Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
නීතිමය තත්වය පැහැදිලි කරන්න (කෙල්ලක් වෙනු
Tweet
Page 1 of 13
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
Edition
Senior Member
Posts: 2,370
Join Date: Jul 2012
Location: searching
නීතිමය තත්වය පැහැදිලි කරන්න (කෙල්ලක් වෙනු -
07-25-2012, 02:43 AM
මචන්ලා මම අඳුරන අක්කා කෙනෙක් ඉන්නවා.වයස අවුරුදු 24යි
,ඒ අක්කා බැඳලා ඉන්නේ අවුරුදු 45ක කෙනෙක්ව
.අක්කගෙ අම්මලා තමයි බලෙන් බන්දලා දීලා තියෙන්නේ
.ඒ අක්කට ඒ මනුස්සයගෙන් අයින් වෙන්න ඔනා උනත් ඒ දේ කරගන්න බෑ
.ඒ කීවේ අක්කගෙ අම්මලා ඉඩ දෙන්නෙත් නෑ
.අක්කගෙ මිනිහා ඉඩ දෙන්නෙත් නෑ
.දැන් ඉන්නෙ ඒ අක්කා ඩුබායි
,ලංකාවට ගියපු ගමන් අර මිනිහා මේ අක්කව එක්කන් යන්න එනවා
,ඒ කීවේ අක්කගෙ අම්මා මේ මිනිහට ඔත්තුව දෙනවා
.ඒ අක්කා ලංකාවට එන දවස.ඒ අක්කට හොරෙන් එන්නත් බෑ
,අම්මා ලග පාස්පෝර්ට් එක එහෙම
.දැන් මේ අක්කා ජීවිතේ නැති කරගන්නවා කියනවා
.මොකක්ද මේ දෙයට කරන්න පුළුවන් නීතිමය තත්වය
.ලංකාව ඇතුලත එයාපෝට් එකෙන් බැස්ස ගමන්ම කරන්න හොදම දේ
.ඒ මනුස්සයා ලගට නොයා ඉන්න විදිහට
දන්නෙ නැති අය බම්පියක් වත් ගහන්න
.කෙනෙක්ගේ ජීවිතයක් වෙනුවෙන්
Edition
View Public Profile
Send a private message to Edition
Find all posts by Edition
(#
2
)
Edition
Senior Member
Posts: 2,370
Join Date: Jul 2012
Location: searching
07-25-2012, 02:47 AM
Bump
Edition
View Public Profile
Send a private message to Edition
Find all posts by Edition
(#
3
)
Mal Baba
Senior Member
Posts: 98,850
Blog Entries:
45
Join Date: Apr 2009
Location: http://111.221.22.50
07-25-2012, 02:48 AM
Dikkasada Naduwakata Yanna Kiyana Ekada Uba Adahas Kare
Ammala Unama Daruwan Gena Oyita Wada Hoyala Balanna Epei A
Mal Baba
View Public Profile
Send a private message to Mal Baba
Find all posts by Mal Baba
View Blog
(#
4
)
crazybuddy
Senior Member
Posts: 19,393
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
07-25-2012, 02:50 AM
හද්ද තිරිසන් වැඩක්නේ ඒක..මම නම් නීතිමය පැත්ත ගැන දන්නෙ නැහැ.. දන්න අය ඇති ඕන තරම් මේකෙ..
crazybuddy
View Public Profile
Send a private message to crazybuddy
Find all posts by crazybuddy
(#
5
)
Edition
Senior Member
Posts: 2,370
Join Date: Jul 2012
Location: searching
07-25-2012, 02:53 AM
Quote:
Originally Posted by
Mal Baba
Dikkasada Naduwakata Yanna Kiyana Ekada Uba Adahas Kare
Ammala Unama Daruwan Gena Oyita Wada Hoyala Balanna Epei A
ඔවු මචන්
.කෙල්ලට ඔනා අයින් වෙන්න
.බැරිද කෙල්ලට එයාපෝට් එකෙන් එලියට ය්ද්දිම මොනවා හරි දෙයක් කරගෙන වෙනම ඉන්න
.පොලිසිය මැදිහත් වීමෙන්
Edition
View Public Profile
Send a private message to Edition
Find all posts by Edition
(#
6
)
Edition
Senior Member
Posts: 2,370
Join Date: Jul 2012
Location: searching
07-25-2012, 02:54 AM
Quote:
Originally Posted by
crazybuddy
හද්ද තිරිසන් වැඩක්නේ ඒක..මම නම් නීතිමය පැත්ත ගැන දන්නෙ නැහැ.. දන්න අය ඇති ඕන තරම් මේකෙ..
අම්මලා නෙවෙයි බන් මුන්
.ඒකි ෆට්ට අසරණ වෙලා ඉන්නෙ මචෝ
,ලබන අවුරුද්දේ විසා ඉවරයි.
Edition
View Public Profile
Send a private message to Edition
Find all posts by Edition
(#
7
)
Mal Baba
Senior Member
Posts: 98,850
Blog Entries:
45
Join Date: Apr 2009
Location: http://111.221.22.50
07-25-2012, 02:58 AM
Quote:
Originally Posted by
Edition
ඔවු මචන්
.කෙල්ලට ඔනා අයින් වෙන්න
.බැරිද කෙල්ලට එයාපෝට් එකෙන් එලියට ය්ද්දිම මොනවා හරි දෙයක් කරගෙන වෙනම ඉන්න
.පොලිසිය මැදිහත් වීමෙන්
airport eke police ekata report karanam hari hehe
gedara nogihin inna wenawa itin hotel ekkata wela
usawiye naduwakdanakam
Mal Baba
View Public Profile
Send a private message to Mal Baba
Find all posts by Mal Baba
View Blog
(#
8
)
Edition
Senior Member
Posts: 2,370
Join Date: Jul 2012
Location: searching
07-25-2012, 03:01 AM
Quote:
Originally Posted by
Mal Baba
airport eke police ekata report karanam hari hehe
gedara nogihin inna wenawa itin hotel ekkata wela
usawiye naduwakdanakam
නඩු දාන කාලසීමාව ඇතුලත මට ඒ අක්කව මෙහෙට ගන්න බැරිද?
ඒ කිවේ මචෝ අවුරුදු 5කට විතර වීසා එක දාලා
.ලංකාවෙන් එද්දි අවුලක් යනවද ඒ වගේ නඩුවලට
Edition
View Public Profile
Send a private message to Edition
Find all posts by Edition
(#
9
)
Mal Baba
Senior Member
Posts: 98,850
Blog Entries:
45
Join Date: Apr 2009
Location: http://111.221.22.50
07-25-2012, 03:03 AM
Quote:
Originally Posted by
Edition
නඩු දාන කාලසීමාව ඇතුලත මට ඒ අක්කව මෙහෙට ගන්න බැරිද?
ඒ කිවේ මචෝ අවුරුදු 5කට විතර වීසා එක දාලා
.ලංකාවෙන් එද්දි අවුලක් යනවද ඒ වගේ නඩුවලට
nadu walata inne kohomada lankawen giyama e
Mal Baba
View Public Profile
Send a private message to Mal Baba
Find all posts by Mal Baba
View Blog
(#
10
)
Edition
Senior Member
Posts: 2,370
Join Date: Jul 2012
Location: searching
07-25-2012, 03:10 AM
Quote:
Originally Posted by
Mal Baba
nadu walata inne kohomada lankawen giyama e
ඒ දේ ප්‍රශ්නයක් නෑ සහෝ
.ලංකාවෙන් අක්කව මෙහෙට පන්නගන්න පුළුවන් නම්
,මමත් යනවා ඒ අක්කා යන දවසෙම
.කොහොමත් අවුරුදු 5ක් වෙන්වෙලා හිටියම ඒ අක්කගෙ කසාදේ චකබලාස් නේ
.නඩුවලට වැඩියෙන් කාලේ කනවට වැඩිය ඒ දේ හොදයි නේද?
..නඩු වැටෙන කාල සීමාව ඇතුලත
වෙන රටකට යන්න පුළුවන් නේද?
ල/න්කාවෙන් පනින්න අමාරු මිනී මැරිම් වගේ දේවල් වලටනේ
Edition
View Public Profile
Send a private message to Edition
Find all posts by Edition
Page 1 of 13
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.10030
seconds with
10
queries