ගල්පාත මහත්තයා;11569251 said:ප‍්‍රිති ප‍්‍රිති අහන්නත් ප‍්‍රිති මෙවන් බස්....
මටනේ ආඩම්බර.
නෑ බං දිව ටිකක් දිගයි...
වචන ඉක්මන්ට කතා කරන්නේ ගොතයකුත් තියෙනවා...
වෙලාවකට මටම එපා වෙනවා බං![]()
අපොඉ බන් ඕව හිතන්ඩ ගියොත් ඉදිරියට යාමක් නේ. අය් බන් ඔය ගොළු අය ඉන්නේ. අ හින්ද ඕක ගණන් ගන්ඩ එපා.









