මේවට නැද්ද උත්තර ??????????????

wena kenekta thamange jivithaya hasurawanna denna hoda na.

දැන් ස්ලොටර් හවුස් කියන එවාගේ ඔහේ එපා කියන එක තමා වෙන්නෙ ,එවා දැන ගන කතා කෙරුවොතින් හොඳයි...

අපිට අයිතියක් නැ තවත් සත්ව වර්ගයක් අපට ඔන ආකරයට හසුරවන්න,ඔහේ කැමති නැ නෙද ඔහෙගේ ජිවිතය තවත් කවුරු හෝ ඔනැ විදියට හසුරවනවා නම් අන්න එකම සත්තුන්ටත් අදාලයි...

අන්න එක තමා බුදුන් දෙශනා කලේ

සබ්බෙ තසන්ති දණ්ඩස්ස - සබ්බෙ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා - න හනෙයිය න ඝාතයෙ

ධම්මපද, දණ්ඩ වග්ග
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113

    mehamai ehanam api elawalu kaddith oya theory 1kama apply wenawa
    mokada elawalu wawaddi pase panuwo marenawa eath jiviyo ne,ethakota goviyo mahansi wela ae elawalu hadanne ae kiyanne kaya wehasala 1kath ehama baladdi pawak
     
    Apr 28, 2012
    126
    24
    0

    කතාව සත්‍යය , හැබය් මචන් මේ දේශනාව හැමෝටම හරියන්නේ නැහැනේ බන් , උදාහරණයට දැන් බලපන් ESKIMOS ල උන්ට මාළු , මස් , ඔය වගෙය් ඒවා තමා බොහෝවිට ලැබෙන්නේ , සීතලට උන්ට පලතුරු , එළවලු ගන්න හුගක් අමරුය් , ඒ වගේම තමා MIDDLE EAST wala inna ARABS ta ඔය ප්‍රශ්නේ තමා , එක තමා ඉස්ලාම් ආගමේ ඒවා කන එක අනුමැති කරලා තියෙන්නේ !!!
     
    අයිසේ ඔවාට තමා කියන්නෙ ගොන් නොහොත් අන්තවාදි තියෙරි කියලා,බුදුන්ගේ කාලේ හිටපු නිඝන්ටනාතපුත්‍ර වාගේ උදවිය වැඩ කලේ ඔන්න ඔය තියෙරි උඩ උන්වහන්සේ පනවලා තිබ්බා නිතියක් වැසි සමයට (එලි පෙහෙලියට බැහැලා ධර්ම ප්‍රචාරයේ නොයදෙන්න කියලා) හෙතුවට නිඝන්ටනාතපුත්‍ර දෙශනා කෙරුවේ පොඩි කෘමින් මැරෙනවා කියන එක...එවාට කියන්නෙ අන්තවාදි පිලිවෙත් කියලා,අපේ බුදුන් එ අන්තවාදි පිලිවෙත් ප්‍රතික්ශෙප කෙරුවා,අපිට වැලකෙන්න පුළුවන් සිමාවක් තියෙනවා අන්න එ සිමාවේ ඉඳන් වැඩ කල යුතුයි,ඔහෙලා හැම දෙම තමුන්ගේ වාසියට හදාගත්තු උදවිය නොවැ...
     
    dan mamada kukulo marana video dala bana kiwe thamunne, thamunge tharketa wiruddawa thamunma wenath tharkayak goda naganawa:eek:
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    මන්නම් උම්බලක්දයක්වත් කන්නැ සත්තු මරල කන එක ඉතාම මිලේච්ච ක්‍රියාවක්
     
    • Like
    Reactions: John F. Kennedy
    dan mamada kukulo marana video dala bana kiwe thamunne, thamunge tharketa wiruddawa thamunma wenath tharkayak goda naganawa:eek:

    ඔහේ මෙහෙම දෙයක් කියන්නෙ නැ ඔලුවක් තියෙනවා නම්,මම අවුට් ඔෆ් පොයින්ට් යන මනුස්සයෙක් නෙමෙයි...ඔහෙට මම කියපු එක ඔහේ කියපු එකත් එක්ක ගලපගන්න තරම් හැකියාවක් නැ...

    ඔහේ මොනවාගේ මනුස්සයෙක්ද කියලා මම දන්නවා (එළකිරි එකේ කොර ගන්න තර්ක වලින්),ඔහේට හරි හමන් මස්තිෂ්කයක් නැති බවයි මට වැටහිලා තියෙන්නෙ,එහෙම උදවියත් එක්ක තවදුරටත් වාද කර ගැනිම මගේ කාලය අපතේ යැවිමක්...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඔහේ මෙහෙම දෙයක් කියන්නෙ නැ ඔලුවක් තියෙනවා නම්,මම අවුට් ඔෆ් පොයින්ට් යන මනුස්සයෙක් නෙමෙයි...ඔහෙට මම කියපු එක ඔහේ කියපු එකත් එක්ක ගලපගන්න තරම් හැකියාවක් නැ...

    ඔහේ මොනවාගේ මනුස්සයෙක්ද කියලා මම දන්නවා (එළකිරි එකේ කොර ගන්න තර්ක වලින්),ඔහේට හරි හමන් මස්තිෂ්කයක් නැති බවයි මට වැටහිලා තියෙන්නෙ,එහෙම උදවියත් එක්ක තවදුරටත් වාද කර ගැනිම මගේ කාලය අපතේ යැවිමක්...

    poddak OT yanawa mama methanadi thamunwa quote jkare na thamun thamai mawa quote karala bana kiwe
    ae kiwa baneta mama utharayak dunna ita passe thamun ma wenath banak kiwa
    dan kawda kage welawa nasthi kare?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඔහේ මෙහෙම දෙයක් කියන්නෙ නැ ඔලුවක් තියෙනවා නම්,මම අවුට් ඔෆ් පොයින්ට් යන මනුස්සයෙක් නෙමෙයි...ඔහෙට මම කියපු එක ඔහේ කියපු එකත් එක්ක ගලපගන්න තරම් හැකියාවක් නැ...

    ඔහේ මොනවාගේ මනුස්සයෙක්ද කියලා මම දන්නවා (එළකිරි එකේ කොර ගන්න තර්ක වලින්),ඔහේට හරි හමන් මස්තිෂ්කයක් නැති බවයි මට වැටහිලා තියෙන්නෙ,එහෙම උදවියත් එක්ක තවදුරටත් වාද කර ගැනිම මගේ කාලය අපතේ යැවිමක්...

    dan thamunge theory 1ka anuwa kukula,haraka & malunge jivitha witharada jivitha?
    panuwo ,golubello etc jivitha nemaida?
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මගේ පෞද්ගලික අදහස මේකයි

    බෞද්ධාගම අනුව සත්ව මාංශ අනුභවය පැහැදිලිවම සත්ව ඝාතනයට අනුබල දීමක් නිසා ඒක අනිවාර්යයෙන්ම පවක් වෙනවා....හරකද, ඌරද, කුකුලද, මාළු ද කියල නෑ...හැම සතාම එකයි

    සමහර අය තමන්ගේ මස් කෑම සාධාරණීකරණය කරන්න බුදුන් වහන්සේ මස් අනුභව කරා කියල මත ඉදිරිපත් කරනවා....ඒක පැහැදිලිවම බොරුවක් ...(සූකර මද්දවය පිලිබඳ ප්‍රශ්නය එළකිරියේම තැන් කීපයකම පැහැදිලි කරල තිබුන නිසා ආයේ මෙතන කියන්න යන්නෙ නෑ)

    "සබ්බේ සත්ථා භවන්තු සුඛි තත්ථා" හෙවත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියල දේශනා කරපු බුදුන් වහන්සේ තථාවාදී යතාකාරි-යතාකාරි තථාවාදී එනම් කිව් දේ කරන-කරන දේ කියන කෙනෙක්. එනිසා උන්වහන්සේ මාංශ සඳහා සතුන් ඝාතනය අනුබල කරා කියල පිළිගන්න බෑ...

    ශාක පිලිබඳ ප්‍රශ්නය ගත්තොත්,
    ජීව විද්‍යාවට අනුව ශාක හා සතුන්ට පොදු ජීවි ලක්ෂණ නමයක් සඳහන් වෙනවා...උදාහරණ ලෙස වර්ධනය හා විකසනය, ආවේනිය, පරිණාමය, ප්‍රජනනය, උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම(මතකත් නෑ බං...මේවා කරලා දැන් අවුරුදු පහක් විතර වෙනවා) වගේ ලක්ෂණ
    ඒ අනුව ශාක ජිවී ලක්ෂණ පෙන්වනවා

    ඒත් විද්‍යාවෙන් ඔබ්බට ගිහිං බැලුවොත් ජීව විද්‍යාවෙන් රූප වේදනා සංඥා සංකාර විඥ්ඥාන කියන ඒවා සලකන්නේ නෑ....ඒ අනුව විද්‍යාව කියන බොහොම පටු දෙයින් මේ වගේ සංවේදී ප්‍රශ්නයක් විසඳන්න හදන එක බොළඳයි කියලයි මම හිතන්නෙ

    මමනං හරක් මස් ඌරු මස් කාල නෑ...හැබැයි කුකුල් මස්, එළු මස්, මාළු ඉස්සර කෑවා...දැන්නං ඒකත් නවත්තලා....ඒ නැවැත්තුවේ අප්පිරිය හින්දවත්, පව් පිං හින්දවත්, කව්රුත් බල කරපු නිසාවත් නෙවේ,
    ඕනෑම දෙයක් බුදුන් වහන්සේ දේශනා කරා වගේ තමන්ව උපමා කරගෙන...ඒ කියන්නෙ මේ දේ මට සිද්ධ වුනොත් ! කියල හිතල කරානම් හුගක් දේවල් වැඩි තර්ක නැතුව ලේසියෙන් පැහැදිලි කරගන්න පුළුවන් මොන ආගමක කෙනෙක් උනත් ! :):yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජයවේවා;13036115 said:
    මචන්ලා මට මේ අහන්නත් මොනවදෝ වගෙය් හැබය් බැරිමතැන තමා අහන්නේ ,

    දැන් බලපන් සමහර කට්ටිය හරක් මස් කන්නේ නැහැනේ , ඒ මදිවට කන උන්ට ජරා විදිහට කතා කියනවා නේ , හැබය් උන් කුකුල් මස් කනවා , මාළු කනවා , උරෝ කනවා , ඔය වගෙය් හුගක් දේවල් කනවනේ , එහෙනම් හරක් මස් කන උන්ට කොහොමද එහෙම කියන්නේ බන්???

    හරක , මාළුවා , එළුවා , ඔය විතරක් නෙමේ පැලයක් වුනත් කන්න හොද නැහැ නේද , හැම ජීවයක්ම එක සමාන නැද්ද ???

    මට සිරාවට තේරෙන්නේ නැහැ බන් ??? එක්කෝ කෑගහන උන් වතුර විතරක් බිබී ඉන්න ඔනෙය් , නැත්තම් කට පියන් ඉන්න ඕනේ නේද ???????????

    උබ බලාපොරොත්තු වෙන්නේ බුදු දහමට අනුව පිල්තුරක්නම් මම මෙහෙම කියන්නම්

    බුදුදහමේ කෑම කනදේ පිලිබදව ගැටලුවක් නෑ.. ගැටලුව තියෙන්නේ කෑම සපයා ගන්නා ආකාරය මතයි

    අනිවාර්යයෙන්ම හැම ජීවයක්ම එකහා සමාන නෑ මචන්... උබ ඔය ඇහුවේ හැම වාහනයක්ම සමානද වගේ කතාවක්.. මෙහෙම හිතමු ඇන්ජින් තියෙන වාහන තියෙනවා. ඇදගෙන යන ඇන්ජින් නැති වාහන තියෙනවා. අන්න ඒ වගේ ජිවයක් කියන්නේ ජීව විද්යාත්මක සිද්දියක් ඒ හා බැඩුනු තවත් සාදක සහිත හෝ රහිත දෙයක්..
    ගස් වලටත් පන තියෙනවා කිව්ව කතාව = ජීව ක්‍රියාවලියක පැවැත්ම කියන්න එකටයි උබලා ඔය පන තියෙනවා කියලා කියන්නේ.. මචන් අපේ ශරීරයේ ජීව ක්‍රියාවලිය කියන දේ උබ ඔක ඇතුලේ හිටියත් මම ඕක ඇතුලේ හිටියත් සිදුවෙනවා.. ගහකත් ඒක සිද්ද වෙනවා.. හැබැයි මචන් චයිතසිකයක් පවතින්නේ නෑ.. ඒ නිසා සරලවම අපි "පර පන නැසීම, සත්ව ඝාතනය" යන එක විස්තර කලොත් ජීව විද්යාත්මක ක්‍රියාවලියක බැදිච්ච චයිතසික(අකුරුනම් වැරදි මචන්, ටයිප් කරන්න දන්නේ නෑ )යක කඩයිම් නැසීමක් චේතනාවක් මුල් කරගෙන සිදුකිරිමක් කියන්න පුලුවන්.. අපි සතෙක් මරනකොට චේතනාව හරහා අපි කර්ම රැස් කරනවා. අන්න ඒකයි අපිට ඒ හරහා සිදුවන හානිය
    හරකෙක් මරන් කන එකයි අලයක් ගලවන් කන එකයි සහසුද්දෙන්ම වෙනස් වෙන්නේ ඒ නිසයි.සපයා ගැනීම අතට ගැනිම කටට දා ගැනීම කෑම කියන දේදී ඒ ආහාරයට ගත්ත දේට සිදුවුනේ හට ගැනීම පෝශනය වීම සැකසීම ජීර්නය වීම කියන ජීව විද්යාත්මක කරුන පමනක්ද නැතනම් තවත් යම් යම් දේ වල වෙනසක් ජීවයට අදාලව හා අපේ චේතනාවට අදාලව සිද්ද උනාද යන්න මතයි මචන් ඒක පව්ද පින්ද, හොදද නරකද යන්න තීටනය වෙන්නේ

    මචන් මේක එච්චර හොදට මම පැහැදිලි නොකලා වෙන්න පුලුවන්. මොකද මේක හුගාක් සංකීර්නයි, මම ඒක මෙහෙම විස්තර කරපු එකත් 100% සාර්තක නෑ.. මොකද ලෝකේ බිහිවුනේ කොහොමද කියලා එකෙක් ඇහුවහම අනිකට උත්තර නැතුව "දෙයියා ලෝකේ මැව්වා එච්චරයි , දෙයියා ප්‍රශ්නකරන්න උබට බෑ" කිව්වා වගේ සරල ගොන් අතාර්කික උත්තරයක් මේ ප්‍රශ්නෙට දෙන්න බෑ..උබට මේක නොතේරෙනවනම් තේරුම් ගන්න හැටි මම කියන්නම්

    සරලවම ආයෙත් මෙහෙම හිතපන්

    බුදුදහමේ කෑම කනදේ පිලිබදව ගැටලුවක් නෑ.. ගැටලුව තියෙන්නේ කෑම සපයා ගන්නා ආකාරය මතයි

    හැබැයි සියලු සත්වයෝ කෙරේ අනුකම්පාසහගත මයිත්‍රී සිතක් ඇතිකරන් තමන්ගේ සිත ඒ හරහා නිවාගන්න ඔනේනම් මස් මාංශ "නොකා ඉන්න තරමට" හොදයි,,,නිවුනු සිතක් රහිතව නිර්වාන මාර්ගයේ ගමන් කිරීම අපහසුයි

    මචන් සමහර උන් ගාව තියෙන දෙයියා දුන්නයි කියන් ඉන්න දෙයියගේ "කැටලොග්" එක copy paste කර කරා ඒක මත්තෙම නැහෙනවා වගේ වගේ බුදු දහමේ දේශනා සහසුද්දෙන්ම ඇදබාන්නේ නෑ මචන්.ඇද බාන්න මතකත් නෑ. මතක තියාගන්න ඔනෙත් නෑ, ඒවා අද්යනය කෙරුවහම තමන්ටම සාරාංශය අවභෝද වෙනවා. අන්න ඒ සාරංශෙන් මට වැටහිච්ච චුට්ටෙන් තමා මම කිව්වේ. සමහර වචන මෙහෙම සරලව යොදන්න බෑ.. උදා - චයිතසිකය
    මේ ගැන උබ ඉන්ටරෙස්ට් නම් කියපන් මම රේනුකානේ අපේ හාමුදුරුවන්ගේ ඊ බුක් මේල් කරන්නම්..දඩ මැජික්, සෙල්ලම් , කරාටේ, ඇතුටු ත්‍රාස්ය ජනක රැජිනිකාන්ත් කතා තියෙන දෙයියන්ගේ සුපර් මෑන් කැටලොග් වගේ නෙමෙයි මචන් මේ වා බොහොම තාර්කික විද්යාත්මක කරුනු.අන්න ඒකයි කඩුවෙන්වත්, මිනීමරලවත් සල්ලි දීලවත් බුදුදහම වියාප්ත කරන්න බැරි. බුද්දියක් තියෙන කෙනෙක්ට විතරයි ඒක අවභෝද වෙන්නේ ඕනේනම් එවන්නම් කොල්ලෝ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ පෞද්ගලික අදහස මේකයි

    බෞද්ධාගම අනුව සත්ව මාංශ අනුභවය පැහැදිලිවම සත්ව ඝාතනයට අනුබල දීමක් නිසා ඒක අනිවාර්යයෙන්ම පවක් වෙනවා....හරකද, ඌරද, කුකුලද, මාළු ද කියල නෑ...හැම සතාම එකයි

    සමහර අය තමන්ගේ මස් කෑම සාධාරණීකරණය කරන්න බුදුන් වහන්සේ මස් අනුභව කරා කියල මත ඉදිරිපත් කරනවා....ඒක පැහැදිලිවම බොරුවක් ...(සූකර මද්දවය පිලිබඳ ප්‍රශ්නය එළකිරියේම තැන් කීපයකම පැහැදිලි කරල තිබුන නිසා ආයේ මෙතන කියන්න යන්නෙ නෑ)

    "සබ්බේ සත්ථා භවන්තු සුඛි තත්ථා" හෙවත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියල දේශනා කරපු බුදුන් වහන්සේ තථාවාදී යතාකාරි-යතාකාරි තථාවාදී එනම් කිව් දේ කරන-කරන දේ කියන කෙනෙක්. එනිසා උන්වහන්සේ මාංශ සඳහා සතුන් ඝාතනය අනුබල කරා කියල පිළිගන්න බෑ...

    ශාක පිලිබඳ ප්‍රශ්නය ගත්තොත්,
    ජීව විද්‍යාවට අනුව ශාක හා සතුන්ට පොදු ජීවි ලක්ෂණ නමයක් සඳහන් වෙනවා...උදාහරණ ලෙස වර්ධනය හා විකසනය, ආවේනිය, පරිණාමය, ප්‍රජනනය, උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම(මතකත් නෑ බං...මේවා කරලා දැන් අවුරුදු පහක් විතර වෙනවා) වගේ ලක්ෂණ
    ඒ අනුව ශාක ජිවී ලක්ෂණ පෙන්වනවා

    ඒත් විද්‍යාවෙන් ඔබ්බට ගිහිං බැලුවොත් ජීව විද්‍යාවෙන් රූප වේදනා සංඥා සංකාර විඥ්ඥාන කියන ඒවා සලකන්නේ නෑ....ඒ අනුව විද්‍යාව කියන බොහොම පටු දෙයින් මේ වගේ සංවේදී ප්‍රශ්නයක් විසඳන්න හදන එක බොළඳයි කියලයි මම හිතන්නෙ

    මමනං හරක් මස් ඌරු මස් කාල නෑ...හැබැයි කුකුල් මස්, එළු මස්, මාළු ඉස්සර කෑවා...දැන්නං ඒකත් නවත්තලා....ඒ නැවැත්තුවේ අප්පිරිය හින්දවත්, පව් පිං හින්දවත්, කව්රුත් බල කරපු නිසාවත් නෙවේ,
    ඕනෑම දෙයක් බුදුන් වහන්සේ දේශනා කරා වගේ තමන්ව උපමා කරගෙන...ඒ කියන්නෙ මේ දේ මට සිද්ධ වුනොත් ! කියල හිතල කරානම් හුගක් දේවල් වැඩි තර්ක නැතුව ලේසියෙන් පැහැදිලි කරගන්න පුළුවන් මොන ආගමක කෙනෙක් උනත් ! :):yes:

    ඉතාම හොදපැහැදිලි කිරීමක් rep++
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mehamai ehanam api elawalu kaddith oya theory 1kama apply wenawa
    mokada elawalu wawaddi pase panuwo marenawa eath jiviyo ne,ethakota goviyo mahansi wela ae elawalu hadanne ae kiyanne kaya wehasala 1kath ehama baladdi pawak

    චේතනාව මතයි කර්ම රැස් වෙන්නේ මචන්.. උබ ඒක දන්නවා ඇති කියලා හිතනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජයවේවා;13036758 said:
    කතාව සත්‍යය , හැබය් මචන් මේ දේශනාව හැමෝටම හරියන්නේ නැහැනේ බන් , උදාහරණයට දැන් බලපන් ESKIMOS ල උන්ට මාළු , මස් , ඔය වගෙය් ඒවා තමා බොහෝවිට ලැබෙන්නේ , සීතලට උන්ට පලතුරු , එළවලු ගන්න හුගක් අමරුය් , ඒ වගේම තමා MIDDLE EAST wala inna ARABS ta ඔය ප්‍රශ්නේ තමා , එක තමා ඉස්ලාම් ආගමේ ඒවා කන එක අනුමැති කරලා තියෙන්නේ !!!

    අපි කරන පව් පිනුත් එක්තරා සාදකයක් කරගෙන අපේ මතු භවය තීරනය වෙනවා.ලෝකේ රත්තරන් වාසනාවන්ත පැති තියෙද්දී මිහිපිට අපායන් වැනි කාන්තාර, අයිස් ප්‍රදේශවල දුක් විදින්න්න ඉපදෙන්නේ පව් කාරයන්ගේ පූර්ව කර්ම හේතු කොටගෙනයි..ඒ ඉපදිලත් පොඩි එවුන් දූශනේ කරපු මිනී මරපු ගෑනු දූශනේ කරපු අපචාරියෙක් පස්සේ ගිහින් තවත් සත්තු මර මරා දුක් විද විදා අකුසල් රැස්කරගන්නවා... උන් තව තවත් පව් රැස්කරගන්න කටයුතු යෙදෙන්නයි එහෙම වෙන්නේ.ඔය සරලවම මරනින් පස්සේ අපායේ යනවා කියන්නේ ඔන්න ඕවගේ තත්ව තියෙන මිහිපිට අපායවල් වල උපදින එකට තමා,දෙයියෙක් ගැන මනෝගහන් මානසිකව ඌට බයේ ගෙවන ජීවිතෙත් අපායක්.. අන්න ඒ නිසා මිහිපිට අපායවල් වල පහලවූ, ජිවත්වූ පව්කාර කාලකන්නි ජිවිත වලින් අර්තයක්, කුසල් රැස්කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නෑ.ඒත් යමක් වටහාගත් එකෙක්ට ගොඩ ඒමට බාදාවක් නෑ,ඒ නිසා බුද්ද දේශනාව හැම තැනටම වලංගුයි

    ( ඒත් අදකාලේ උපදින උන්ගේ තත්වය වෙනස්. උන්ට පවෙන් ගැලවුනු ජීවිතයක් ගෙවන්න පුලුවන් කමක් තියෙනවා).

    ඕකටත් දෙවියන්ගේ කැමැත්තට උන් එහෙම ඉපදෙනවා වගේ අතාර්කික ගොන් උත්තරයක් දෙන්නත් පුලුවන්..
     
    Last edited:

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    ජයවේවා;13036758 said:
    කතාව සත්‍යය , හැබය් මචන් මේ දේශනාව හැමෝටම හරියන්නේ නැහැනේ බන් , උදාහරණයට දැන් බලපන් ESKIMOS ල උන්ට මාළු , මස් , ඔය වගෙය් ඒවා තමා බොහෝවිට ලැබෙන්නේ , සීතලට උන්ට පලතුරු , එළවලු ගන්න හුගක් අමරුය් , ඒ වගේම තමා MIDDLE EAST wala inna ARABS ta ඔය ප්‍රශ්නේ තමා , එක තමා ඉස්ලාම් ආගමේ ඒවා කන එක අනුමැති කරලා තියෙන්නේ !!!

    ඒ නිස වෙන්න ඇති 56 නාකින්ට අව්රුදු 6 ළමයි බැඳල අව්රුදු 9 දි දූශනය කරන්න කිව්වෙ පල ඌරො
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;13037265 said:

    හරකෙක් මරන් කන එකයි අලයක් ගලවන් කන එකයි සහසුද්දෙන්ම වෙනස් වෙන්නේ ඒ නිසයි.සපයා ගැනීම අතට ගැනිම කටට දා ගැනීම කෑම කියන දේදී ඒ ආහාරයට ගත්ත දේට සිදුවුනේ හට ගැනීම පෝශනය වීම සැකසීම ජීර්නය වීම කියන ජීව විද්යාත්මක කරුන පමනක්ද නැතනම් තවත් යම් යම් දේ වල වෙනසක් ජීවයට අදාලව හා අපේ චේතනාවට අදාලව සිද්ද උනාද යන්න මතයි මචන් ඒක පව්ද පින්ද, හොදද නරකද යන්න තීටනය වෙන්නේ

    ethakota banz minissunta kanna denna harak hadala unwa marana eka paw naa neda..? mokada chethanawa hondaine..! :confused:
     
    Apr 28, 2012
    126
    24
    0
    ඒ නිස වෙන්න ඇති 56 නාකින්ට අව්රුදු 6 ළමයි බැඳල අව්රුදු 9 දි දූශනය කරන්න කිව්වෙ පල ඌරො

    Ow ithin dan lankawe owa wenne ma nahane , aney palayan meheth owa dan hugak wena , karanne arabiyonda meheth !!!!:yes::yes::yes: