ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Nexus S ඒකට ඔන්න Google එකෙන් Official Jelly Bean දීලා :yes::D

    gsmarena_001.jpg


    http://www.gsmarena.com/android_411_update_for_the_nexus_s_starts_rolling_out-news-4542.php
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    :D:D එලනෙ :D

    එ කියන්නෙ
    512 RAM
    Single core වලත් එලට වැඩ ඇති නෙ :confused:
    ඔව් පුලුවන් වගෙ. Sony Xperia 2011 series වලට CM10 based ROM වගයක් එන්න තියනවලු.:Dඑවට තියෙන්නෙත් ඔය hardware මනෙ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන්ලා CWM nandroid backup වල file name එක වෙනස් කරාට අවුලක් වෙනවද? මම ගෙ phone එකෙ ROM 3 ක nandroid backup තියනව. මට මෙක පැහැදිලිව ROM එකෙ නමින් rename කරොත් පසෙ restore කරදින් අවුලක් වෙයිද?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන්ලා CWM nandroid backup වල file name එක වෙනස් කරාට අවුලක් වෙනවද? මම ගෙ phone එකෙ ROM 3 ක nandroid backup තියනව. මට මෙක පැහැදිලිව ROM එකෙ නමින් rename කරොත් පසෙ restore කරදින් අවුලක් වෙයිද?

    ඔව් CWM එකේ අවුලක් වෙනවා. මම වැරදි වෙන්න පුළුවන් දාන්න එක්කෙනෙක් ඉන්නවා නම් මාව නිවැරදි කරන්න
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් CWM එකේ අවුලක් වෙනවා. මම වැරදි වෙන්න පුළුවන් දාන්න එක්කෙනෙක් ඉන්නවා නම් මාව නිවැරදි කරන්න
    එතකොට මෙ backup වෙනම අදුරගන්න ක්‍රමයක් නැද්ද? :confused:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන්ලා CWM nandroid backup වල file name එක වෙනස් කරාට අවුලක් වෙනවද? මම ගෙ phone එකෙ ROM 3 ක nandroid backup තියනව. මට මෙක පැහැදිලිව ROM එකෙ නමින් rename කරොත් පසෙ restore කරදින් අවුලක් වෙයිද?

    Folder name eka ona widiyakata wenas karanna. but file names change karanna epaa.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    PLS HELP ME TO UNLOCK BOOT LOADER IN SE LWW

    මට මගේ ෆෝන් එකේ bootloader එක unlock කරගන්න ඕනේ.
    එකට මං පහල link එකේ තියෙන guide එකෙන් Android SDK එක download කරගත්ත.


    http://unlockbootloader.sonymobile.com/instructions

    එත් එක install කරන්න බෑ Java SE Development kit එක install කරන්න කියනවා.

    29150512.png


    එනිසා මං පහල link එකෙන් Java Platform 7u5 කියන එක download කරලා install කලා.

    http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html

    54049257.png



    ඉන්පස්සේ SDK එක install කරන්න යද්දිත් කලින් විදියටම JDK එක නෑ කියනවා.
    අනේ දන්නා කෙනෙක් උදවුවක් කරපංකෝ.
    JDK install කරලනම් environment varieble එකක් හදන්න කියනවා. අනේ මං ඕවා මෙලෝ දෙයක් දන්නේ නෑ. එහෙම කරන්නේ කොහොමද?


    17504991.png


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    nish4

    Member
    Sep 11, 2009
    22
    1
    3
    Root කළා කියල ෆෝන් fast වෙන්නෙත් නෑ slow වෙන්නෙත් නෑ ලෙඩ දෙන්නෙත් නෑ දැන් හරි නේ එහෙනම් පටන් ගමු

    1. මෙන්න මේක download කරන්න

    2. ඕක phone එකේ sd card එකට copy කරන්න. මතක තිය ගන්න root එකට දාන්න හොඳේ එකියන්නේ directory එකක් ඇතුලට දාන්න එපා කෙලින්ම එලියට copy කරන්න.
    ඊට පස්සේ ෆෝන් එක off කරන්න. දැන් යමු recovery එකට

    3. recovery එකට යන්න නම් volume up + home + power ඔබන්න

    4. දැන් recovery menu එක එයි. අවට පස්සේ volume up and down වලින් option select කරන්න පුළුවන් power button එකෙන් option එකක් run කරන්න පුළුවන්. හරිනේ. දැන් "update from SDcard" option එක run කරන්න එතකොට අර අපි copy කරපු එක ඔයාට පෙන්නන්යි අන්න එක අයේ select කරලා power button එකෙන් confirm කරන්න. ටිකකින් complete කියල එයි

    5. දැන් reboot කරන්න ෆෝන් එක රූට්‌ වෙලා ඇති

    Thanx yaluwa, eth tawama mata eka karanna bari una. karalama kiyanam hodada...
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    මට මගේ ෆෝන් එකේ bootloader එක unlock කරගන්න ඕනේ.
    එකට මං පහල link එකේ තියෙන guide එකෙන් Android SDK එක download කරගත්ත.

    sony neda, flash tool eken boot order eka unlock kara ganna pluwa ne, mage lww eka flash tool eken unlock kare
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    machan mage xperia ray 1 eye nathi una.kohomada hoyaganne kiyala help 1k danna puluwanda?:oo::oo::oo:
     
    Status
    Not open for further replies.