටවල් විතරය්..වැඩ නැ..උන්ගේ වැඩ online විතරමයි..
    :frown::frown::frown::frown:
    මා කසාද බැදී දිනයේ සිටම වැඩ අරබන බවට දිවුරා පොරොන්දු වෙමි.... ;););););););)
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    එක පිරිමියෙකුට ලමයි දෙන්නෙක්ට නම් දෙන්න පුලුවන් විදියට නීති ගේන්න ඕන.:yes::yes:

    පලවෙනි පාර එක ළමයෙක් ලැබිල දෙවැනි පාර ළමයි දෙන්නෙක් , ලැබුනොත් මල කෙලියයි නේ :rofl::rofl::rofl: නැත්නම් පලවෙනි පාරම ළමයි තුනක් ලැබුනොත් එහෙම ????:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පලවෙනි පාර එක ළමයෙක් ලැබිල දෙවැනි පාර ළමයි දෙන්නෙක් , ලැබුනොත් මල කෙලියයි නේ :rofl::rofl::rofl: නැත්නම් පලවෙනි පාරම ළමයි තුනක් ලැබුනොත් එහෙම ????:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    එහෙම වුනොත් වැඩි ලමයි ළමයි නැති අයට හදාගන්න දෙන්න ඕන.:D