නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    යාලුවා ඔයාට නම් ගොඩාක් පිං. මේ ත්‍රෙඩ් එක මම කලින් දැක්ක කොමෙන්ට් එකක් නම් දැම්මද කියල මතක නෑ. හැබැයි එදා ඉදන් මම රේරුකානේ හාමුදරුවන්ගෙ පොත් කියවන්න පටන්ගත්තා. බෞද්ධයාගේ අත් පොත කියන එක මේ දවස්වල කියවනවා. ඇත්තටම කියවන්න කියවන්න ආස හිතෙනව. වෙලාව ටිකක් මදි එත් ඉක්මනටම ඊගාව පොත කියවනකම් ඉවසිල්ලක් නෑ. ඔයා මේ දීපු ධර්ම ධානයෙන් යහපතක්ම වේවා....
    රෙප් දෙන්න බෑලු

    මේ පොත් මමත් දැන් කියවන්නයි යන්නේ බොහොම පින් . bump

    මේ වගේ කමෙන්ට් දැක්කම ඇත්තටම සතුටුයි...
    ත්‍රෙඩ් එකට දැන් අවුරුද්දක් වුනා..ගොඩක් අය ප්‍රයෝජන ගත්තා කියල හිතෙනවා..
    කමෙන්ට් දාපු,බම්ප් කරපු හැමෝටම පින්.
    බුදු සසුන බැබලේවා...
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ඔබට පින් සිදුවේවා.... ධර්ම දානය.... එසේ මෙසේ පිනක් නෙවේයි...
    …
    …බුදුසරණයි....

    …
    …
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    බොහොම පින් මචන් .මේවගේ සිංහලෙන් බුදුදහම ගැන ලියවෙච්ච පොත් අපිට බලන්න ලැබෙනවා අඩුයි .හුගක් දෙනා බුදුදහම ගැන හරියට දන්නේ නැත්තේ මෙනිසයි .බුදුදහම ගැන තියෙන වැඩිහරියක් පොත් පාලි හෝ සංස්කෘත වලින් සහ ගතා වලින් යුක්ත්තයි මේවගේ සරල සිංහලෙන් විස්තර කරන පොත්පත් සාමාන්‍ය මිනුස්සු අතරට යනවනම් හුගදෙනෙක් නියම බුදුදහම අවබෝද කරගනීවි .සැමටම වඩා දර්ම දනය වටිනවා .ඉතින් අපිදෙන රේප් වලට වඩා මේ කල දර්ම දනය ඔබට වැදගත් වේවි බුදුසරණයි . rep +
     
    bohoma pin machan :yes::yes::yes:
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    නිවන් දකින්න ලේසිම ක්‍රමය

    සත්‍යය ඔබ ලඟමය!එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය.
    එහෙත් එය අසීරුය.
    වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.

    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය.

    සාදු!සාදු!සාදු!

    බුදු දහම ලොවෙහි බැබලේවා!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඇත්තටම නිවන් දැකීම අසීරු වන්නේ මේ පොත් කියවලා ඇතිවන සතුට නමැති මානසික තලයේ නැවතුනොත්. පොත්වල ඇති වචන වල එල්බගන්නේ නැතිව එම ධර්ම කාරණා තමා හා ගැලපේ ද යන්න බැලීම තුළින් අජරාමර නිවන් සම්පත්තිය පහසුවෙන් ලගා කරගත හැකියි.