ගොඩක් අයට දැන් ෆේස්බුක් ෆෑන් පේජ් එකක් තියෙනවනේ..
සමහර අය කැමති මේවට Likes ගොඩක් තියෙනවට..
ඒකෙත් වාසියක් තියනව.. මොකද Business එකක් වගේනම් එතකොට වටිනාකම වැඩිනෙ..
මේ කියන්න යන්නේ නොමිලේ Facebook Likes/Google +/Youtube Views වගේ ඒවා ගන්න ක්රමයක් ගැන..
වැඩේ ලේසි.. ඉස්සෙල්ලම රෙජිස්ටර් වෙන්න..
Register
ඊට පස්සෙ ලොග් වෙන්න. Welcome Bonus Points 100k ලැබෙනවා..
එකල්ල Free Points කියන එක ක්ලික් කරන්න..
එකේ කැමති එකක් තෝරන්න.. මේ හදන්නේ තව පොයින්ට්ස් ලබාගන්න..
උදාහරණයක් විදියට Facebook Likes ගමු...
දැන් ඔයාලට Like කරන්න පේජ් ටිකක් පෙන්නයි.. Points 9 ඉඳං වගේ දෙන පේජස් තියෙනවා.. ඒවා ලයික් කරලා පොයින්ට්ස් එකතු කරගන්න..
දැන් යම ප්රමාණයක් පොයින්ට්ස් එකතු කරගන්න..
දැන් Add site/Page එකට යන්න.. එකල්ල එතනින් ඔයාලට ලයික් ගන්න ඕනේ හරි G+ හරි ගන්න ඕනේ URL එකතු කරන්න..
වැඩේ තේරෙයි එතනට ගියාම.. වේගෙන් ලයික්ස් ගන්න ඕනෙනං CPC වැඩි කරන්න..
දැන් My Sites වලට ගිහින් බලන්න..
වැදගත් වුනානම් බම්ප් එකක් හරි දාගෙන යන්න...

***************************************
Referral link removed.
\Mod
Referral link removed.
\Mod
Last edited by a moderator: