මෙක පෞද්ගලික සත්‍ය කතාවක් , ඒත් මන් හිතුව මේක ඔගොල්ලො එක්ක බෙදහදා ගන්න. මේ නූල දාන්න හිතුනෙ අපේ යලුවෙක් දාපු ත්‍රේඩ් එකකින් පස්සෙ.
මේ සිද්දිය මගෙ නෑදෑ සොහොයුරියක් හා ඈගේ පවුල වටා ගෙතුනු කතාවක් .
කතාවෙ ප්‍රදාන චරිතය ඈගේ අම්මා. (මගේ නෑන්දා )
මේ ඉන්නෙ ඈගේ අම්ම තරුන කලේ
තරුන කලෙ බොහොම හුරුබුහුටිය්ට ඉන්දල ඈ විවාහ වෙලා මෙ මගෙ නේදෑ අක්කව ලොකෙට බිහිකරල . ( ඔය බයිසිකලෙ ඉදිරියෙන් ඉන්න මගෙ නෑදෑ අක්ක. )
ඉතින් කලෙ ගෙවිල යද්දි මිනිස්සු කවුරුත් වයසට යන්ව. මේ එහෙම කලයක් ගියාට පස්සෙ.....
ඉතින් කාලයාගේ ඈවෑමෙන් මෙ අම්මට සුව කල නොහෑකි අසනීපයක් හෙදෙනව . එක අන්ශභාගයට සමනයි. කිසිම දෑනීමක් නෑ. ප්‍රතිචාරයක් නෑ. කවන්න පොවන්න ඕනේ අක්ක තමා.
අක්කගේ වයසත් ගෙවුන, කල් ගිහින් හරි අක්කට විවාහයක් යොජනා වෙව්ලා එක තීන්දු වුනා, නමුත් නෑන්දා හිටියෙ බොහොම ලෙඩින් , කවුරුත් බයෙන් හිටියෙ . ඉතින් කොහොම හරි 2012 ජූනි 22 විවාහ උත්සවය තිබ්බ. එදා දවසෙ මෙ පින්තුර ටික මම ගත්තෙ , ඈස් වලට කන්දුලු අවා මෙව ගද්දි.
**Mom, my silence for a while doesn’t really mean I don’t care…god knows how much I do…and how grateful I am because you raise me well…thank you so much mom…I love you**...
අපි නොසිතුවාට ඈට කිසි දෙයක් තෙරෙන්නෙ නෑ කියල , හදවතින් තම ආදර දියනියට පන වගෙ අදරේ කලා. විවහය ඉවර වෙල නෑවත දෙවෙනි ගමනෙ පස්සෙ ඈගේ හිත සෑහෑල්ලු වන්නට ඈති, මොකද හිතේ තිබ්බ බරක් නිදහස් වුන හින්ද.
ඉතින් අවසානයෙ ජූලි 07 වෙනිද මේ අම්ම (නෑන්දා) අපි අතරින් සදහටම වෙන්වෙල ගියා.
ඔබට නිවන් සෑප ලෑබේවා...... !!!!!
Priceless Wedding moments!
Code:
http://www.elakiri.com/forum/showthread.php?p=13046651#post13046651