|
07-16-2012, 04:44 PM
රැග් එක මුවාවෙන් ලින්ගික අතවර කිරිම දැන් සාමාන්ය දෙයක් වෙල.සීනියර් කෙල්ලො අලුතෙන් එන කෙල්ලොන්ව කරනව ඕක පේරදෙනියෙ විතරක් නෙවේ.පේරදෙනියෙ වැඩියි ඕක කටුනායක තීන කැම්පස් එකෙත් ඕක වෙනව.මේ අවුරුද්දේ වෙන කෙල්ලො ඊලඟ අවුරුද්දෙ එන උන්ව කරනව ඕක නවත් වන්න රජයට වගේම කැම්පස් උන්ටත් වගකීමක් තීනව.ස්කෝලෙ කලෙදී සේරම ආසවල් යටපත් කරගෙන කොල්ලෙක් එක්කවත් යාලු වුනෙ නැති කෙල්ලො තමයි වැඩිපුර ඔය තත්වෙට පත් වෙන්නෙ.ඒ කොහොම උනත් අකමැත්තෙන් උනත් එකට මේ අවුරුද්දෙ ලක් වෙන කෙල්ල කැමැත්තෙනම ඉලඟ අවුරුද්දෙදි අලුතෙන් එන උනව කරනව මොකඩ ඒ වෙන කොට අර කලින් අවුරුද්දෙ උන මානසිකත්වයෙන් ඉන්න කෙල්ල හිතෙ තීන කේන්තිය යන්නත් එක්කම මෙ අවුරුද්දෙ එන කෙල්ලොන්ව කරනව.
|