ඔය මේ මගුලක් කියනව,මගෙ ලව් එක අවුරුදු8,අවුරුදු8 තුල 10 වඩා අව්ල් ගියා,මේ අව්‍රුද්දෙ බදිනවලු ඒකි,මෙ ලගදි දවසක අරන්ඡියක් ආව අර කොල්ලව බදින්න බැ කියනවලු,කෙල්ලමෛ මට බූට තියල අර කොල්ලව සෙට් කරගත්තෙ,දැන් මට කියනව මාත් එක්ක කතා කරන්න ඔනලු,මන් කියල ඇරිය "ලබන ආත්මෙකවත් එහෙම අදහසක් නැ"කියල.දුකය් තමා ඒත් ඇත්ත තේරුම් ගන්න ඕන බන් අපි..මන් විදින දුක ඔබ විදින් නැ බන්..