පොන්සියෝන්ට ලංකාවේ ජනාදිපති වෙන්න බැ.Sooriyapperuma

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    පොන්සියෝන්ට ලංකාවේ ජනාදිපති වෙන්න බැ.Sooriyapperuma

    දොරමඩලාව වැඩසටහනට සහභාගී වූ ආචාර්ය ජේ.ආර්.පි සුරියප්පෙරුම මහතා ජනාධිපතිවරයෙක් සතුවිය යුතු අපුරු සුදුසුකමක් පිලිබඳ හෙළි කරා.

    "උගත් පාඩම්" මාතෘකාව යටතේ කතාව ආරම්භ කල සුරියප්පෙරුම මහතා


    "
    ඒකයි මං කියන්නේ ලංකාවේ රජකම බාර දෙන්න එපා ළමයෙක් ජාතක කරන්න බැරි එහෙකුට..ළමයා ඉන්න ඕන.


    මේ රටේ ජනාධිපති අගමැති වෙනවනම් ළමයෙක් හදන්න ඕන..ළමය හැදුවට පස්සේ තමයි,ළමයට ආදරේ නම් රටට ආදරේයි..නැත්නම් ඌ නපුංසක පුස්සෙක්" :lol::lol::lol:

    ඉන් අනතුරුව අදහස් දැක්වූ එතුමා කියා සිටියේ මිනිසෙකු අංග සම්පුර්ණ වී වගකීම් වලින් භරිත වන්නේ දරුවකු ලැබීමෙන් පසුව බවයි.

    සුරියප්පෙරුම මහතාගේ කතාවෙන් පසුව හසන්ත ප්‍රේක්ෂකයන්ට කියා සිටියේ


    "අපි දන්නවා , දරු සම්පත ගැන කතා කල හින්ද කව්රුවත් හිත් අමනාප කරගන්න එපා.මොකද දොරමඩලාව බලන අය අතරතුරෙත් දරු සම්පත පිලිබඳ ප්‍රශ්න තියෙන අය ඉන්නවා වෙන්න පුළුවන්" යනුවෙනි.




     
    • Like
    Reactions: Thilantdm

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    ලමයෙක් හදල විතරක් මදි, සහෝදරයො හැට් හුටාමාරකුත් ඉන්න ඕනෙ, එහෙම නේද. :P:lol::lol::lol:

    මට තාම හිතාගන්න බෑ
    "උගත් පාඩම්" මාතෘකාවයි නපුංසක පුස්ස්සොයි අතර තියෙන සම්බන්දෙ :rofl::rofl::lol::lol:



     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    දේශපාලනේනම් මට වැඩක් නෑ. එත් ඉස්සර හොදට හිටපු මේ මිනිහට දැන්නම් හොදටම පිස්සු.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එකනේ බන් පාර්ලිමේන්තුවට තෝරගත්තේ.:lol::lol::lol::lol:
     

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    සහතික ඇත්ත කතාව.. ළමුන් හදපු එවුන් අපේ පු.... අරින හැටියට අර කියන ජාතියෙ එකෙක් ආවොත් කොහොම අරීද.....:eek::sorry::lol:

    සජිත්ටත් ළමයි නැනේ ඒ කියන්නේ මහා රජා හැමදාම ඉන්න ඕන කියන එකනේ. :P:lol::lol:




     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ළමයි නැති මිනිස්සු කොච්චර නම් නායකයෝ වෙලා තියනවද. ඉන්දියාවේ අබ්දුල් කලාම් මහතා, මට මතක හැටියට නම් අතල් බිහාරි වජ්පායි මහතා, එතකොට තව කොච්චර අය ඉන්නවද. අනික දරුවෝ නැති කම කෙනෙකුගේ වැඩට බාධාවක් නෙවෙයි. ඔය මනුස්සය මහින්ද දිහා බලලා එයාට තියන ඕන දෙයක් හොඳයි කියනවා නැති දේ නරකයි කියනවා.
     

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    සජිත්ටත් ළමයි නැනේ ඒ කියන්නේ මහා රජා හැමදාම ඉන්න ඕන කියන එකනේ.
    :confused::lol::lol::lol:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    හසන්තඅ අ අ අ අ අ එදා බණ්ඩාරනායක මැතිනිය අ අ අ අ අ............... (අර අයනු ඔක්කොම තටමල කියවන්න ඕන):rofl::rofl:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ලමයි නැති එවුන් තමයි රටට වැඩක් කරන්නේ නැත්තම් මුන් ගේ පරම්පරාව විතමයි දියුණු වෙන්නේ