දේශපාලන වැඩ්ඩො වරෙව්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පුදුමෙ කියන්නෙ කන්න නැහැයි කියලා මැරෙන්න හදන එවුන්ට මේ ත්‍රෙඩ් එක පේන්නෙ නැති එක. :rofl::rofl::rofl:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ආංඩුවට බැනල ඇති වෙලා ...දවසට කීපරක් නං බනිනවද මංදා...ඒත් හැදිලා නෑ...ආංඩුව හැදියංකො බං කරුමේ

ආන්ඩුවට බැනලා අත පිහිදගත්තම රට ඉබේටම හැදෙයි.. බලාගෙන හිටහන්කො..
:growl::growl::growl:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දේශපාලනමය මතිමතාන්තර පල නොකරනවාය කියන ස්තාවරයේ හිටියත්, මේක දැක්කම නම් ඒක පැත්තකට දාන්න වුණා.
    ඇත්තට ම මේකට වගකියන්න ඕන අපි, ඒ කියන්නේ ඡන්ද දායකයො විතර ද කියන ප්‍රශ්නය මට තියනවා.
    ප්‍රදාන පක්ස දෙකම එජාප සහ ශ්‍රීලංනිප, දක්ෂිනාංශික පක්ෂ. එජාප අන්ත දක්ෂිනාංහික, නිදහස් පක්ෂය යම් වාම නැඹුරුවක් තාම තියනවා. නමුත් මේ දෙකෙන් ම කලේ අඩු වැඩි ලෙස රට කාපු එක මෙතෙක්.නමුත් ඒකට වගකියන්න ඕන ඡන්දදායකයො විතරද?

    මම අහන්නේ කෝ මේ පක්ෂ දෙකට විකල්පයක්????? දැන් හොනස්ට් සහෝදරයා කියල තිබ්බා සාර්කෝසි එලවල ආපු ප්‍රාංශුවා ඔලෙන්දේ ගැන. ඔහු නියෝජනය කරන්නේ ප්‍රංශ සමාජවාදී පක්ෂය. මම හිතන සහ දන්න තරමට සමාජවාදීන්ට-නියම සමාජවාදීන්ට- විතරයි මේ තත්ත්වය බේරුම් කරන්න පුළුවන්.(දැන් මේකට වදී ටැගක්, කිඹුලා ජෙප්පා කියලා-ඒ ගැන දන්නේ දනිත්)
    අපේ රටේ මේ ප්‍රධාන පක්ස දෙකට විකල්පයක් කෝ සහෝදරයා? ජේවීපී එක ගැන කතා කරල වැඩක් නෑ නේද දැන්? ජේවීපී එකට විකල්පයක් විදියට ඒක කඩා ගෙන ගිහින් හදපු පක්ෂෙ වෙන රටක් මෙහෙයවපු දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක පත්තු වුනා නේද? අන්තිමට රම්පෙට පොරි වෙන්න කෙළවගත්ත නේද අපේ සහෝදරවරු?

    සත් භාවයෙන්, රටට ආදරය කරන, දැන උගත් මිනිස්සු මෙහෙයවන දේශපාලන ව්‍යාපාරයක් කෝ මේ රටේ? අපට වෙලා තියන හෙනේ ඒක නෙවෙයිද සහෝදරයා?
     
    ඔබතුමා කියන විදියෙ වෙනත් බලවේග වලට බලේට එන්න අවස්ථා තිබුනා. ඒත් තමන්ගෙ වාසිය වෙනුවෙන් කතාකරපු උදවිය හින්දා ඒව දියවෙලා ගියා සහෝදරය කියන්නෙ විකල්ප පක්ශයක් තිබුනොත් ඒකට මිනිස්සු බලේ දේවි වගේ. කවදාවත් එහෙම වෙන්නෙ නෑ. තමන්ගෙ වාසියට ඡන්දෙ දාන උදවිය ඉන්න තැනක එහෙම වෙන්නෙ නෑ,හිටපු සීයලු හොඳ වාමාංශික නායකයො පාරවල් ගානෙ බල්ලො බලල්ලු වගේ මරලා දාලා තියෙන්නෙ.. දැන් අපිට පේන්න තියෙන්නෙ අන්න ඒ හිඩැස. 80 දශකයෙ පුද්ගලයන්ගෙ අඩුව හින්ද තමයි.. හොඳ විකල්පයක් නැත්තෙ,ලංකාවෙ සමහර හොඳ දේශපාලකයො හිටියට ඒ අයට ඒ විදියට වැඩ කරන්න බෑ මොකද සමහර වෙලාවට ඒක තමන්ගෙ පක්ෂෙ ප්‍රතිපත්තිවලට පටහැනි නිසා..

    කොහොමටත් අපේ රටේ මිනිස්සු පාරට බහින්නෙ පඩි වැඩිකරන්න කියන එකට විතරයි.ලොල්:rofl:
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ආවා නම් දැන් කතාව අහගනිල්ල...

    පහුගිය ප්‍රංශ ජනාධිපතිවරණයෙන් සාකෝසි ගෙදර ගියා කියලා අපි හැමෝම දන්නවා.. ඊට පස්සෙ ජනාධිපතිවුනේ සමාජවාදී පක්ෂෙ නායක ඔලන්දේ කියන චරිතය.. මෙන්න ආවා විතරයි එතුමන් 30%න් පඩි අඩු කරගෙන, ඒ විතරක් නෙමෙයි කැබිනට් මංඩලේ ඇමතිවරුන්ගෙත් 30% පඩි අඩු කරලා. වරප්‍රසාද සෑහෙන්න අඩු කරල....හේතුව විදියට කියලා තියෙන්නෙ ජනතාවට විතරක් තනියම දුක් දෙන එක හොඳ නෑ කියන එක.:)

    අන්න නියම පාලකයො. හැබැයි එහෙම නායකයො පත් වෙන්නත් ඔලුවක් තියෙන මිනිස්සුත් ඉන්න ඕන.එක අතකට ටකරමට ආන්ඩුවෙ රස්සාවට ඡන්දෙ පාවල දෙන කාලකන්නියො ඉන්න රටේ මෙහෙම කතා කරන එකත් මෝඩ කමක්:sorry::sorry:

    මේ රටේ අවුරුදු 70ක් තිස්සෙ අන්ත දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයත් දක්ෂිණාංශික පොදු පෙරමුනත් මාරුවෙන් මාරුවට බලේට ගෙනාපු ගොන් හැතිකරේට වහකාලා කැලේ පනින්න කාලෙ හරි.

    සංවාදය විවෘතයි.
    :lol::lol:

    උබ දැන් කියන්නේ කාව බලේට පත් කරන්න කියලද? ඔක්කොම හොරු බං.
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    සත් භාවයෙන්, රටට ආදරය කරන, දැන උගත් මිනිස්සු මෙහෙයවන දේශපාලන ව්‍යාපාරයක් කෝ මේ රටේ? අපට වෙලා තියන හෙනේ ඒක නෙවෙයිද සහෝදරයා?

    දේශපලනය කරන්න එන්නේ හොරුනෙ බං. ඔලුව තියෙන උගත් අය ආවා නම් මොනවා හරි වෙයි. දැන් දේශපාලන විද්‍යාව හදාරණ අය මොකද කරන්නේ? උන් දේශපාලනය කරන උන්ට පන්දම් අල්ල අල්ල ඉන්නවා. ( මම ඇස් දෙකට දැකපු නිසයි කියන්නේ )
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඔක්කොම හොරුනම් ඔක්කොම එලවපන්,.. :rofl::rofl:

    ඔක්කොම එළවන්න ලෑස්තියි. එක හරි මිනිහෙක් බලේට එනව නම්. ඒත් කාව කොහොම විස්වාශ කරන්නද? :confused:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔක්කොම එළවන්න ලෑස්තියි. එක හරි මිනිහෙක් බලේට එනව නම්. ඒත් කාව කොහොම විස්වාශ කරන්නද? :confused:

    විධායක ජානාධිපති ක්‍රමෙයි.. සමානුපාතික ඡන්ද ක්‍රමෙයි ඉස්සෙල්ලම වෙනස් කරන්න ඕන. මින්ස්සු ඒ දෙක වෙනස් කරගත්තොත් මොන පක්ෂෙ බලේට ආවත් බලෙයෙන් අන්ධ වෙන එක නවත්තන්න පුලුවන්.. ඊටපස්සෙ අනිත් හරියට යන්න පුලුවන්.

    කොහෙද අපේ හරක් පාරට බහින්නෙ තමන්ගෙ මඩිය තරකරගන්න විතරයි.. :angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දේශපලනය කරන්න එන්නේ හොරුනෙ බං. ඔලුව තියෙන උගත් අය ආවා නම් මොනවා හරි වෙයි. දැන් දේශපාලන විද්‍යාව හදාරණ අය මොකද කරන්නේ? උන් දේශපාලනය කරන උන්ට පන්දම් අල්ල අල්ල ඉන්නවා. ( මම ඇස් දෙකට දැකපු නිසයි කියන්නේ )
    සිංහලයන්ගෙ දකුනු ඉන්දියානු ජානය.. ;)
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    විධායක ජානාධිපති ක්‍රමෙයි.. සමානුපාතික ඡන්ද ක්‍රමෙයි ඉස්සෙල්ලම වෙනස් කරන්න ඕන. මින්ස්සු ඒ දෙක වෙනස් කරගත්තොත් මොන පක්ෂෙ බලේට ආවත් බලෙයෙන් අන්ධ වෙන එක නවත්තන්න පුලුවන්.. ඊටපස්සෙ අනිත් හරියට යන්න පුලුවන්.

    කොහෙද අපේ හරක් පාරට බහින්නෙ තමන්ගෙ මඩිය තරකරගන්න විතරයි.. :angry:

    මම දන්නේ නැති නිසයි සිරාවට අහන්නේ. ඔය දෙකම වෙනස් කරලා මොකක්ද පවත්වන්නේ? කොහොම චන්ද ක්‍රමයක්ද හොද? :confused:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම දන්නේ නැති නිසයි සිරාවට අහන්නේ. ඔය දෙකම වෙනස් කරලා මොකක්ද පවත්වන්නේ? කොහොම චන්ද ක්‍රමයක්ද හොද? :confused:
    50% සරල බහුතර නියෝජන ක්‍රමයයි. අගමැති ප්‍රමුඛ කැබිනට් මන්ඩලේකින් පාලනය වන ක්‍රමයක් තිබ්බනම් හරි. :rolleyes::rolleyes: