|
07-21-2012, 10:21 AM
මෙන්න අදහන්න ඕනෙ මිනිස්සු.
නූගත්, දුප්පත් උනත් උන්ගේ ආත්මශක්තියට කාටවත් අභියෝග කරන්න පුලුවන්ද?
අව්ව වැස්ස හැලහැප්පීම් සියල්ල නොතකා තමාගෙ රාජකාරීය අකුරටම ඉටුකරන එකෙන්ම ඔවුන් අති පූජනීය වන්දනීය මිනිසුන් වෙලා හමාරයි.
ඒකට දෙමාපියන්ගෙ සල්ලිකකා පැය විසිහතරම නෙට් එකේ එල්ලීගෙන රටට හෙන ඉල්ලන කාලකාන්නි තමා රට හදන්න කතා කරන්නෙ මෙතන.
|