ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page ශ්‍රී ලාංකික දැරියක් තමිල්නාඩු කඳවුරකදී
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
dxcharith's Avatar
dxcharith dxcharith is offline
Senior Member
dxcharith has a spectacular aura aboutdxcharith has a spectacular aura about
 
Posts: 192
Join Date: Feb 2009
Location: trincomalee
Send a message via Skype™ to dxcharith
ශ්‍රී ලාංකික දැරියක් තමිල්නාඩු කඳවුරකදී - 07-18-2012, 09:23 PM

තමිල්නාඩුවේ අනාථ කඳවුරකදී බාල වියේ ශ්‍රී ලාංකික දැරියක් දූෂණය කර මරා දමා තිබෙන බව ශ්‍රී ලංකා බලධාරීහු තහවුරු කරති.
බටහිර තමිල්නාඩුවේ නාමක්කල්හි මෙට්ටුපට්ටි කඳවුරේදී මෙම අපරාධය සිදුවී තිබෙන බවයි, චෙන්නායි නුවර ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය බීබීසී සංදේශයට පැවසුවේ.
මේ ඝාතනය සිදු කළ බවට සැක කෙරෙන කඳවුරේ සිටින තවත් ශ්‍රී ලාංකික සරණාගතයෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතැයි තමිල්නාඩු පොලිසිය පවසයි.
පසුගිය ඉරිදා සිට ආගිය අතක් නොමැති දැරියගේ මළසිරුර එදින සවස් භාගයේ හමු වූ බවයි මෙට්ටුපට්ටි කඳවුරු මූලික ආර් විස්වනාතන් ප්‍රකාශ කළේ.
Reply With Quote
(#2)
Old
king_pandukabaya's Avatar
king_pandukabaya king_pandukabaya is online now
Senior Member
king_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of light
 
Posts: 10,141
Join Date: Apr 2010
Location: Colombo
Send a message via Skype™ to king_pandukabaya
07-18-2012, 10:00 PM

මේකාලේ පොඩි කෙල්ලොන්ට අපලයි වගේ
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.06032 seconds with 8 queries