උදේට ඇල්වතුර එකක් ගහලා හවසට ෂොට් එකක් දාපන්.. 

හූනො නැති තැනක් නෑ බං.. ඊයෙ මගේ යාලුවෙක් කොත්තුවක් ගෙනැල්ලා.. ඒකෙත් හූනෙක් ඉඳලා.. දැන් ඌට කොත්තු පේන්න බෑ.. උදේ පාන්දර අඩියක් ගැහුවම දවසම මස්තබාල්දුයිනෙ බං..උදේට ඇල්වතුර එකක් ගහලා හවසට ෂොට් එකක් දාපන්..
![]()

එහෙම වුනොත් නම් ඉතින් අම්මටසිරි වෙනවා.. හූනා ගැන දුකත් හිතෙනවා බං..aneda kiyanne.... shot eke hunek hitiyoth kohomada.. kashiya wage thiyewi...![]()
uba marune nati eka pudumai. mama ahala tiyenawa huuno kaala maruna aya
ithin nayek dala tea biwwath kolla alive
http://hisahasa.blogspot.com/2011/02/blog-post_06.html
කොපි රයිට් නැතේ
මේ බ්ලොග් එකේ ලියවෙන දේවල් කාට හරි අවශ්‍ය නම් .. කොපි කරගත්තාට මගේ අමනාපයක් නෑ ..! මොකෝ අපි මෙවුවා යනකොට ගෙනියනවයෑ ? කොපි කරගනිද්දී යුතුකමක් විදිහට මගේ බ්ලොග් එකේ ලිපිනයත් දානවානම් ඒක මට ලොකු උදවුවක් වේවි ..ලිපිනය දැම්මේ නැතෙයි කියලා මම සරම උස්සං වලියට එන්නෙත් නෑ හැබැයි !
සඳරු

uba marune nati eka pudumai. mama ahala tiyenawa huuno kaala maruna aya
