අනාගතේ IT Industry එකට එන්න ඉන්න අයට

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඔය Degree ඉවර උන ගමන් Company දාන්න යන එකනන් හොඳ Idea එකක් නෙමේ.. මුලිම්ම හොඳ Company එකක 3 years වත් Experience ගන්න.
    Networking | Graphics ගැන මට දැනීමක් නෑ.. දන්න කෙනෙක් යටින් Comment එකක විස්තර කරන්න ....

    wadagth..wena thanaka idan igena gena thamngema thank daagatha dwasaka thami godee goda yana puluwan..thnxxx macahn