PC HOUSE හොරු

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    unity eke okkoma kada ohoam thamai.. Techzone eke un parana laptop wikunanawa serial numbers wenas karala... Miteck unuth awurudu ganak yanakan warranty denne ne...
     

    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    uniti එකේ හමොම pc house ලගේ,ප්‍රස්නයක් අවම යන්ඩ ඔනෙ pc house ලගට සෙර්විස් දෙන්නෑ නෙමෙ දෙන්නෙම නෑ, unity පලාතෙ වත් යන්ඩ එපා computer ගන්ඩ.. පරිබොගික ආඩිකරියෙන් මගෙ ප්‍රශ්නයක් විසද ගත්ත හොද මෑදිහත් වීමක් කලා,ප්‍රශ්නයක් තියනව නම් කෙල්ලින්ම යන්න පරිභොගික අදිකරියට දන හදුනුම් කම් කිසිවක් අවශය නෑ හොද මෑදිහත් වීමක් ලෑබුනා

    unity එකේ ඒ කාලෙ sri computers වගෙ නමක් තියන කඩයක් තිබ්බා. පොඩ්ඩක් ගාන වැඩියි. ඒත් පට්ට service. සිංහල කඩයක්. මගෙ යාලුවෙක් එයාගෙ computer එක අරගෙන තිබ්බා. vga අවුලක් වෙලා call කලාම අනිත් දවසෙ ගෙදරට අලුත් vga එකක් එක්ක එක්කේනෙක්ව එව්වා. දැන් ඒ කඩේ තියනවද දන්නෙ නෑ. :confused:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    oya seen ekama mage core i5 ekata karanat giya.. core i5 ekaata sali aran core i3 ekak set karala dunna mama banna banilak... ita passe wena shop ekakin badu aran fix karala dunna

    dan mama warrenty claim karana one kadawal dekakin nodakain munge wada
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    LEADERS eke Hambayage mara sadda tiyenne....unta dan bussnes na welenawa...
    mama pereda geya.........anith shop wala senaga perela...
     

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    uniti එකේ හමොම pc house ලගේ,ප්‍රස්නයක් අවම යන්ඩ ඔනෙ pc house ලගට සෙර්විස් දෙන්නෑ නෙමෙ දෙන්නෙම නෑ, unity පලාතෙ වත් යන්ඩ එපා computer ගන්ඩ.. පරිබොගික ආඩිකරියෙන් මගෙ ප්‍රශ්නයක් විසද ගත්ත හොද මෑදිහත් වීමක් කලා,ප්‍රශ්නයක් තියනව නම් කෙල්ලින්ම යන්න පරිභොගික අදිකරියට දන හදුනුම් කම් කිසිවක් අවශය නෑ හොද මෑදිහත් වීමක් ලෑබුනා
    :yes::yes::yes::yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Huta,ubalata salli illagena enna thibbe,man ehemanam salli illanawa oya badakaditthuwa epa kiyala,anika danna kiyana ekek owa walin Pc gannawada banz,kellak gattath,gedara genalla gahanakam wedada kiyala sure na :P
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    mata kiyapanko PC Globe kiyana ekat PC house lageda?

    උන් වෙනම company එකක් මචන් ...උන්ගේ head office තියෙන්නේ කොල්ලුපිටියේ ..................