, අපි නොදන්නවා වුනාට දැන් ගොඩක් කෙල්ලෝ ගැහැනු අය ඔය ගැන විමසිලිමත්,
මේ ළගදි දවසක මම බස් එකේ යනගමන් සාක්කුවෙන් ෆොන් එක එලියට ඇද්දා, කොහොමත් කලිසමෙන් ෆෝන් එක ගන්න අමාරුයිනේ, කොහොම හරි කී පෑඩ් ලොක් වෙලා නැතුව තිබිලා මගේ අතින් කැමරාව ක්ලික් වෙලා , පික් එකකුත් වැදුනා. පික් එක වදින කොට සද්දේ ඇහිලා එහා පැත්තේ හිටපු කෙල්ල කන්න වගේ බලනවා, 
මට විලි ලැජ්ජයි , එයා හිතන්න ඇත්තේ ඔහොම සීන් එකක් කියලා... 
ලංකාවේ දැන් වැඩි හරියක් ඉන්නේ අසහනකාරයෝ.....![]()

ඔයින් බේරුනා මැදැ .. ගුටි කන්න වෙන සින්වටිනවා 5+, අපි නොදන්නවා වුනාට දැන් ගොඩක් කෙල්ලෝ ගැහැනු අය ඔය ගැන විමසිලිමත්,

![]()