Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
ගම්පහ කප්රුක ආයතනයේ හිමිකරුගේ ඝාතන අභිරහ
Tweet
Page 1 of 2
1
2
>
Thread Tools
Display Modes
(#
1
)
miyuru4
Senior Member
Posts: 1,454
Join Date: Apr 2010
Location: ඈ එකනම් දන්නෙ නැ
ගම්පහ කප්රුක ආයතනයේ හිමිකරුගේ ඝාතන අභිරහ -
07-25-2012, 03:40 AM
පසුගිය 06 වනදා ගම්පහ කප්රුක නම් රෙදිපිළි වෙළඳසල ඇතුලතදී එහි හිමිකරු වන කෝටිපති ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙළඳසලේදීම කපාකොටා ඝාතනය කරනු ලැබුවා.
මෙතෙක් කල් අභිරහසක්ව පැවතුන කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට හේතුව මේවන විට හෙළිවෙමින් පවතී.වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
දිනක් එක් කාන්තාවක් ගම්පහ කප්රුක රෙදිපිළි ආයතනයට පැමිණ රෙදිපිළි මිලදී ගෙන ඒවා තමාට ගැලපෙනවාද යන්න බැලීම සඳහා එම ආයතනයේ ඇති ෆිට් - ඕන් කාමරයට ගොස් ඇත.
මෙහිදී ක්‍රියාත්මක වූ එම ආයතනයේ හිමිකරු එම කාන්තාව ඇදුම් මාරු කරන අතරතුර එම කුටියේ රහසිගතව සවිකර තිබු CCTV කැමරාවකින් ඇයගේ නිරුවත් ජයාරූප ගෙන ඇත.රෙදි පිලි වෙලදසලේ හිමිකරුවා එතනින් නතර වන්නේ නැත.එම කාන්තාවගේ නිරුවත් ජායාරුප ඇයට පෙන්වා ඇයව අපකීර්තියට පත්කරන බව පවසා ඇයව දුෂණය කර ඇත.
එයින් නොනැවතුන ඔහු තම හිතවතෙකුටද එම කාන්තාව ලබාදී ඇත.විවාහක කාන්තාවක් වන ඇය තමාට හදිසියේ වූ මෙම අප්‍රසන්න තිරිසන් ක්‍රියාවෙන් පසු මානසිකව අද වැටි ඇති අතර නිතර එම සිදුවීමෙන් පිඩා විඳ ඇත.
එම කාන්තාවගේ සහෝදරයා තම සොහොයුරියගේ මෙම වෙනස දැක එයට හේතුව විමසා ඇත.මුලින් ඇය කීමට මැලි වුවත් සහෝදරයාගේ බලකිරීම මත ඇය එම සිදුවීම වමාරා ඇත.එම සිදුවීම ඇසීමෙන් කෝපයට පත් ඇගේ සොහොයුරා සිය මිතුරෙකු සමග ගොස් එම ව්‍යාපාරිකයා වෙලදසල තුලදීම කපාකොටා ඝාතනය කර ඇත.
පොලිසිය මේ වනවිට එම කාන්තාවට අතවර කල අනෙක් පුද්ගලයා සොයමින් පවතී.
miyuru4
View Public Profile
Send a private message to miyuru4
Visit miyuru4's homepage!
Find all posts by miyuru4
(#
2
)
miyuru4
Senior Member
Posts: 1,454
Join Date: Apr 2010
Location: ඈ එකනම් දන්නෙ නැ
07-25-2012, 03:40 AM
නියමයි නෙ
miyuru4
View Public Profile
Send a private message to miyuru4
Visit miyuru4's homepage!
Find all posts by miyuru4
(#
3
)
mldarshana
Senior Member
Posts: 21,372
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
07-25-2012, 03:51 AM
mldarshana
View Public Profile
Send a private message to mldarshana
Find all posts by mldarshana
(#
4
)
ucakila
Senior Member
Posts: 1,938
Join Date: Mar 2007
Location: gelioya-Kandy
07-25-2012, 06:18 AM
එල එල ඕකුන් මරල මදි
ucakila
View Public Profile
Send a private message to ucakila
Find all posts by ucakila
(#
5
)
ucakila
Senior Member
Posts: 1,938
Join Date: Mar 2007
Location: gelioya-Kandy
07-25-2012, 06:18 AM
එල එල ඕකුන් මරල මදි
ucakila
View Public Profile
Send a private message to ucakila
Find all posts by ucakila
(#
6
)
jnuwan
Senior Member
Posts: 4,860
Join Date: Feb 2007
Location: Anywhere but home
07-25-2012, 06:24 AM
දැන්නේ ඇත්ත සීන් එක දන්නේ
jnuwan
View Public Profile
Send a private message to jnuwan
Find all posts by jnuwan
(#
7
)
war1911
Senior Member
Posts: 433
Join Date: Dec 2008
07-25-2012, 06:51 AM
well done ayya..............
war1911
View Public Profile
Send a private message to war1911
Find all posts by war1911
(#
8
)
too_little
Senior Member
Posts: 8,634
Join Date: Oct 2007
Location: Drawing Book
07-25-2012, 06:53 AM
pooja wattiyaku ate thiyagena karala thiyana wedanam anthimai
too_little
View Public Profile
Send a private message to too_little
Find all posts by too_little
(#
9
)
~MK~
Senior Member
Posts: 5,902
Join Date: Sep 2009
Location: Earth
07-25-2012, 07:30 AM
good job
~MK~
View Public Profile
Send a private message to ~MK~
Find all posts by ~MK~
(#
10
)
miyuru4
Senior Member
Posts: 1,454
Join Date: Apr 2010
Location: ඈ එකනම් දන්නෙ නැ
07-25-2012, 02:32 PM
ado marapu ekaanam niyama buwek
miyuru4
View Public Profile
Send a private message to miyuru4
Visit miyuru4's homepage!
Find all posts by miyuru4
Page 1 of 2
1
2
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.09175
seconds with
8
queries