ඇයි මෙහෙම වෙන්නෙ?

Mr.Robet

Member
May 8, 2012
340
20
0
වහල උඩ
ඇයි මෙහෙම වෙන්නෙ?

මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඇයි මෙහෙම වෙන්නෙ කියලා.

මෙකයි මචන්ලා,

මට යම් කිසි අනතුරක් හො කරදරයක් වෙන්න ඉසෙල්ල විනාඩි 2කක් 3කක් හො සමහර වෙලාවට විනාඩි 4රකට හො 5කට පෙර මගෙ හිත මට කියනවා, :eek:"අඩො උබ අද/දැන් නම් ඔය ගමන යන්න එපා උබට මොකක් හරි වේවි කියලා" මට එහෙම හිතිච්ච හැම වෙලවකම, මම ඒ ගමන ගියා බන්. ඒ හැම වෙලාවකමමට මොකක් හරි කරදරයක් වෙලා තියෙනවා මචන්ලා.

ඊයෙත් මට එහෙම එකක් උනා.මම තාත්තාගෙ bike එක ඉල්ලගෙන පොඩි වැඩකට කඩෙට ගියා, යන්න හදන කොට bike එකට යතුර දාන කොට මගෙ හිත මට warning එකක් දුන්නා අද නම් යන්න එපා කියලා. එත් මම ටෙස්ට් කරන්නත් එක්ක ගියා බන්. මට වෙනිදාට වඩා bike එක හුරු නැති ගතියක් දැනුනා බන්. එත් මන් ගනන් ගන්නෙ නැතිව ගියා. මම කඩෙට ගිහින් එන කොට එක පාරටම :shocked:ට්විල් එකක දැම්මා බන්. මම බ්‍රෙක් ගාන්න හැදුවට බ්‍රෙක් එක ලිස්සන ගතියක් දැනුනා බන්. :oo:Bike එක හැප්පුනා. මට එච්චර තුවාල නම් නැහැ. සම්පුර්න වැරැද්ද ට්විල් කාරයගෙ බන්.

මම මිට පස්සෙ කවදාවත් අයෙත් ටෙස්ට් කරන්න නම් යන්නෙ නැහැ බන්. :no:

මෙකත් කියන්න ඔනෙ,
මම පාරෙ යන කොට බන් මෙ ලගදි ඉදන් කාක්කො මගෙ ඔලුවට කොටන්න වගෙ යනවා බන්. :frown:පහු ගිය දවස් 3නෙම අඩුම ගානෙ දවසට කාක්කො 2න් වත් කොටන්න වගෙ අවා මම පාරෙ යන කොට.

ඔයගොල්ලන්ටත් මෙහෙම වෙලා තියෙනවාද?:rolleyes:
ඇයි මෙහෙම වෙන්නෙ?:rolleyes:
ඔයාලාටත් මෙ වගෙ එවා වෙලා තියෙනවා නම් කියන්න.:confused::angry:
 
  • Like
Reactions: Fire Angel

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Henahuru apaleda koheda ubata... :P (hebei matath ohoma denila thiyenawa, samahara welawata hita warning karanawa wage danenawa - hebei mokakda kiyala kiyanna terenne ne.. e wage welawata mama hoda kalpanawen hemin yanawa) mona unath parissamin E wage warning ekak danunama weda karanna.:D:)
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    උබේ ඔළුවේ උකුණෝ ඉන්නවද බං ? කපුටෝ කොටන්නේ එහින්දා වෙන්න ඇති
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට සමහර වෙලාවට ( සමහර වෙලාවට කිවේ ඉදලාම. හැමවෙලේම නෙවේ) මෙහෙමනම් වෙලා තියනවා. කරදරයක් නෙවේ, මොකක් හරි සාමාන්‍ය සිද්දියක් වෙනකොට මට දැනිලා තියනවා මේක කලින් වෙලා තියනවා වගේ හැගීමක්. කියපු එක තේරුනාද දන්නේ නෑ........ :eek:
     

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    Captain ජැක් ස්පැරෝ;13037504 said:
    මට සමහර වෙලාවට ( සමහර වෙලාවට කිවේ ඉදලාම. හැමවෙලේම නෙවේ) මෙහෙමනම් වෙලා තියනවා. කරදරයක් නෙවේ, මොකක් හරි සාමාන්‍ය සිද්දියක් වෙනකොට මට දැනිලා තියනවා මේක කලින් වෙලා තියනවා වගේ හැගීමක්. කියපු එක තේරුනාද දන්නේ නෑ........ :eek:


    taruna taruna, ehama seen ekak nam mata eka parak ho deparakata wada danila naha.:baffled::confused:
     

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    Unta wena tiyena de panawane ban. Apita danenawa. Mata macho one ekek eka wachana 3k kata karapuwama, u mona wage porakda kiala kiana puluwan. Eka hariatama hari. Muna balalath kiana puluwan.