Quote:
Originally Posted by Mr.Robet
if they are like to help us for improve our English language.
|
මෙක තාමත් වැරදී. මෙහෙම එන්න ඕනෙ :
"if they like to help us improve our knowledge of the English language"
Quote:
|
Those who have studied in international schools are special.
|
මෙකෙන් එන අදහස වෙන එකක්. මේකෙන් කියන්නෙ international schools වල ඉගෙන ගත්ත අය අමුතුම කොට්ටාශයක් කියන එක. මේක එන්න ඕනෙ :
"especially those who have studied in international schools"
"විශේෂයෙන්ම ජ්යාත්යන්තර පාසල් වල ඉගෙන ගත් අය"
Quote:
|
They can mention their TP number (if they like) and PM me
|
මෙකෙන් අදහස් වෙන්නෙ:
"ඒ අයගෙ TP නොම්මර ඒගොල්ලො කැමති නං ත්රෙඩ් එකේ සඳහන් කරලා මට PM කරන්න"
මම හිතන්නෙ උඹ අදහස් කලෙ :
"They can mention their TP number in a PM to me (if they like)"
"ඒ අයගෙ TP නොම්මර ඒගොල්ලො කැමති නං මට PM කරන්න"