ehenam api aniwa sup eka denawaඒත් මේක මේ එක පාරටම ලිමිටඩ් පැකේජස් හඳුන්වලා දුන්නට පස්සේ සිද්ධ වුන දෙයක් නෙ.
ඒකට ඕන තරම් සාක්ෂි අන්ලිමිටඩ් පැකේජ් පාවිච්චි කරන අය දෙයි. එකෙක් මේකට නඩුවක් දාලා කට්ටිය එකතු කරගෙන කරුණු ඉදිරිපත් කලොත්, අනිවාර්‍යෙන්ම දිනන්න පුළුවන්. ස්පීඩ් එකක් කියලා නෑ වුනාට ගොඩක් අය කම්ප්ලේන් කරලා රෙෆරන්ස් නම්බර් වලට රිප්ලයි එක එන්නේ මැනේජර් හම්බෙන්න කියන එක නෙ.
ඒව එහෙම කියන්න ඕන නෑ නෙ,
උන්ට කියන්න පුළුවන් "
ස්පීඩ් එකක් පොරොන්දු නොවුන නිසා ඔයාලට ලැබෙන ස්පීඩ් එකෙන් ඉන්න" කියලා.
අනික මේක මේ කරන්නේ මිනිස්සුන්ට එපා කරවලා මාරු වෙන එක හැරෙන්න වෙන විකල්පයක් නැති කරවන්නයි.
එහෙම තියෙද්දි ගොඩක් උන් නැට්ට අකුලගෙන මාරු වුනාම ඉතුරු වෙන unlimited උන් ටිකට තනියම ම මේක කරන්න අමාරුයි.
මේ ප්‍රශ්ණෙ ආව කාලෙම කලා නම් අනිවාර්‍යෙන්ම මේ වෙද්දිත් මොකක් ම හරි සාධාරණයක් ලැබිලා අන්ලිමිටඩ් උන්ට.
මට නම් කොහොමත් එකයි..
සල්ලි තියෙන උන් SLT dedicated/leased line ගනිල්ලා.

එහෙම උනොත් ගොඩක් එවුන් ඉදිරියට ඇවිත් ඔයගැන කතාකරයි

man inne india wala uni , gedara unlimted ekak thiyenne 2009 thama mehe awe ethakan nam eka patta gehuwa .... den ammila eka use karanne skyp calling witharai ekath nikan voice call witharai dawasakata peyak wage ... man langadi gedara awa niwaduwakata net kana pelena slow , aswata mage yaluwekata fb video call ekak ganna be line cut wenwa , brows karanna beri tharam mona maglak welda manda![]()

For all the people who are suffering from slow SLT ADSL Connections:
Go to your area office or regional office and meet the Manager to lodge a complain. That person will say that they cannot take you off from the blacklist.
Then ask him for a written statement mentioning that they have blacklisted your connection because of the high usage. You can tell that you need a letter to complain to TRCSL. Then they will say that they are not in a position to offer a written letter.
Then you have to take your mobile out and call call these people while staying in the area managers cabin!
Mr. Chinthaka Wijesuoriya ( SLT Customer service manager - 0112348002)
Mr. Nishantha Karawita ( Deputy General Manager Sri Lanka Telecom PLC - 0112823322 )
Explain the scenario to them and give the phone to area manager. Then they will fix your connection immediately
No need to go and report to TRCSL
After that they will not come to blacklist or limit your UNLIMITED INTERNET connection!

nattam ahawal ekakatada danne ban...un ubata beeshane dawi ethanta giyama..ekata hondata kata thiyana kollo set ekak aran palayan..gihin urage maalu uragema age thiyala kapapan (Y) good luckare you sure ? did they fixed your connection?![]()
For all the people who are suffering from slow SLT ADSL Connections:
Go to your area office or regional office and meet the Manager to lodge a complain. That person will say that they cannot take you off from the blacklist.
Then ask him for a written statement mentioning that they have blacklisted your connection because of the high usage. You can tell that you need a letter to complain to TRCSL. Then they will say that they are not in a position to offer a written letter.
Then you have to take your mobile out and call call these people while staying in the area managers cabin!
Mr. Chinthaka Wijesuoriya ( SLT Customer service manager - 0112348002)
Mr. Nishantha Karawita ( Deputy General Manager Sri Lanka Telecom PLC - 0112823322 )
Explain the scenario to them and give the phone to area manager. Then they will fix your connection immediately
No need to go and report to TRCSL
After that they will not come to blacklist or limit your UNLIMITED INTERNET connection!
පට්ට මචන් ......ඔහොම යන් ....maxxaa...කළකිරිලා හිටපු ගොඩක් උන් දැන් ගේම ඉල්ලනවා...

වැඩෙ හරි ගියා නම් එලFor all the people who are suffering from slow SLT ADSL Connections:
Go to your area office or regional office and meet the Manager to lodge a complain. That person will say that they cannot take you off from the blacklist.
Then ask him for a written statement mentioning that they have blacklisted your connection because of the high usage. You can tell that you need a letter to complain to TRCSL. Then they will say that they are not in a position to offer a written letter.
Then you have to take your mobile out and call call these people while staying in the area managers cabin!
Mr. Chinthaka Wijesuoriya ( SLT Customer service manager - 0112348002)
Mr. Nishantha Karawita ( Deputy General Manager Sri Lanka Telecom PLC - 0112823322 )
Explain the scenario to them and give the phone to area manager. Then they will fix your connection immediately
No need to go and report to TRCSL
After that they will not come to blacklist or limit your UNLIMITED INTERNET connection!

හැමොටම ඔය වැඩෙ කරන්න බැ නෙ
ටික කාලෙකින් ආයෙත් ඔය වැඩෙම මුන් කරනවා
වැඩෙ හරි ගියා නම් එල
ඒත් මේක තාවකලික විසදුමක් බන්හැමොටම ඔය වැඩෙ කරන්න බැ නෙ
ටික කාලෙකින් ආයෙත් ඔය වැඩෙම මුන් කරනවා
![]()

එල එලubata deparak witara unoth uba kiyapan ubata likitha liyawillak one kiyala ubalage unlimited ewa limit karanawa kiyala kisima thanaka sadahan karala na kiyala ok.. ahuwoth mokatada kiyala trc ekata report akranna kiyapan me wade hamadama akranna behe neh.. mulin speed passe dawasin deken slow kiyala unta kiyahan..beeshane dapan..![]()
මට ඔකුන් ලගට යනන් බැරි පොඩි සීන් එකක් තියෙනවා නැත්නම් මම ගිහින් ඕකුන්ට හොදවයින් දෙක තුනක් නෙමෙයි 4-5ක්ම කියලා එන්නෙ
අපි දන්නවා සින් එක. Rs 500 නේද ?එල එලමට ඔකුන් ලගට යනන් බැරි පොඩි සීන් එකක් තියෙනවා නැත්නම් මම ගිහින් ඕකුන්ට හොදවයින් දෙක තුනක් නෙමෙයි 4-5ක්ම කියලා එන්නෙ
![]()
එල එලමට ඔකුන් ලගට යනන් බැරි පොඩි සීන් එකක් තියෙනවා නැත්නම් මම ගිහින් ඕකුන්ට හොදවයින් දෙක තුනක් නෙමෙයි 4-5ක්ම කියලා එන්නෙ
![]()