එංගලන්තය,රාවණට තිබූ විදේශ යටත් විජිතයකි.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    එංගලන්තය,රාවණට තිබූ විදේශ යටත් විජිතයකි.

    :lol::lol::lol::lol::lol::lol::D

    Pissu Natham Shook

    එංගලතේ ගම් වලට නම් දීල තියෙන්නේ රාවනා


    බෝ + දහම් නගරය => බෝ දහම් ටවුන් = Bodham Town

    බර+රජු => බර+කිංග් => බාර් කිංග් = Barking

    දාගෙන+අහම් => ඩැගන්හැම් = Dagenham

    රාවණාගේ පවුලේ රැජිණිය => රා+පවුලේ+රෙගිස් => රෝවිලි රෙගිස් = Rowley Regis

    හෙළයන් හැමෝම එක් වූ තැන => හැම+හෙළ+ස්ථානය => Hamilton

    යක්ස්+රකුස්=ඇක්ස්. යකුන් සහ රකුසන් පැමිණි අවකාශකාළ පණු සිදුර "ඇක්ස්-බ්‍රිජ්" නම් විය.
    ඇක්ස්+බ්‍රිජ් = Axbridge

    භූතයින් සපැමිණි තලය => භූතලය => භූතල් => Bootle

    ඇස් සහ කන් => ඇස්කර්න් => Askern

    රත්වැල් => රොත් වෙල් = Rothwell

    කාළ වර්ණයෙන් පිළිස්සීම => බ්ලැක්බර්න් = Blackburn

    මොළ ගස => බ්‍රේන් ට්‍රී = Braintree

    "හෙළේ+ඇස්+බරි" හෙවත් හෙළේ ඇස් බරිත වූ ස්ථානය => එයෙලෙස්බරි = Aylesbury

    බ්ලැනෝවා + ඉන්ද්‍රජිත් = බ්ලිත් = Blyth

    රා(රාවණා)+මෙසේ කීහ => රා මෙසේ => රැම්සේ = Ramsey

    බෝ දුන් නගරය => බෝ + දුන් නගරය = Bodden Town

    බෝගස => බෝට්‍රී = Bawtry


    මට පෙනන්නේ කවුරුහරි හෝ කණ්ඩායමක් රවණ රජතුමාගේ චරිතය අල්ලාගෙන ලංකාවේ ඉතිහාසේ විකුර්ති කරන්න උත්සහ කරනවා කියල. මේකේ රටට හානිකර යටි අරමුණක් තියෙනබව පේනවා.

    දුටුගැමුණු , පරකමබාහු වගේ රට ගොඩනැගු රජවේරු අමතක කර හින්දු ආගමේ එන චරිත ඉස්මතු කරන්න ලොකු ප්‍රයත්නයක් දරනවා වගේ පෙන්නවා


    Code:
    http://vargapurnikava.blogspot.fr/2012/06/blog-post_29.html
     
    Last edited:
    • Like
    Reactions: c boy and animation

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ane manda ban. matanam hithenne meka lankawe sebe ithihasaya wakrakarawa vinasa karanna, hanganna karana rahas kumantranaya kiyala... ape eunge olu walata vikara dewal dala
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    mehemane ban.
    athithaya gan api danne nathi nisa ona ekekta ona ekak kiyanna puluwan
    hoyagaththa thanak kiyanne na ne.
    uba damma rawana indiyawen awe kiyala.
    piliganna danagaththa thanak kiwwe na ne.
    e wage thama anith unuth :no:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඕක කරන්නේ මුස්ලිම්,හින්දු හෝ කිතුණු අන්තවාදියෙක්. තමන්ට කියලා ඉතිහාසයක් නැති සහල් පාරුවො අපි ලව්වා අපිටම හිනැස්සවීමක් අපේ ඉතිහාසය බාල්දු කිරීමන් ඔය කරන්නෙ කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි. :oo:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    mehemane ban.
    athithaya gan api danne nathi nisa ona ekekta ona ekak kiyanna puluwan
    hoyagaththa thanak kiyanne na ne.
    uba damma rawana indiyawen awe kiyala.
    piliganna danagaththa thanak kiwwe na ne.
    e wage thama anith unuth :no:

    Ravana Indiyawen awa kiyala man kiuve Wikipidia eke thibba nisa

    http://en.wikipedia.org/wiki/Ravana

    Ravana was not born in Sri Lanka but near Dadri Gautam Buddh Nagar District India in village called Bisrakh near the Hindan River that time known as the Hir River. Ravana was born to a great sage Vishrava (or Vesamuni), and his wife, the daitya princess Kaikesi. He was born in the Devagana gotra, as his grandfather, ...........
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Ravana Indiyawen awa kiyala man kiuve Wikipidia eke thibba nisa

    http://en.wikipedia.org/wiki/Ravana

    Ravana was not born in Sri Lanka but near Dadri Gautam Buddh Nagar District India in village called Bisrakh near the Hindan River that time known as the Hir River. Ravana was born to a great sage Vishrava (or Vesamuni), and his wife, the daitya princess Kaikesi. He was born in the Devagana gotra, as his grandfather, ...........
    ithin uba eka ethana kiwwe na ne bang.
    anika bang wikipedia eke prabakaran weerayek kiyalath thibbe kaalayak :lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    machan mevagen venne apita hitiya vishishta raja kenekuta vena apahasak ..anthimata me loke ada venakam hoya ganna bari thakshanayak pryojanayata gaththa e "ravana" raja thumava minissu upahasayata ganna ekai,,meva nam aparada machan,,
    ubata kawda kiwwe RAAWANA apata hitiya vishishta raja kenek kiyala
    koggala maanawayada
    vaalmikida
    mirando da
    sooriya gunasekarada
    meewnapalane jayarathnada
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    RAAWANA kiyala ekek hitiya kiyala uta rasadiya walin ahase duwana dadumonarayak thibuna
    kiyala vishvaasa karanna puluwan nam, ai RAAWANA england yatath vijithayak vidihata thiyaagaththa kiyala vishvaasa karanna bari, amaaruwen hari ekath vishvaasakarapan.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    කුක්කු බබො මේක වුනේ , අපේ රටේ රාවණා කිචිය් හදාගත්ත
    උමතුමානසික රෝගීන් පිරිසක් ඉන්න නිසා..
    හැමදේම රාවනා කලා කිය කිය උන්දාන්න ගට්තා
    රන්දිව පත්තරේ යන ලිපි ගොඩ්ක වෙලාවට..
    ගොඩක් කට්ටියකට මේ රාවණා පුකේ අමාරුව තියෙන නිසාඅ...
    කව්හුරු හරි කෙන්ක් මේ මිනිස්සුන්ගේ තියෙන ඇම්ම දැකලා
    වර්ගපූර්නිකාව සයිට් එක හදලා තියෙනවා

    මම කියන්නේ ඒක වැරදි රාවණා රජ්ජුරුරුවන්ට අපහස කරන එක..
    අන්තිම වැරදි..හැබැයි අපේ මේ රාවණා කුපේ අමාරුව තියෙන
    අතිශූක්තියෙන් වැඩ කරන , සමනළ කන්ද පිරමීඩයක් කිව්ව
    ඔරායන්ගේ බඳපටියේ තරෞ වලට ඊක්වල කරපු, පුත්ට්තිගේ හුතාලා ටික
    නිසයි මේ දේ සිද්ද වුනේ.. පිලිගන්න බැරි බොරු ලොකු ලොකු තියරි දාලා

    මවලා දෙනකොට හමෝම ඒ බොරු පිලිගනීද? නැහැනේ

    2012 රාවණා රජ්ජුරුවන්ව නගිට්ටනවා කියනවා නේ.. බලමුකො ඒක කරයි ද කියලා.. ඉස්සෙල්ලාම රාවණා රජ්ජුරුවනව බේරගන්න ඔනේ නැති දේවල් මවලා කියන.. හෙලයො ඔක්කොම කලා කිය කියාඅ... නෙට් එකේ ..පරසක්වල ගහන , ඒ රාවණා කිචිය තියෙනේ එවුන්ගෙනුයි..උන් තමයි රාවණාට ලොකුම හානිය කරන්නේ...අම්මපා මේවා දැක දැක 81-88 වලා ඉපදිච්ච අපිට ඇහැ කන පියන් ඉන්න බැරිම තැන තම්යි , මෙහෙම ලිව්වේ...