 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 4,844
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
|
|
|
07-21-2012, 08:35 AM
Bump..mn nam ow vishwasa karanne...
|
 |
Senior Member
|
|
Posts: 6,478
Join Date: May 2011
Location: Japan
|
|
|
07-21-2012, 08:42 AM
thanks pawusi
|
|
Senior Member
|
|
Posts: 826
Join Date: Apr 2010
Location: Matara
|
|
|
08-09-2012, 12:54 PM
Quote:
Originally Posted by pawusi
7 වන භාවය - (7 වෙනි කොටුව )
කලත්‍රස්ථානය හෙවත් මංගල භාවයයි.මාරක ස්ථානයක් ලෙසද ගැනේ.යාමිත්‍ර ස්ථානය ලෙසද ගැනේ.පුරුෂයෙක් නම් භාර්යාව පිළිබඳ විස්තරද ස්ත්‍රියෙක් නම් පුරුෂයා පිළිබඳව විස්තරද දෙදෙනාගේ සමාන අසමානකම් ද 7 කොටුවෙන් බැලිය යුතුය.මහජන ප්‍රසාදය,ධන හානි,රැකියාවේ ස්ඨිරත්වය හා ස්වභාවය ද 7 කොටුවෙන් බැලිය යුතුය.ණයට ගැනීම ,දන් ලැබීම,හිඟමන් යෑම,දික් කසාද,හොරාගේ ස්වභාවය ගැන කියවිය හැක.
ශරීර ස්ථාන ලෙස ශරීරයේ උකුල හා ඒ අවට ප්‍රදේශය වැදගත් වේ.
කාමය හා කාම ශක්තියද ඒ ද්වාරයන්ද හතට අයත්ය.හතේ උච්ච ශුබ ගරහයකු හෝ හත්වැන්නාදිපති උච්චව 4 හෝ 10 සිටී නම් උසස් විවාහයක් වෙයි.නීචව 6,8,12 නම් එසේ නොවේ.
7 යනු මාරක ස්ථානයකි.
8 වන භාවය - (8 වෙනි කොටුව )
බාධක ස්ථානයයි,මාරක ස්ථානයයි.ජීවත්වන ආයුශ ගනණ අටෙන් බලිය යුතුය.මරණය කෙසෙ සිදුවන්නේද යන්න අටෙන් බැලිය යුතුය.ආයුෂ,මරණ්යට හේතුව,මරණයේ ස්වබාවය,මරණින් පසු අවසාන කටයුතු,මරණීය දණ්ඩනය,සියදිවි නසා ගැනීම්,හදිසි තුවාල,රෝග පීඩා,හිත පිළිබඳ අවුල්,පිස්සු වැටීම් ද අටෙන් බැලිය යුතුය.විවාහයෙන් දායද බලීම හෝ නොලැබීම,කොටස් ව්‍යාපාර වලින් ලාබ ලැබීම නොලැබීම,විවාහයෙන් පසු භාර්යාවගේ අසනීප,විශ්‍රාම වැටුප් යනාදියද අටෙන් බැලිය යුතුය.
ශරීර ස්ථාන ලෙස මළ බොක්ක,අර්ශස්,ශ්‍රීර ඉන්ද්‍රියන් හානි පිළිබඳව කියැවේ.
කේන්ද්‍රයේ අශුබ ස්ථානය අට වෙයි.අටට කිසිම ග්‍රහයකු සුභ නැත.කොටින්ම අටේ කිසිම ග්‍රහයෙක් නොසිටන තරමටම හොඳයි.
9 වන භාවය - (9 වෙනි කොටුව )
දර්ම ස්ථානයයි.පුණ්‍යස්ථානය ,ධර්ම ස්ථානය,ශුභාස්ථානය ලෙසද හැඳින්වේ.පියාට සැලකීම,නීතිගරුකත්වය,දේව ආගමික භක්තිය,පුද පූජා,කල්‍යාණමිත්‍ර සේවනය,උසස් අධ්‍යාපන,පර්යේශණ,නව නිර්මාණ,නව සංකල්ප,ප්‍රභූ ඇසුර,දරුවන්ගේ උසස්වීම්,ආදිය සලකා බැලෙයි.8 කේන්ද්‍රයේ අශුභ ස්ථානය මෙන් 9 කොටුව කේන්ද්‍රයේ ශුබ ස්ථානය ලෙස සැලකේ.නියම පාපයකු නීචව අටේ සිටියහොත් සමහර විට අශුභපල දෙයි.ඒත් ඒ ග්‍රහයාට අයිති ස්ථානය හා සම්බන්ධ කරුණු පමණක් හානි කරයි.
උදාහරණ-
රාහු 9 නම් පියා සමඟ බේද කරයි.එහෙත් සැප හා ධනය ලැබේ.
කේතු 9 නම් සැප හා ධනය නොදෙයි.එහෙත් ඉගෙනීම උසස් කරයි.
කුජ 9 නම් ආගමික භක්තිය අඩු කරයි.එහෙත් කුජගේ රෞද්‍ර ගති නතිවේ.
ශනි 9 නම් තපසට පිය කරයි.
රවි 9 නම් පවුලේ හා වර්ගයාගේ ප්‍රධානියා කරයි.පියාට ඉතා හිතවත් වේ.එහෙත් පියාගෙන් වස්තුව නොලැබේ.
මෙලෙස ගත්කල 9 ග්‍රහයකු පිහිටීම හොඳයි.අශුබයකු වුවත් නියම අශුබ පල නොදේ.
10 වන භාවය - (10 වෙනි කොටුව )
කර්ම ස්තානයයි.රැකියාව,ර්‍කියාවේ ක්‍රියාකරිත්වය,තනතුරු ලාබ,කීර්තිය,ජන ප්‍රසාදය,උසස්වීම්,නම්බුනාම,ස්වාදීන වෙළඳ ව්‍යාපර,ආගමික ව්‍යාපාර 10න් බැලේ.
ශරීර ස්ථාන ලෙස දණහිස සහ දෙකකුල් දහයට අයත් වේ.
රවි 10 නම් මහත් බලයකි.
11 වන භාවය - (11 වෙනි කොටුව )
අයස්ථානය,ලාභ ස්ථානය,භවත් ස්තානය නම් වේ.සමාජ මිත්‍ර ඝනත්වය,සහෝදර සහෝදරියෝ,ප්‍රධාන ආදායම් සියලු ලැබීම් 11 න් කිව යුතුය.මරණය සම්බන්දව 11 වග කියයි.සිකුරු 11 මිත්‍රයන් අතිකරනවා මෙන්ම කුජ 11 මිත්‍රයන් නැතිකරයි.විවාහය සම්බන්ධවද 11 වග කියයි.
ශරීර ස්තාන ලෙස කෙන්ඩා,පාදයේ වළලු කර,විලුඹ 11ට අයිතිය.
12 වන භාවය - (12 වෙනි කොටුව )
12 වැය ස්තානය වේ.දුක,ඊර්ශ්‍යාව,ව්ද බන්දන,සිර අඩස්සි,රහස් කටයුතු ,ආත්ම විනාශය,ආදී නරක දේවලට බල පවත්වන ස්ථානයයි.පිට රට යාමද දොළහෙන් කියවේ.
උදාහරණ-
12 නරක ග්‍රහයින් සිටින්නා හට සකසුරුවමෙන් බඩු භාණඩ භාවිතා කල නොහැක.
කුජ 12 නම් බඩු කැඩෙයි.බිඳෙයි.නැත්නම් නැති වෙයි.
ආරොඉග්‍යශාලා,සිර ගෙවල්,සාත්තු නිවාස ආදියේ සෙවය පිණිස යෙදීමට සිත්වෙයි.කරදර හා එවනි අවස්ථාවල ගම රට හර යාම ද 12න් කිව යුතුය.
අවවාදයයි
රාශි 12 ගුණ අගුණ බලීමේදීරාශි නාමයෙන්ද බලිය යුතු බැවිනේ ඒ ස්ථානයට ඒ රාශිය ගැලපේද ස්ථානයට අයිති කරුණු රාශියටත් අයිති රාශි අදිපති ටත් ඒ කරුණු ගලපේද බලා රාශිය පෙනෙන ග්‍රහයින් බලාඔවුන්ගේ උච්ච නීච තත්වයන් සලකිල්ලට ගනිමින් කියවිය යුත්තකි.
යම් දෙයක් දුටු සැටියේ කිසිම විස්තරක් නොකීමට වග බලා ගත යුතුය.යමක් නොකීවාට වරදක් නැති බැවින්කියා වැරදුනොත් බරපතල වරදක් බවත් නිතර සිහි තබා ගත යුතුය.
සැලකිය යුතුයි.
මෙලෙස කරුණු කැටිකර ලිවීම අපහසු බැවින් හා කිසිම පුද්ගලික ලාබ අපේක්ශාවෙන් නොලියන දෙයක් බවින් කිසිම පුද්ගලික වෙබ් අඩවියක හෝ පුද්ගලික බ්ලොග් එකක මේ ලියන ඒව පලකිරීම සපුරා තහනම්.ඒ කිසිම තැනක මේව පළකරල මට අහුවුනොත් මම ආයේ මේව පළ කරන එක නතර කරනව.එහෙම පළකරල වෙන හානියට මම වග කියනු නොලැබේ.
pawusi
|
machan chandraya 9 ye num monwage siddiyak da bn thiyenne...........  
|
 |
Senior Member
|
|
Posts: 1,369
Join Date: Nov 2010
Location: 120 Paara aine
|
|
|
08-09-2012, 12:59 PM
Rep added.. Keep it up!!! Plz
|
 |
Senior Member
|
|
Posts: 10,178
Join Date: Dec 2011
Location: Homagama
|
|
|
08-09-2012, 01:01 PM
ela ban
|
 |
Senior Member
|
|
Posts: 1,611
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
|
|
|
08-09-2012, 01:05 PM
ela mchan keep this up
|
 |
Senior Member
|
|
Posts: 3,985
Join Date: May 2012
Location: Panadura
|
|
|
08-09-2012, 01:12 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 3,877
Join Date: Aug 2010
Location: වරකාපොළ
|
|
|
08-09-2012, 03:29 PM
thankz
|
 |
Senior Member
|
|
Posts: 1,752
Join Date: Jul 2012
Location: කුරුණෑගල
|
|
|

08-09-2012, 03:44 PM
සැලකිය යුතුයි.
මෙලෙස කරුණු කැටිකර ලිවීම අපහසු බැවින් හා කිසිම පුද්ගලික ලාබ අපේක්ශාවෙන් නොලියන දෙයක් බවින් කිසිම පුද්ගලික වෙබ් අඩවියක හෝ පුද්ගලික බ්ලොග් එකක මේ ලියන ඒව පලකිරීම සපුරා තහනම්.ඒ කිසිම තැනක මේව පළකරල මට අහුවුනොත් මම ආයේ මේව පළ කරන එක නතර කරනව.එහෙම පළකරල වෙන හානියට මම වග කියනු නොලැබේ.
pawusi
      rep ++
Last edited by nnccbb; 08-09-2012 at 03:57 PM.
|
 |
Senior Member
|
|
Posts: 366
Join Date: Nov 2008
|
|
|
08-09-2012, 03:51 PM
Thx pawusi ayya
tread bookmarked
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|